BIT කරන අය එන්න මෙතෙන්ට

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
tanks mcn. :yes: mata lagama town eka Matara.ehe Esoft eke ada ennalu , heta ennalu anam manam.tawa mkadda institute ekak tiyenawa.eke ugannanne BIT karana ayada koheda. :rolleyes:
ඕකුන්ට phone number එක දුන්නොත් බේරෙන්න බෑ දිගට හරහට call කරනවා මලවදේ :rofl:.
 
simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
pass kine machan 50+ wenna oni but sometimes fail % balala pass lvl eka adu karanawa 45 walata wage, GPA 1.5 overall thiyanawanam next year eke exam walata wadi wenna puluwan
thank bro , math එක GPA එකට බලපාන්නේ නැති නිසා අව්ලක් වෙන එකක් නැනේ.
 
simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
hammo ow :D :D karata passe hithenawa salli wadipura deela nsbm wage kalanam hondai kiyala, eth BIt eke exprnce eka work karanna giyama godak help wei ;)

අයියා කරන කාලේ ඔය English , Maths papers එහෙම තිබුනේ නැනේ ?:D
 
pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;20226389 said:
    mamath maths nulen goda.. anith ewa shape :yes::yes:

    කොහොමද ඉතින් රිසල්ට්ස්?

    මට නම් සතුටුයි මම පාඩම් කරපු විදියේ හැටියට සාපේක්ෂව හිතුවට වඩා රිසල්ට්ස් තියෙනවා :baffled:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0

    කොහොමද ඉතින් රිසල්ට්ස්?

    මට නම් සතුටුයි මම පාඩම් කරපු විදියේ හැටියට සාපේක්ෂව හිතුවට වඩා රිසල්ට්ස් තියෙනවා :baffled:
    koheda machan class giye ?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa

    maths ekata thamai baye hitiye.. dan nulen goda.. :dull::dull:

    anith ewa shape..

    Cs target karan hitapu result eka kelawelama giya.. :angry::angry:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,006
    9,326
    113
    Microsoft
    හෙනයා;20225542 said:
    :rolleyes::rolleyes::P:P
    11.gif

    :angry::angry::angry:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    koheda machan class giye ?

    ක්ලාස් ගියේ නැහැ මචන් self study කරේ (එහෙම කිව්වට මම self study කරේ නැහැ :baffled: )

    මට කෙළවෙන්න බන් ගියේ..කැම්පස් එකේ exam ඉවරවුනේ ඊයේ..කැම්පස් එකේ 24 වෙනිදා සබ්ජෙක්ට් එකක් තිබුනා එක ලියලා ගෙදර ආවේ 25 හවස...26/27 දවස් දෙකේ විතරයි පාඩම් කරේ..එකෙනුත් 26 වෙනිදා වැඩි හරියක් නිදාගත්තා..27 වෙනිදා තමයි IST පේපර් එකක්හරි කරන්න පුළුවන් වුනේ :sorry: ඉතින් එහෙම කරලා (A-) එකක් තියෙන එක ගැන සතුටුයි :yes: ඔය රිසල්ට් ඉතින් කොහොම වෙනස් වෙයිද දන්නේ නැහැ කමෙන්ට්ස් ආවට පස්සේ.. :confused:

    WAD 1 එකටත් පාඩම් කරේ නැහැ..එත් කැම්පස් එකේත් තිබුන මේ සෙමෙස්ටර් එකේ මේ සබ්ජෙක්ට් එකම..ඒ නිසා ටිකක් ශේප් වුනා..ඒ වුනාට තියෙන්නේ (B-) එකක් :sorry:

    Maths නම් අවුලක් නැහැ A එකක් තියෙනවා.. :yes:

    හෙනයා;20226455 said:
    maths ekata thamai baye hitiye.. dan nulen goda.. :dull::dull:

    anith ewa shape..

