1. Malinga

    2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එළ එළ දැන් වැඩ ඉවර ද? :D
  2. Malinga

    2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අපි ඉතින් ඉන්නව ඔහේ. කොහොම ද? :D
  3. Malinga

    2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සඳ රේණු වෑහෙනා එක අහල නැද්ද?
  4. Malinga

    2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :yes::yes: අද නොකළනම් ඕක තමයි ලංකාවෙ මීලඟට දැවෙන ප්‍රශ්නය වෙන්නෙ
  5. Malinga

    2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කොහෙද අතුරුදහන් වෙලා හිටියෙ මේ ටිකේ?
  6. Malinga

    2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හායි හායි :D
  7. Malinga

    2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ප්‍රින්ස්ගෙ සිංදුවකුයි නාමල්ගෙ සිංදුවකුයි දෙකක් ශිහාන් රීමෙක් කළා.:D
  8. Malinga

    2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නාමල් උඩුගමගෙ සිංදුව රීමේක් කරපු එක. ලස්සනයි ඒක.
  9. Malinga

    2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මට දෙන්න නුරාවී - සදීප් ජයලත් (Nurawee - Sandeep Jayalath) ස්තූතියි
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    පිස්සෙක් වගේ දාල අන්තිමට එකක් අඩුවෙන් දාන්න. :D
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අප‍රාදෙ ඒකනම් :baffled:
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දාන්න දාන්න එහෙම නොදා බැහැනෙ. තරිඳුගෙ හිතට ගැම්මක් එන්න දාන්න එපායෙ :D
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    බොහො ම ස්තූතියි සුභපැතුමට :D
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl::rofl: එළ එළ ඒකත් ඇත්ත
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ බලමුකො එහෙනම් :D
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙනම් නටන්න එහෙම අවුලක් වෙන එකක් නෑ. සද්දෙන් රේඩියෝ එක දැම්මනම් අහල පහල ඉන්න කටුසු නංගිලත් බැල්ම හෙලයිනෙ
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කටුස්ස නැට්ට පොලිෂ් කරල ද ඉන්නෙ?
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    http://38.china-cart.com/38_clothing_women_clothes_large_big_size_plus_size_xxl/1584459379/55531c32N05853dec.jpg https://ysms.akamaized.net/Assets/GalleryImage/71/122/L_g0060012271.jpg https://ysms.akamaized.net/Assets/GalleryImage/33/051/L_g0092505133.jpg...

    No contents