1. S

    විකුණන ගෙවල් ගැන දැනගන්න ක්‍රම මොනාද?

    කෙනෙක් හදපු ගෙයක් විකුනනවා කියන්නෙම මොකක්හරි අවුලක් තියනවා. (රට යන නිසා ගේ විකුනනවා කියන්නෙත් එකේම එක ස්වරුපයක් තමා). එක නිසා හොද නැද්ද පුළුවන් විදියට, තම කැමැත්ත අනුව පොඩි ගේ පොඩ්ඩක් හදා ගත්ත නම්. අනික කොච්චර කට්ටක් උනත් තමන් හදා ගත්ත පැල් කොටේක ඉන්න කොට ලැබෙන ලල් එක අනුන්ගේ මන්දිරයක් සල්ලි වලට...
  2. S

    ටයර් නෑ...

    ඔයා අනිත් මිනිස්සුන්ට DSI ටයර් එක දාන්න නම්යෝජනා කරන්නේ DSI කාර්ටයර් එක ඇසින් දැකලවත් නැතුවද බන් ???? ආතල් ඈ........:lol::lol: එකක් එකක් හොදයි කියනවා ඊට පස්සේ තව එකෙක් ඇවිල්ල ඒක හොද නෑ කියනවා. මේ ත්‍රෙඩ් එකේම බලපන්කො උත්තර ටික. මෙහෙමයි බන් ඔය බර කරත්ත වගේ ලදරන් වාහන ටයර් නැතුව රීම් එකෙන් ගියත්...
  3. S

    මගේ youtube channel එක - Support එක ඕනි මචං

    විව්ස් ඕන නම් මේවගේ චැනල් කරලා වැඩක් නෑ. ඔයාට විව්ස් 200 ක් තියන වීඩියෝ එකක්වත් නෑ. කුණු / වල්පල් / ඕපාදුප චැනල් එකකට විව්ස් 200 කියන්නේ පැය 6ක් යන්න කලින් ලැබෙන දෙයක්. anyway good luck!
  4. S

    ගාල්ලේ - කොට්ටව පුංචි සිංහරාජයට යමු ද? 🍃🎍🌴 (Kottawa Forest)

    මේ තියෙන්නේ බඩු. (මේක කොට්ටව-කෝම්බල බෝර්ඩ් එක ). ඔව්. ඔකේ වටිනාකම තේරුම් අරන් ඒවා ආරක්ෂා කරන්න ඉන්නේ ඉතාම සුළු පිරිසක්. ගොඩක් ඉන්නේ යෞවනයේ පොපියන චමත්කාරයේ ෆන් ගන්න ජනතාවක්.
  5. S

    ගාල්ලේ - කොට්ටව පුංචි සිංහරාජයට යමු ද? 🍃🎍🌴 (Kottawa Forest)

    google වල තියන සේරම 100 % ක් සත්‍ය නෑ bro. මුලින් කිව්වා වගේම ඕක වනාන්තර දෙකක්. (එකේ ටර්ම්ස් වල තාක්ෂණික පැහැදිලි කිරීම නොකර ඉන්නේ මිනිස්සු ඒක අවභාවිතා කරන නිසා). වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කරලා බලන්න. ලැබෙන උත්තරය ඕක වනාන්තර දෙකක් කියන එක තමයි. ඔයාට අවශ්‍ය නම් මට ඔය වනාන්තර දෙකට වන...
  6. S

    ගාල්ලේ - කොට්ටව පුංචි සිංහරාජයට යමු ද? 🍃🎍🌴 (Kottawa Forest)

