1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ එහෙනම් අදත් ඔයාට හොඳයි :D
  2. Malinga

    Programining for Beginer

    https://fossbytes.com/5-easiest-programming-languages-beginners/
  3. Malinga

    Buy A new laptop

    ow SSD + HDD එන ලැප්ටොප් තියෙනව. මොනවට යූස් කරන්න ද ගන්න බලන්නෙ කියල දැම්මොත් කට්ටිය උදවු කරනයි.
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    twrp එකෙන් බැකප් කරල කරන්න. එතකොට ඒ බැකප් එක දාගන්න පුළුවන්නෙ. :D
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙම කියල තියෙනව තමයි.
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හැබැයි දැන් ඕව ගොඩක් අඩුවෙන්න ඉඩ තියෙනව. අලුත් API Limitation එක්ක.
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ ඒක හොඳයි. කෝපි බොන්න අපි කොහොමත් කැමතියිනෙ දෙන්න එක්ක එහෙනම් හොඳ ලුණු කෝපි රස විඳින්නකො :D
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අපෝ ෆෝන්වල ඇප්වලනම් ගොඩක් එහෙමනෙ. හරියට බැලුවොත් ඇන්ඩ්‍රොයිඩ් OS එකත් ඒ වගේනෙ :rofl::rofl:
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    https://www.reddit.com/r/GalaxyS9/comments/8e0osk/all_of_my_music_gets_randomly_deleted/
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ එහෙනම් නොන හොඳයිනෙ ඔයාගෙ :D
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    බොහොම ස්තූතියි අපිටත් කෝපි කෝප්පයක් දුන්නට :D දැන් කෝපි හදල මහන්සිත් ඇති?
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මැෂින් එකේ ද ෆොන් එකේ ද? :D
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    odin, twrp යුස් කරල flash කරගන්න පුළුවන් ‍ලේසියෙන්. :D
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඉවර වෙන්නත් ළඟ ද? මං බිවුවෙවත් නෑ :shocked::shocked:
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඕව ගනන් ගන්න එපා. කවුරුත් එහෙම කියන්නෙ නැහැනෙ :D
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අහ මේ දීල තියෙන්නෙ :D
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ සුභ රාත්‍රියක්
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඕව දැම්මට හරියන්නෙ නෑ. කට්ටිය හදල ගේනකන් බලාගෙන ඉන්නෙ :rofl:
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අඩු කුලේ කියාලා අසරණයා මැඩලන්නෙ මේ ලෝකේ

    No contents