1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කෝපි හදන්න හොයනව ද දන්නෙ නෑ :D
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සමහර අැන්ඩ්‍රොයිඩ් අප්ඩේට්වල සමහරවෙලාවට ඔය කේස් එක වෙලා තියෙනව මං හිතන්නෙ. පරණ වර්ෂන් අප්ඩේට්වලනම්. අලුත් වර්ෂන් එකට ඇප් එක අප්ඩේට් කළා ම ඩිලීට් වෙන්නෙ නෑ.
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අන්ලොක් කළාට පස්සෙ පුළුවන් වෙයි සමහරවිට. හැබැයි හරි වර්ෂන් එක හොයාගන්න වෙනව. මොක ද ඕක හරියට ම වර්ෂන් එකට ගැලපෙන්නෙ නැත්තම් Stock ගැහැවුවට හරියට වැඩ කරන්න නෑ.
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ එහෙනම් සිංදුව අහගෙන ඔයාගෙ අරුණෝදයේ කුමාරිය සමඟ උදෑසන අවදි වෙන්න. :D
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අර දාල තියෙන්නෙ තේරුම.
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දැන් කියයිනෙ :D
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අර බිස්නස් පාට්නර් කියල දාලත් තිබුණෙ :rolleyes:
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    බවයෙන්න එපා එහෙම තේරුමක් වෙන්නනම් විදියක් නෑ :rofl:
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සාරාගෙන් තමයි අහන්න වෙන්නෙ :D
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හෙට රේඩියෝ නැතිවුණොත් තරිඳුව උස්සන් එන්නවත් වෙයි :rofl:
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ෆෝන් එකට මොක ද වුණේ? :D
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ සුභ රාත්‍රියක්
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: ලස්සනයි ඒ සිංදු මටනම් :D
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කුට්ටි කරල දිය කරල දාමු. එතකොට කථා කරන්නෙ නැතැයි
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rolleyes::rolleyes: අනේ මන්ද. පාතලය වගේ ද?
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නැහැ. අයිස් කුට්ටිය දියවෙන්න දගලනව :rofl:
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අඬාගෙන නෙතුෂි අක්ක ගාවට දුවන්න එපා ඉතින් :P
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නෙතුෂි අක්කගෙන් වෙඩි කනකොට කොහොම ද :rofl:
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ අහල බලන්නකො. :D

    No contents