    සාමාන්‍ය ජනතාවට ටිකට් පතක් අරන් යන්න පුළුවන් එක තමයි ගාල්ල සිට කි.මි. 16 ක් (පින්නදුව exit එකේ ඉදන් නම් 8 km) දුරින් ගාල්ල උඩුගම මාර්ගයේ තියන කොට්ටව කැලේ. කොට්ටව-කෝම්බල සංරක්ෂිත වනය කියන තියෙන්නෙත් ඒ ආසන්නයේ තමයි,නමුත් ඒක ප්‍රධාන බස් මාර්ගයට පෙන්නේ නෑ. ඒක සාමාන්‍ය ජනතාවට විශේෂ අවසරයක් නැතුව...
  7. S

    ගාල්ලේ - කොට්ටව පුංචි සිංහරාජයට යමු ද? 🍃🎍🌴 (Kottawa Forest)

    මොනවා හරි බේගල් ටිකක් වෙබ් සයිට්වල ලිය ලිය සල්ලි හොයනවට වඩා දෙයක් අපි ඔය වනාන්තර වෙනුවෙන් කරනවා. කයිවාරු නෑ. ඒකයි අපි ඔය වනාන්තර සෙට් එක ගැන දන්නේ. ඔය වනාන්තර ටික රැකගන්න අපි සෑහෙන මහන්සියක් ගන්නවා අතේ තියන තුට්ටු දෙකත් වියදම් කරන්. ලග එන නිවාඩුවේත් නැවත වනවගාවට සිටවන්න පැල සුදානම් කරන ගමන්...
  8. S

    ගාල්ලේ - කොට්ටව පුංචි සිංහරාජයට යමු ද? 🍃🎍🌴 (Kottawa Forest)

    බොරු බයිලා දාන්න එපා බන්. මේවගේ ලිපි ලියන කොට විදිමත් අධ්‍යයනයක් කරලා දාන්න. (ඔය රතු පාටින් දාපුවා වැරදියි.) ඔයා වනාන්තරයේ නමවත් හරියට දන්නේ නෑ. කොට්ටව කියන්නේ එකක්, කොට්ටව-කෝබල කියන්නේ තව එකක්. කොට්ටව-කෝබල කියන්නේ සංරක්ෂිත වනයක්. එකේ එක එකාට ඕන විදියට ඇවිදින්න බෑ. ඔයා දාපු විස්තර අදාළ වෙන්නේ...
  9. S

    Migrate

    අර බන් වැඩිය ලොකු සුදුසුකම් නැති එවුන් එකපාර Europe වල ගිහින් නතර වෙන්නේ කොහොමද ????
  10. S

    පොල් ගෙඩි ද ලාභ පොල් කිරිද ලාභ?

    ගෙදර කුස්සිය තියෙන්නේ ගෙදර ඉදන් ගොඩක් දුරින්ද???
  11. S

    පොල් ගෙඩි ද ලාභ පොල් කිරිද ලාභ?

    මචන් පොල් කිරි / ගා ගත් පොල් පාවිච්චි කරනවා නම් අනිවා පොල් ගෙඩිය බිදලා දවස් දෙකක් (පැය 48) ගත වීමට පෙර පාවිච්චි කරලා ඉවර කරන්න. වැඩි නම් ඒ ටික වේලලා තෙල් හිදින්න ගන්න. ෆ්‍රිජ් වල දාගෙන දවස් ගණන් තියාගෙන කනවට වැඩිය හොදයි ටින් කරපු පොල් කිරි අරන් පාවිච්චි කරන එක. (පොල් හා පොල් තෙල් ගැන හොද...
  12. S

    Me gaha mokakda?