    Cs target karan hitapu result eka kelawelama giya.. :angry::angry:

    අයියෝ CS එකට මොකෝ වුනේ?? රිපීට් නැහැනේ? හොඳ වෙලාවට බන් මම CS කරේ නැත්තේ... :oo:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa

    ක්ලාස් ගියේ නැහැ මචන් self study කරේ (එහෙම කිව්වට මම self study කරේ නැහැ :baffled: )

    මට කෙළවෙන්න බන් ගියේ..කැම්පස් එකේ exam ඉවරවුනේ ඊයේ..කැම්පස් එකේ 24 වෙනිදා සබ්ජෙක්ට් එකක් තිබුනා එක ලියලා ගෙදර ආවේ 25 හවස...26/27 දවස් දෙකේ විතරයි පාඩම් කරේ..එකෙනුත් 26 වෙනිදා වැඩි හරියක් නිදාගත්තා..27 වෙනිදා තමයි IST පේපර් එකක්හරි කරන්න පුළුවන් වුනේ :sorry: ඉතින් එහෙම කරලා (A-) එකක් තියෙන එක ගැන සතුටුයි :yes: ඔය රිසල්ට් ඉතින් කොහොම වෙනස් වෙයිද දන්නේ නැහැ කමෙන්ට්ස් ආවට පස්සේ.. :confused:

    WAD 1 එකටත් පාඩම් කරේ නැහැ..එත් කැම්පස් එකේත් තිබුන මේ සෙමෙස්ටර් එකේ මේ සබ්ජෙක්ට් එකම..ඒ නිසා ටිකක් ශේප් වුනා..ඒ වුනාට තියෙන්නේ (B-) එකක් :sorry:

    Maths නම් අවුලක් නැහැ A එකක් තියෙනවා.. :yes:

    අයියෝ CS එකට මොකෝ වුනේ?? රිපීට් නැහැනේ? හොඳ වෙලාවට බන් මම CS කරේ නැත්තේ... :oo:

    ow bn.. anathai.. ajutha paper ekak awe.. :oo::oo:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අයියෝ CS එකට මොකෝ වුනේ?? රිපීට් නැහැනේ? හොඳ වෙලාවට බන් මම CS කරේ නැත්තේ... :oo:
    [/SIZE]

    :nerd::nerd::nerd:

    kare na kiyala poddak happy gathiyak penunata....... 3rd sem eke oyata work load eka wadi wenawa.....

    a tika wadi wenakota hithei......... CS aduma tharame C ekak gannawath me parama karanam hodai neda kiyala....

    kisima welawaka exam kal daanna epa.....:nerd:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ක්ලාස් ගියේ නැහැ මචන් self study කරේ (එහෙම කිව්වට මම self study කරේ නැහැ :baffled: )

    මට කෙළවෙන්න බන් ගියේ..කැම්පස් එකේ exam ඉවරවුනේ ඊයේ..කැම්පස් එකේ 24 වෙනිදා සබ්ජෙක්ට් එකක් තිබුනා එක ලියලා ගෙදර ආවේ 25 හවස...26/27 දවස් දෙකේ විතරයි පාඩම් කරේ..එකෙනුත් 26 වෙනිදා වැඩි හරියක් නිදාගත්තා..27 වෙනිදා තමයි IST පේපර් එකක්හරි කරන්න පුළුවන් වුනේ :sorry: ඉතින් එහෙම කරලා (A-) එකක් තියෙන එක ගැන සතුටුයි :yes: ඔය රිසල්ට් ඉතින් කොහොම වෙනස් වෙයිද දන්නේ නැහැ කමෙන්ට්ස් ආවට පස්සේ.. :confused:

    WAD 1 එකටත් පාඩම් කරේ නැහැ..එත් කැම්පස් එකේත් තිබුන මේ සෙමෙස්ටර් එකේ මේ සබ්ජෙක්ට් එකම..ඒ නිසා ටිකක් ශේප් වුනා..ඒ වුනාට තියෙන්නේ (B-) එකක් :sorry:

    Maths නම් අවුලක් නැහැ A එකක් තියෙනවා.. :yes:

    අයියෝ CS එකට මොකෝ වුනේ?? රිපීට් නැහැනේ? හොඳ වෙලාවට බන් මම CS කරේ නැත්තේ... :oo:

    මාත් self-study බන් කරේ math එක හැර අනික් ඒවා ගොඩ. math A එකක් කියන්නේ උබට සුපිරියට math පුළුවන් ඇතිනේ ? මොනවද බන් CAMPUS එකේ කරන course එක? පුලුවන්නම් Maths paper එකට උත්තර ගත්ත විදිහ දාන්න පුලුවන්ද ? ලොකු උදව්වක්.

    මට පෙන විදිහට උබ හොද මීටරයක් CS1 එකත් කරානම් උබට ගොඩ දාගන්න තිබුන :yes:.