හොදම psychologist කව්ද ලංකාවෙ ඉන්න...?

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
Thanx machan advice walata..e girl ta den BF kenek innawa..mata therenne ban, mama godak eyata adare kala..eth aye mata eyagen adare kiyana de balaporoththu wenna be, mama ehema wenneth ne..mokada eka therumak nethi deyak kiyala mama dannawa..eth mama eya wenuwen godak kepakirim kala...e nisa wenna athi mamathamath eyagen msg ekak wenakam balan inne..ada mama eyata benna..mata godak dukai..e eya mata ude GM kiuwe ne kiyala..mama e wage podi detath kegahanne, mata pissu hedigena enawada kiyala mama danne..

මචන් උඹ නොදන්නවා උනාට උඹ උඹේ ලෙඩේ හොඳ කරගන්න කරන්න ඕනෙ පළවෙනි පියවර කරලා ඉවරයි.

ඒ කියන්න තමන්ට ප්‍රශ්නයක් තියෙනවා, ඒක විසඳගන්න උදව් අවශ්‍යයයි කියල තේරුම් ගන්න එක.

දැන් කරන්න තියෙන්නෙ එහෙම උදව් කරන්න පුලුවන් කෙනෙක් ගාවට යන එක.

අපිට උඹට කරන්න පුලුවන් උදව්ව සීමා සහිතයි මචන්. මොකද අපිට ඒ තරම් අත් දැකීමක් නෑ, ඇරත් අපිට මූනට මූන උඹත් එක්ක කතා කරන්න විදියක් නෑ.

හොඳම වැඩේ මචන් ඕවා ගැන දන්න ඩොකෙක් ගාවට යන එක තමයි. උඹට තියෙන්නෙ මහ අමුතු ලෙඩක් නෙමෙයිනෙ. ඒ ගොල්ලො උඹ වගේ අය ගොඩ දෙනෙකුට උදව් කරලා තියෙන නිසා දන්නවා මොනවද කරන්න ඕනෙ කියලා.
 
මෙහෙම දෙයක් තියෙනවා අංගුලිමාල...
මොන දොස්තර වුනත් මේ වගේ විෂයක් කට පාඩම් කරන්න ඕනේ තමා බං.දිව උලුක්වෙන මනෝ රෝග වල නම් එක්ක ඒවගේ ලක්ෂණයි මනේ විකිස්සක ක්‍රමයි කට පාඩම් කරන්න ඕන තමයි... අනික මේකේ ගණන් හදන්න පිසික්ස්වත් කෙමිට්‍රිවත් නැහැනේ...දන්න තරම ලොල් :P
අනික උඔ මනෝ උපදේශනයයි... මනෝ වෛද්‍ය විද්‍යාවයි පටලවගෙන... ඒ හන්දා මේක ගැන තේරුම් ගන්න උඔට අමාරුයි වගේ....:yes:
බයිද වේ... ඇඟලි එහෙම ඉල්ලලා තව ත්‍රෙඩ් එකක් දාලා මගේ රෝගිකම පෙන්නන්නේ නැතුව ඔයාගේ මොළේ නිරොගිකම පෙන්නමු නෙහ් අංගුලිමාල මල්ලී.....:sorry:


මූ දාලා තියෙන ත්‍රෙඩ් නිකමට බලපං‍කෝ... බුදුදහමටයි සිංහලකමයි බැන බැන පෝස්ට් දාන එකනේ මුගේ මනෝ නිරොගිකම.. :rofl:

කෙනෙක් මොකක්ද ප්‍රශ්නේ කියලා අහපු පළියට මූ දිලා තියෙන ලොකු ටෝක බලහංකෝ :rofl:

ඔව් දොස්තර නං කටපාඩම් කරන්නේ දොස්තර වැඩේ නෙ. උඹ මොනවද කටපාඩම් කරේ? යන්තම් එක සබ්ජෙට් එකකට ගිරවා දාල උඹ දැන් දොස්තර වැඩේ කරන්න හදන්නෙ නේ?:rofl:
හොඳ වෙලාවට උඹ මල් ශාලාවක එම්බාම් කරන එකෙක් නොවුනේ. එහෙම වුනා නං "අපිත් මිනී තමයි කපන්නේ" කියල ගෙදර ශල්‍ය කර්ම කරන්න පටන් ගනියි.:rofl:
ෆිසික්ස් කෙමිස්ට්‍රි තියන ඒවා විතරක් නෙවෙයි අමාරු. ඕනෑම දෙයක් කරන්න ඒ පිලිබඳ අධ්‍යාපනයක් තියෙන්න ඕන. නිකං උඩින් පල්ලෙන් අත ගාල නෙවෙයි.

මගේ ත්‍රෙඩ් මම දාන්නං. ඒවා ඕන කෙනෙකුට බලන්න පුළුවන්. ඒත් උඹ බලපන් ඔච්චර ලොකු ටෝක් දීල උඹේම හිත හදාගන්න කාල තියෙන කට්ට. මගේ ත්‍රෙඩ් ඔක්කොම කියවල (ඒවා තේරුම් නොගිය එක වෙනම කාරණයක් :rofl:)ඒවැයි කෑලි අරන් අලවලා උඹ හිත හදාගන්න කරන උත්සාහය බලපන්.:rofl:

මචං උඹ නිකං ලොකු ටෝක් දීල පීචං උනාට කමක් නෑ:rofl:. ඒත් හරියට අධ්‍යාපනය ලබපු මිනිස්සු කරන දේවල් හෑල්ලුවට ලක් කරන්න එපා. උඹට තියෙන්නේ මානසික වෛද්‍ය වරයෙක් හම්බ වෙලා උපදෙස් ටිකක් ගන්න. එතකොට ඕක හරියයි.:yes:
 
wesaluteyou.jpg

DAObsN5.jpg
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අංගුලිමාල;16084058 said:
    ***
    යන්තම් එක සබ්ජෙට් එකකට ගිරවා දාල උඹ දැන් දොස්තර වැඩේ කරන්න හදන්නෙ නේ?:rofl:
    eekane kiwwe ..counseling gena knowledge eka zero kiyala mama kiwwe nikamda ban.. post graduate ekakata ban eka subject ekak tamay gono karanne... nethuwa umba hituwada AL wage subject 3k karanna oone kiyala.. lolma tamay...:rofl:

    මගේ ත්‍රෙඩ් මම දාන්නං. ඒවා ඕන කෙනෙකුට බලන්න පුළුවන්. ඒත් උඹ බලපන් ඔච්චර ලොකු ටෝක් දීල උඹේම හිත හදාගන්න කාල තියෙන කට්ට. මගේ ත්‍රෙඩ් ඔක්කොම කියවල (ඒවා තේරුම් නොගිය එක වෙනම කාරණයක් :rofl:)ඒවැයි කෑලි අරන් අලවලා උඹ හිත හදාගන්න කරන උත්සාහය බලපන්.:rofl:
    hita hada ganna :rofl::rofl:
    katada angili oone... keeyak ooneda.. lol ma tamay :rofl::rofl:

    මචං උඹ නිකං ලොකු ටෝක් දීල පීචං උනාට කමක් නෑ:rofl:. ඒත් හරියට අධ්‍යාපනය ලබපු මිනිස්සු කරන දේවල් හෑල්ලුවට ලක් කරන්න එපා.

    eeka tamay math kiyanne... umbata pcychology danne nehe kiyala anith ewunta hina wenna epa ban :rofl::rofl:

    උඹට තියෙන්නේ මානසික වෛද්‍ය වරයෙක් හම්බ වෙලා උපදෙස් ටිකක් ගන්න. එතකොට ඕක හරියයි.:yes:
    eeeka tamay math kiyanne.. ara kollata dapu list eke inna honda kenek balala welawaka hamba weyan.. etakota... ooka hariyawi.. paw ban umba... :P

    v6rnm8.jpg
     
    ***

    eekane kiwwe ..counseling gena knowledge eka zero kiyala mama kiwwe nikamda ban.. post graduate ekakata ban eka subject ekak tamay gono karanne... nethuwa umba hituwada AL wage subject 3k karanna oone kiyala.. lolma tamay...:rofl:


    hita hada ganna :rofl::rofl:
    katada angili oone... keeyak ooneda.. lol ma tamay :rofl::rofl:



    eeka tamay math kiyanne... umbata pcychology danne nehe kiyala anith ewunta hina wenna epa ban :rofl::rofl:


    eeeka tamay math kiyanne.. ara kollata dapu list eke inna honda kenek balala welawaka hamba weyan.. etakota... ooka hariyawi.. paw ban umba... :P

    v6rnm8.jpg
    ඉතිං බලපන් උඹ කාල තියන කට්ට. කොච්චරක් කැටයම් දාල ද හිත හදා ගන්න. ස්ක්‍රීන් ෂොට් අරන්... අප්ලෝඩ් කරලා :rofl::rofl::rofl:

    මචං උඹ පොඩ්ඩක් එම්බාම් කරන තැනක ගිහින් මිනී දෙකක් විතර කපපන් එතකොට ශල්‍ය වෛද්‍ය.උඹට ඔය උඹ ඔක්කොම දන්නව කියල දැන් කොච්චර කාලෙක විතර ඉඳලද හිතෙන්නෙ? ගොඩක් කල් ද? එහෙනම් ටිකක් බරපතලයි.:rofl:
    අපොයි නෑ මචං මං හිනාවෙන්නෙ මං වගේම සයිකොලොජි දන්නෙ නැති එකෙක් දොස්තර වැඩේ කරන්න යන එකට.:rofl:
    ඒකනෙ මම කිව්වේ දන්න මිනිස්සුන්ට අපහාසකරන්න එපා කියල.:rofl:
    මේ ඒක නෙවෙයි. මගේ ත්‍රෙඩ් දෙක තුනක් බම්ප් කරපංකෝ ඔහොමම.:rofl::rofl:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අංගුලිමාල;16084183 said:

    මචං උඹ පොඩ්ඩක් එම්බාම් කරන තැනක ගිහින් මිනී දෙකක් විතර කපපන් එතකොට ශල්‍ය වෛද්‍ය.උඹට ඔය උඹ ඔක්කොම දන්නව කියල දැන් කොච්චර කාලෙක විතර ඉඳලද හිතෙන්නෙ? ගොඩක් කල් ද? එහෙනම් ටිකක් බරපතලයි.:rofl:

    ඒකනෙ මම කිව්වේ දන්න මිනිස්සුන්ට අපහාසකරන්න එපා කියල.:rofl:
    මේ ඒක නෙවෙයි. මගේ ත්‍රෙඩ් දෙක තුනක් බම්ප් කරපංකෝ ඔහොමම.:rofl::rofl:

    රිදිලා™ :rofl:
    නිකමට උඔම උ‍ඹේ ත්‍රෙඩ් දෙක තුනක් බලපංකෝ... කවුද දන්නේ නැහැ සියල්ල දත් ව‍ගේ රඟ පාන්නේ.... හැමදේම බොරුනේ.. මිනිස්සු හැමෝම මුලාවේ වැටිලනේ... නෙහ් :rofl:
    සෝ සෝ සයිකෝ අංගුලි :P වට් ඉස් යෝ නෙක්ස් ස්ටෙප් :eek:
     
    රිදිලා™ :rofl:
    නිකමට උඔම උ‍ඹේ ත්‍රෙඩ් දෙක තුනක් බලපංකෝ... කවුද දන්නේ නැහැ සියල්ල දත් ව‍ගේ රඟ පාන්නේ.... හැමදේම බොරුනේ.. මිනිස්සු හැමෝම මුලාවේ වැටිලනේ... නෙහ් :rofl:
    සෝ සෝ සයිකෝ අංගුලි :P වට් ඉස් යෝ නෙක්ස් ස්ටෙප් :eek:

