උඹලා මොකක්ද මේ ඇන්ටි කරපු වැඩේ ගැන හිතන්නේ ?
මේක හරිද වැරදිද ?
හිතන දේ කියලා යන්න...
වීඩියෝ එක තවමත් නොදැකපු අයට
_aFIDToboG4
Update..
මේ වන විට අදාළ කාන්තාව තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යටතේ ඇය ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත...