~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Lejayange-coffee.png

    අහ මේ දීල තියෙන්නෙ :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මෙකෙන් ඉක්මනට ම ඩවුන්ලොඩ් වෙනවා අප්පා...බල්ක් දැම්මාත් විනාඩි 2යි..පැයක් වගෙ විඩියො එහෙම විනාඩි 5ක් ඇතුලත වගෙ ඩවුන්ලොඩ් වෙනවා..අනික කන්වර්ට් කරලාම ගන්න ලෙසි........
    අනේ එපා වෙනවා නෙ...........සිංදු එකසිය ගානක් ගිහින්.....
    spotify wage ekakda oka
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අන්ලොක් කළාට පස්සෙ පුළුවන් වෙයි සමහරවිට. හැබැයි හරි වර්ෂන් එක හොයාගන්න වෙනව. මොක ද ඕක හරියට ම වර්ෂන් එකට ගැලපෙන්නෙ නැත්තම් Stock ගැහැවුවට හරියට වැඩ කරන්න නෑ.
    hm stock android use karala balanna asawak thiyenawa balamu try ekak deela
    thawa parana phone ekak thiyenawa ekata try ekak denna one balanna
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hm stock android use karala balanna asawak thiyenawa balamu try ekak deela
    thawa parana phone ekak thiyenawa ekata try ekak denna one balanna

    odin, twrp යුස් කරල flash කරගන්න පුළුවන් ‍ලේසියෙන්. :D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :love::love:
    හම්මේ ඇති යාන්තම්
    තව පොඩ්ඩෙන් කි බෝඩ් එක උඩම නින්ද යනවා

    නින්ද ගියාට කමක් නෑ කෙල හලන්න තහනම්.... ජුරාසික් පාර්ක් වගේ සද්ද දාන්න තහනම්