    මචං උඹට ට්‍රයි කරන්න පොඩි දෙයක් කියන්නං. පුළුවන් නං උඹේ සයිකොලොජි වලින් උඹේම හිත හදා ගන්න බලපන්:rofl:. දැන් නම් උඹ ලක් නාත් නෙවයි. ලක් අනාත් නේද?:rofl::rofl: රෑ ට නින්ද යන්නෙත් නෑ නේද මේ ත්‍රෙඩ් කියෙව්වට පස්සේ.?
    දැන් හිතෙනවද හිතන් හිටපු පදමට දන්නෙ නෑ කියල? මෙච්චර කලක් කවුරුවත් කිව්වේ නැති හින්ද බං ඒ. දැන්වත් දැනගනින් යන්තං ගිරවා දාල සබ්ජෙට් එකක් පාස් වුන පලියට ඔක්කොම දන්නව කියල හිතන්න නරකයි කියල:rofl::rofl:.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අංගුලිමාල;16084258 said:
    මචං උඹට ට්‍රයි කරන්න පොඩි දෙයක් කියන්නං. පුළුවන් නං උඹේ සයිකොලොජි වලින් උඹේම හිත හදා ගන්න බලපන්:rofl:. දැන් නම් උඹ ලක් නාත් නෙවයි. ලක් අනාත් නේද?:rofl::rofl: රෑ ට නින්ද යන්නෙත් නෑ නේද මේ ත්‍රෙඩ් කියෙව්වට පස්සේ.?
    දැන් හිතෙනවද හිතන් හිටපු පදමට දන්නෙ නෑ කියල? මෙච්චර කලක් කවුරුවත් කිව්වේ නැති හින්ද බං ඒ. දැන්වත් දැනගනින් යන්තං ගිරවා දාල සබ්ජෙට් එකක් පාස් වුන පලියට ඔක්කොම දන්නව කියල හිතන්න නරකයි කියල:rofl::rofl:.

    රිදිලා හොඳටම ™ :rofl::rofl:
     
    රිදිලා හොඳටම ™ :rofl::rofl:

    රිදුනා? අයියෝ. අඬනවා නං නිදාගද්දී අඬපන්. දැන් අඬන්න එපා. ගෙදර උන් දකියි. මොකෝ බං උඹේ සයිකොලොජි වලට වුනේ?:rofl::rofl: මොකෝ මේ දඟලන්නෙ? මගේ ත්‍රෙඩ් ඔක්කොම කියවල. ස්ක්‍රීන් ෂොට් ගහල. අප්ලෝඩ් කරලා. හිත අවුල් වගේද? ඔහොම තමයි බං දන්නෙ නැති ඒවාට අත දැම්මහම. නිකං චාටර් වෙනවා:rofl:. උඹේ සයිකොලොජි උඹටම හිත හදාගන්නත් මදි.:rofl::rofl:
     
    දැන් නං හොඳටම අනාත් නේද? පත්තරේ දැන්වීමක් දාල නම වෙනස් කරගනින්. ගොඩක් රිදුනද වස්තුවේ? කෝ මයේ වස්තුවේ සයිකොලොජි? ආ ගිය අතක් නැද්ද ?:rofl::rofl::rofl:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අංගුලිමාල;16084290 said:
    රිදුනා? අයියෝ. අඬනවා නං නිදාගද්දී අඬපන්. දැන් අඬන්න එපා. ගෙදර උන් දකියි. මොකෝ බං උඹේ සයිකොලොජි වලට වුනේ?:rofl::rofl: මොකෝ මේ දඟලන්නෙ? මගේ ත්‍රෙඩ් ඔක්කොම කියවල. ස්ක්‍රීන් ෂොට් ගහල. අප්ලෝඩ් කරලා. හිත අවුල් වගේද? ඔහොම තමයි බං දන්නෙ නැති ඒවාට අත දැම්මහම. නිකං චාටර් වෙනවා:rofl:. උඹේ සයිකොලොජි උඹටම හිත හදාගන්නත් මදි.:rofl::rofl:

    රිදිලා™ :rofl:
    අංගුලිමාල;16084336 said:
    දැන් නං හොඳටම අනාත් නේද? පත්තරේ දැන්වීමක් දාල නම වෙනස් කරගනින්. ගොඩක් රිදුනද වස්තුවේ? කෝ මයේ වස්තුවේ සයිකොලොජි? ආ ගිය අතක් නැද්ද ?:rofl::rofl::rofl:

    හොඳටම රිදිලා ™ :rofl::rofl:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අංගුලිමාල;16084360 said:
    අනාතයි නේද වස්තුවේ?:rofl::rofl: කෝ ඉතින් මොනවා හරි කෝට් කරලා ස්ක්‍රීන් ෂොට් ගහල ආයිත්...:rofl::rofl:

    මෙන්න නිකමට වගේ මේක කියවලම දොයියපංකෝ... නැත්තං උඔ පවු :P
    අප සියලු දෙනාම මේ මානසික පීඩනය කියන්නේ මොකක්ද, එය වලක්වා ගන්නේ කෙසේද කියන එක ගැන දැනුවත් වීම ගොඩක් වැදගත්.

