ලොකුවට ටැක්ස් ගහන දියුණු රටවල් ටැක්ස් ගහල ඒවා එක එකාගේ සාක්කුවේ දාගෙන යන්නේ නෑ. ඒවා ආයෙත් මහජනතාවගේ අවශ්‍යතා වලට පිලිවලට වියදම් කරනවා. ඉතින් ඒවගේ රටක් ගැන බලල "අපෝ ටැක්ස් වැඩි " කිය කියා කෑගහන්නේ හරියට එක ගැන දන්නේ නැති භාගෙට දන්නා අය.
හොද ප්‍රවාහන සේවා, පිරිසිදු පරිසරය, health facilities...