    ඔයාම ප්‍රශ්නේ අහල ඔයාම උත්තරේ දාගෙන කන්ෆ්රම් කරාද බන් ???? එතකොට අර මේකේ බදුල්ල ගහ, කුරුනෑගල ගහ, ගම්පහ ගහ, හිඹටු ගහ, සපු ගහ වගේ කියපු එවුන් කියල තියෙන්නේ බොරුද ??? ඒකනෙමෙයි උබ වැරදියි වගේ මචන්. ඔයාට ගහේ මල්/ගෙඩිත් නැත්නම් ගහේ 1cm X 1cm සයිස් එකේ පොතු කෑල්ලක දෙපැත්තේ ෆොටෝ 2 යි පොත්ත අයින් වෙච්ච...
  13. S

    පොල් හොරු

    මේවට කව්ද බන් පොල් කියන්නේ ? මේවා කුරුම්බා හෝ කලටි.
  14. S

    පූස් පැටිය මැරුණ බං

    නෑ බන් උ බුහ්... බුහ්.....ගෑවා. :lol::lol:
  15. S

    ++පාරෙ මිනිස්සුන්ව හපාකන බල්ලෙක්++

    ඔය බල්ලා ඉන්න තැන ගෙදරින් / ගෙදරවල් කිහිපයෙන් තමා කෑම දෙන්නේ අනිවා. ඔහොම ගෙයක් අපේ පැත්තේ තිබ්බා කාලෙකට ඉස්සර. උන් බල්ලොන්ට කන්න දීල උන්ගේ නෙමෙයි විදියට ඉන්නවා. බල්ලෝ පාරේ යන අයට පනිනවා. පස්සේ ගමේ කොල්ලෝ බල්ලෝ පැන්නත් / නැතත් ඒ ගේ ගාවින් යනකොට අමු තිත්ත කුණුහරුපෙන් " දුප් XXXXX බල්ලා, කාපිය...
  16. S

    Me gaha mokakda?

    කව්ද බන් දිස්ත්‍රික්ක වල නම් ගස් වලට දැම්ම මිනිහා ??? නුවර එලිය ගස්, මාතර ගස්, කෑගල්ල ගස් වගේ ඒවත් තියනවද දන්නේ නෑ.
  17. S

    කෙල්ලෙක් talk කරන්න

    ටයර් පැනපු ඇන්ටිලානේ බන් ගොඩක් ඒවායේ ඉන්නේ. අනිත් එක බන් උන්ට තියන ස්ට්‍රෙස් එකත් එක්ක ගොඩක් උන් ජොබ් එක විතරනේ කරන්නේ. ගෙදර දොරේ වැඩ මිනිහට ඇදගෙන යන්න වෙනවනේ.
  18. S

    විවාහක තරුණිය සමූහ දුෂණයට ලක්කළ පස්දෙනාම අත්අඩංගුවට

    ටයිප් කරන්න කම්මැලියි.මෙන්න මේ කාරනා දෙක ගැන පොඩ්ඩක් පැහැදිලි කරනම් 1. ඔයා ඔය LinkedIn ප්‍රොෆිල් වලට යන්න, එලකිරියට එන්න පාවිච්චි කරන ඩිවයිස් එක චාර්ජ් කරන්නේ කරන්ට් එකෙන් වෙන්න ඇති. ඒ ඩිවයිස් එකෙන්ම "Father of Hydropower" කියල සර්ච් කරලා බලන්න. LinkedIn, FB එකවුන්ට් එකක් නැති ඒත් ඔයාලට ඒවා...
  19. S

    විවාහක තරුණිය සමූහ දුෂණයට ලක්කළ පස්දෙනාම අත්අඩංගුවට

    දැන් උබ මෙතන මිනිස්සුන්ට ගරු කරන්න කියනවා. උබමනේ කිව්වේ දකුණෙන් ආපු එවුන් එක එකා පස්සේ ගිහින් උඩට ආපු එවුන් කියල. උබ නියම මිනිහෙක් නම් කරන්න ඕන දීපු චැලේන්ජ් එකට උබ දන්නා දකුණෙන් බැහැර කට්ටියගේ ඒ ඒ ක්ෂේත්‍ර වලට අදාලව වැඩ්ඩොන්ගේ ලිස්ට් එකක් දාල උත්තර දෙන එක. උබ ඒක කරන්නේ නැතුව වෙන වැල් බයිලා...

    No contents