    මානසික පීඩනය අද කාලේ හැමෝම අත්විදින දෙයක්.
    කොහොමද මනසට පීඩනයක් ඇති වෙන්නෙ? මොනවද හේතු? මෙයට බොහෝ වෙලාවට හේතු වන්නේ අප අවටම ඇති අයගේ / පරිසරයේ ඇති වන වෙනස්කම්. ඒවා වන්නේ,

    රැකියාව.
    අපගේ ලඟින් සිටින අය සමඟ ඇති සබඳතා වල වෙනස්කම්.
    නිවසේ හා එහි ක්‍රියාකාරකම් වල වෙනස්කම්,
    අභියෝග (විභාග, තරඟ, සම්මුඛ පරීක්ෂණ )
    නව අත්දැකීම්.
    රෝගා බාධ, හදිසි අනතුරු.


    මෙලෙස ඇති වන මානසික පීඩනයේ තීවෘතාව අඩු වැඩි වීමට බලපාන්නේ සිරුරට හා මනසට එම පීඩනයට ඔරොත්තු දීමට ඇති හැකියාවයි. එම ඔරොත්තු දීමේ හැකියාව වෙනස් වන්නේ පහත සාධක මගිනි.

    ශරීර ශක්තිය (Fitness)
    නින්ද
    ශාරීරික හා මානසික සෞඛ්‍යය තත්වය.
    පෝශණ මට්ටම
    ප්‍රබෝධමත් හැඟීම් වලින් යුක්ත වීම. (Emotional well-being)


    ගොඩක් අය හිතාගෙන ඉන්නෙ මානසික පීඩනය කියනනේ හිතේ හැදෙන, හිතට නැත්නම් ඔලුවට විතරක් බරක් වෙන දෙයක් කියල. නැහැ, ඔයා නොදැන මානසික පීඩනය නිසා සිරුරටද විශාල වෙන හානියක් වෙනවා.

    මේ ගැන දැනුවත් වීමටත් එක්ක හැකි තරම් සරලව මානසික පීඩනය සිරුර අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වන ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්නම්.

    ඉහත සඳහන් කල මානසික පීඩනයට හේතුවන කිසියම් හේතු සාධකයක් නිසා අප තුල බියක්, පීඩනයක්, අප්‍රසාදයක් හෝ තිගැස්මක් ඇති වනවා එය මුලින්ම හඳුනා ගන්නේ අපේ මොළය අභ්‍යන්තරයේ ඇති "හයිපොතැලමස" යන ස්ථානයෙන්. ඉන් මානසික පීඩනය හදුනා ගැනීමේන් පසු එයින් CRH (Corticotropin Releasing Hormone) නම් හෝමෝනය මුදා හරිනවා. එය පිටියුටරි ග්‍රන්ථිය මගින් හදුනා ගෙන එයට පිලිතුරු ලෙස ACTH (Adrenocorticotropic Hormone) නම් හෝමෝනය මුදා හරිනවා. මෙම හෝමෝනය රුධිරය ඔස්සේ අපේ වකුගඩු වල ඉහල පිහිටා ඇති අධිවෘක්ක ග්‍රන්ථි වලට පණිවිඩය ගෙන යනවා. එවිට එම ග්‍රන්ථියෙන් කෝ(ර් )ටිසෝල් (Cortisol) නම් හෝමෝනය නිපදවනවා​

    Cortisol_image.jpg

    මොකක්ද මේ කෝටිසෝල් (Cortisol)!

    කෝටිසෝල් මානසික පීඩනයට සිරුර සූදානම් කිරීමට සිරුර තුල මහත් පෙරළියක් සිදු කරනවා. මේ නිසාම මෙය සිරුරේ ස්ට්‍රෙස් හෝමෝනය (Stress Hormone) ලෙසද හඳුන්වනවා.
    මා පහතින් ඉදිරිපත් කරන සිරුරේ සිදුවන වෙනස්කම් බොහොමයකට මෙම හෝමෝනය කෙලින්ම හෝ වක්‍රාකාරව වගකිව යුත්තා වනවා.

