1. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    එහෙම සීන් එකක් මටත් කවුද කිව්වා.. ස්පීඩ් මලයා.. එහෙම දන්නවද දන්නෑ :dull:
  2. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :baffled: :sorry:
  3. Dinushasankalpa

    EK Married Club-16

    :lol::lol:
  4. Dinushasankalpa

    dathak ridenawa help kiyala thread ekak dala tibe kauda?

    U better keep away from it bro :D
  5. Dinushasankalpa

    pulsar 135ls

    පොඩි එකෙකුත් ඉන්න හින්දා නරකද බයික් එක වෙනුවට වාහනේකට ගියොත්.. උඹට පුලුවං නං විතරක්.. නැත්තං... ඕකට වඩා හොදයි 150 එක
  6. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    අළුත් ජපං බයික් වල තෙල් කරනවා මාමේ... අළුත් කියන්නේ ජපානයේ අළුත් බයික් හොදේ.. නැතුව එහේ අවුරුදු විස්සකට විතර කලිං හදලා දැං මෙහෙට ආනයනය කරපු අළුත් ඒවා නෙවේ :D
  7. Dinushasankalpa

    මොකක්ද මේ සීන් එක ?

    මොකක්ද මේ සීන් එක ?
  8. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    ඇති හොදක් නෑ කෙලිං ඉන්නත් බෑ නිදාගෙන ඉන්නත් බෑ බඩ රිදෙනවා :sorry: ඒ මදිවට යෝගට් කන්නත් එපා කිව්වා :eek:
  9. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    කාසියේ සුපර් ග්ලූ චුට්ටක් ගාලා පටං ගමු ! :cool:
  10. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    මං ඒක කිව්වේ ජෝක් එකටද නැද්ද කියලා ස්පීඩ් මල්ලි පුටා දන්නවා ..
  11. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    හැමදේම වෙන්නෙ හොදටයි කියනවා නේ. උඹ අද බේරුනා... ඒ උඹ හොද විදිහට ජීවත් වෙන කෙනෙක් හින්දා.. බය නැතුව දිගටම ඔහොම පලයං.. ආයේ කවදා හරි ඔහොම දිගටම බාදා උනොත්... කවදාවත් ඒ ගමන යන්න එපා.. යන්න හදිස්සිම එකක් නං කොහොමත් යන්න එපා ටිකක් පරක්කු වෙලා පලයං :cool:
  12. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මචං හරියටම කාසිය සෙට් වෙන තැනට කොහොමද බං සුපර් ග්ලූ ටිකක් තියන්නෙ...
  13. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    750000/= contact 0773925857 :shocked::shocked: කාර් එක ආපු අවුරුද්දෙ ගත්තා නං කාර් 4ක් විතර ගන්න ගාන දීලා දැං එකක් ගමු:cool:
  14. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    මාරකයක් පැනලා මචං... මල ගෙදර ගියානං වෙන මොකක් හරි ලොකු කරදරයක් වෙන්න තියෙන්න ඇති.. සහ උඹ ගිය වේගෙටම හොස්පිටල් ගියා නං එතනත් උඹේ නරක වෙලාවක් තියෙන්න ඇති. දෙයියො බුදුන් අදහලා ධාර්මිකව ජීවත් වෙන මිනිස්සුන්ට වරද්න්නෑ බං. උඹලා අදහන ආගමක් අදහලා හොදින් හිටපං
  15. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    සුරංගනාවියක් Ducati Hypermoto එකක් දීලා ගියාද :eek:
  16. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    සෙනසුරාදා ඉරිදා පවා මං වැඩ බං. සිරාවටම කියන්නේ කිසි නිදහසක් නෑ ඔළුවට. ඒ මදිවට ගැස්ට්‍රයිටිස් වැඩි වෙලා බඩවැල් තුවාල වෙලා කිව්වා ඩොකා. හවස බේත් අරං ආවෙ. මට පුලුවං කමක් තියෙනවා නං මචං මේක නොලියා ඉන්නේ නෑ. උඹලාටත් වඩා ලොකු ආසාවක් තියෙන්නෙ මට මෙක ලියලා ඉවරයක් කරන්න. එහෙමයි කියලා හදිස්සියට ලියන්න...

    No contents