1. Dinushasankalpa

    Van modifications

    පීපල්ස් ලීසිං නං බඩා මාමා තමා.. එයාගේ කන්ටැක්ට් තියෙනවා මගේ බයික් එකේ ඉවර කරලා පොත ගෙදර ගෙනාවා :cool:
  2. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    ඌත් ලෙඩේ හොයනවා..... ස්කෑන් එකක් කරලා බලමු කිව්වා දිගටම තිබ්බොත්
  3. Dinushasankalpa

    2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    මං යනවා මචංලා. ඇගට අමාරුයි :sorry:
  4. Dinushasankalpa

    Van modifications

    සෙකඩගල එකේ ඉන්නවා අදුරන අය.. ඊට පස්සේ... මර්කන්ටයිල් එකෙත් ඉන්නවා.. කඩවත මර්කන්ටයිල් එකෙං දාමුද.. අර කලිං තර්ටියටත් හිලරියා දැම්මෙ.. ෆුල් දාගත්තැහැකි... :cool:
  5. Dinushasankalpa

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    හාල්ම තමා බං.. තලලා තියෙන්නේ.. වී අයින් කරපු පැකට් තියෙනවා සුපර් මාකට් වල.. අත් වංගෙඩියකට ටිකක් දාලා ඒකට පොල් දාලා හකුරු හෝ සීනි දාලා ටිකක් කොටාගන්න.. ඊට පස්සේ කාලා බලන්න ;)
  6. Dinushasankalpa

    2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    ඈහ්.. ඒක අනිවාර්්‍යයි නේ.. දැං ඔයාලා ඉවර වෙන්න ලගයි නේද
  7. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    සිංහලු හොද වෙන්නැති ඔළුවේ කැක්කුමක් තියෙනවා.. පනඩෝල් බිව්වා. බේත් ගත්තා මේක නැති වෙන්නෑ නේ. සෙම නෑ... ඇස් හොදට පේනවා :dull:
  8. Dinushasankalpa

    2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    මොනවද ? :eek: මේ අර ඉන්ස්ටිටියුට් එකේ සෝශල් ප්‍රොෙජක්ට් එකට ඔයා මොකක් ගැනද කලේ ?
  9. Dinushasankalpa

    2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    who no u who no uu no me !u no me !
  10. Dinushasankalpa

    2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    කාලෙකින් පැමිණ රේඩියෝව කරන ඔබට ජය දිනෙන් දින රේඩියෝව කරන්න ලැබේවා ! සුබ පැතුම්
  11. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඇයි බං ප්ලග් එකක් එහෙම මාරු කරන්න ඕනේ ? මං අහන්නේ ලෙඩක් දෙන් නැත්තං මිස් එකක් එනකංම එකම ප්ලග් එකෙං දිව්වට කමක් නෑ නේද :)
  12. Dinushasankalpa

    පියඹා..යනවා... අවකාශයේ....

    :frown::frown::frown::no: :sorry: තෑන්කූ
  13. Dinushasankalpa

    Mazda Scrum User/Service Manual

    බම්ප්
  14. Dinushasankalpa

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    හබල පෙති කැඳ හබල පෙති කැඳ පළමුව හබල පෙති ටික සෝදා එයට දියකිරි ටිකක් කරදමුංගු ,කජු , මුදුරස්පලම් , දමා එය ටිකක් වෙලා තම්බා ගන්න තැම්බූ පසුව මිටිකිරි සමග දියකරගත් හකුරු දමා එය තම්බා ගත් හබල පෙති එකට දමා ගන්න එයට ලුණු ටිකක් දමා ගන්න උකු උණු පසුව ලිපෙන් බාගන්න.

    No contents