    හැබැයි මේ හෝමෝනය කෙටි කාලීනව යම් අභියෝගයකට මුහුන දීමට නම් ඉතා ප්‍රයෝජනවත්. (උදාහරනයක් ලෙස - මීටර් සියය දුවන්නට සූදානම් වන ක්‍රීඩකයෙකුට ) මක් නිසාද ක්ශණිකව සිරුර තුල වැඩි ශක්තියක් නිපදවීම හා සිරුර අවධානමකට මුහුණ දීමට හැඩ ගැස්සවීම මෙමගින් මනාව සිදු කරනවා.

    නමුත් දිගුකාලීනව මෙම හෝමෝනය නිපදවීම නම් සිරුරට කිසිසේත්ම හිතකර නැහැ.


    දිගු කල් පවතින මානසික පීඩනය සමඟ සිරුරේ සිදුවන වෙනස් කම්.

    1. ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම.

    ඔබ හැමෝම දන්නා පරිදි අපේ සිරුරේ ස්වාභාවික ආරක්ෂාව සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වේ, ඉහත සඳහන් හෝමෝනය මගින් මෙය දුර්වල කරනු ලබනවා. (ප්‍රතිශක්තිකරනයට උදව් වන රුධිර සෛල නිපදවීම වැලැක්වීමයි මෙහිදී සිදු වන්නේ )

    මෙහිදී අපට ලෙඩ රෝග වැළඳීමට ඇති හැකියාව ඉහල යන අතර. කිසියම් රෝගයක් වැළඳින හොත් එය සුව වීමට කල් ගත වීමද සිදු වෙනවා.
    (විභාග කාල වලට මුහුණේ කුරුලෑ ඇති වීම වැඩි වීම මෙම තත්වයට තවත් එක් උදාහරණයක් )

    2. කෑම අරුචිය

    හිතේ කරදරයක් තියෙද්දි ගොඩක් අය කියන දෙයක්නේ මේ කන්න හිතෙන්නෙ නෑ කියන එක. ඒකටත් යම් දුරකට වගකියන්න ඕනෙ කෝටිසෝල් හෝමෝනයම තමයි.

    3. අමාශයික ප්‍රදාහය

    ඉහත සඳහන් කල හෝමෝනය නිසාද, කෑම අරුචිය නිසා සිදු වන නිසියාකාරව ආහාර නොගැනීමද, ආහාර නොගැනීමද, අමාශයික යුෂ නිපදවීම වැඩි වීමද නිසා අමාශයේ හා කුඩා බඩවැල් වල ආරම්භක පෙදෙස් වල තුවාල ඇති වීම සිදුවේ. මෙවිට බඩ දැවිල්ල යන රෝග ලක්ෂණය පහල වේ.

    4. තුවාල සුව වීම කල් යෑම.

    5. සිරුර තුල මේද තැන්පත් වීම වැඩි වේ.

    මෙය වක්‍රාකාරව රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග වැඩි වීමට හේතු වේ (හෘද්‍යාබාධ, ආඝාතය ).

    6. වර්ධනය අඩු වීම.

    මෙය වඩාත් බලපාන්නේ කුඩා දරුවන්ටයි. කෝටිසෝල් හොමෝනය මගින් වර්ධක හෝමෝනය (Growth Hormone) නිපදවීම අඩපණ කිරීමයි මෙයට හෙතුව.

    7. සිරුර වයස් ගත වීමේ ක්‍රියාවලිය ඉක්මණ් වීම


    දැන් අපි බලමු මේ මානසික පීඩනය අප තුල තිබෙන විට පෙන්නුම් කෙරෙන ලක්ෂණ මොනවද කියල.

