ATM එක ලගදි එකෙක් බයික් එක තල්ලු කරන් ඇවිත් පර්ස් එක ගේන්න බැරි උනා තෙල් ගහන්න සල්ලි කියක් හරි දෙන්න කියල ඉල්ලුව. "කියක් හරි නෙමෙයි උබට මම ෆුල් ටෑන්ක් ගහල දෙනවා තෙල් නැත්නම්. ඔන්කරහන් ස්විච් එක" කිව්වා. මු කියපි "මේක අපේ ගම මට ඕන දෙයක් කරන්න පුළුවන්" කියල. මම කිව්වා "අනේ යකෝ තොට රුපියල් සියක්...