    1. මානසික වෙනස්කම්

    මතක තබා ගැනීමේ හැකියාව අඩු වීම
    අවධානය එක තැනක රඳවා ගැනීම අපහසු වීම.
    නිතර බිය සහගත සිතුවිලි ඇති වීම.
    නිවරැදිව තීරණ නිගමන වලට එළඹීමට නොහැකි වීම.
    සෘණාත්මක සිතිවිලිම ඇති වීම.
    නිතර වැලපීම.
    ඉක්මනින් කෝපයට පත් වීම.
    තමා තනි වී ඇතැයි යන හැඟීම.
    අසහනකාරී බව හා සැහැල්ලු වීමට අපහසු යැයි හැඟීම.
    උදාසීනත්වය හා විෂාදය (Depression)

    Types-Of-Stress.jpg

    2. කායික ලක්ෂණ

    කයේ නිතර කැක්කුම් හා වේදනා ඇති වීම.
    පපුවේ කැක්කුම හෝඅ හෘද ස්පන්දය වැඩි වී දැනීම.
    අජීර්ණය (කෑම ගත් පසු උදරයේ වේදනාව හෝ අපහසුව ).
    වමනයට ඒම.
    කැරකැවිල්ල.
    හිසරදය.
    කයේ දුර්වල බව.
    වැසිකිලියාම අක්‍රමවත් වීම.
    ඔසප් චක්‍රය අක්‍රමවත් වීම.
    ලිංගික ආශාව අඩු වීම.
    රුධිරයේ සීනි ප්‍රමාණයේ අඩු වැඩි වීම් සිදු වීම.


    3. හැසිරීමේ හා එදිනෙදා ජීවිතයේ පුරුදු වල සිදු වන වෙනස් වීම්.

    ආහාර ගැනීම අඩු වීම හෝ අධික ලෙස ආහාර ගැනීමට හුරු වීම.
    නින්ද යාම අඩු වීම හෝ අසාමාන්‍ය ලෙස දවස පුරාම නිදා ගැනීමට ගැනීම.
    අන් අයගෙන් ඈත් වී තනිව ජීවත් වීමට උත්සාහ ගැනීම.
    වගකීම් පැහැර හැරීම හෝ නොසලකා හැරීම.
    මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම. (මත්පැන් භාවිතය මානසික පීඩනය අඩු කරන්නක් නොව ඉතා සුලු වෙලාවකට මනස වියවුල් කර ගැනීමක් පමණි. ඉන් සිදු වන්නේ මානසික පීඩනයට මුහුණ දීමේ හැකියාව ක්‍රමයෙන් අඩු වී යාම සමඟ අමතර ගැටළු ගණනාවක් එක් කර ගැනීම පමණකි )


    දැන් ඔබට මානසික පීඩනය යනුවෙන් හැදින් වෙන්නේ කුමක්ද යන්න ගැන යම් අවබෝධයක් ලැබෙන්නට ඇතැයි හිතනවා.

    මානසික පීඩනය පාලනය කර ගන්නේ කෙසේද?

    යමක් වීමට පෙර වලක්වා ගැනීම තමයි හොඳම ප්‍රතිකාරය. ඉතින් මානසික පීඩනය වුනත් ඇති වීමට ඉඩක් නොතබා ජීවිතය සමබරව ගෙන යාම තමයි අපට කල හැකි හොඳම ප්‍රථිකර්මය.

    මොනවද ඒ සඳහා කරන්න ඕනෑ?

    1. නිවරැදි තීරණ ගැනීම (Decision Making)

    අප ජීවිතයේ වැදගත් තීරණ ගැනීමේදී එය සුදුසුද? තමාට සම්පූර්ණ කල හැකි පරාසයක තිබේද? ඉදිරියේදී එය දරා ගැනීමට හැකියාවක් තියද යන දෙවල් හොඳින් හිතා බලා සිටිය යුතුයි.

    2. සැලසුම් කිරීම (Planing).

    මොනදේ කලත් හරියාකාරව සැලසුම් කර කරනවා නම් කවදාවත් මානසික පීඩනයට ලක් වන්නේ නැහැ.

    3. කාල කලමනාකරණය (Time Management)

    ඉහත සඳහන් කල කරුණටම ගොඩක් සමාන දෙයක්. නමුත් ඉහත සඳහන් වුනේ දිගු කාලීන සැලසුම් කිරීම පිලිබඳ. මෙහිදී අදහස් කෙරෙන්නෙ එක් දිනක් තුල කරන වැඩ කටයුතු කිරීම සැලසුම් කිරීම.

    ඉහත සඳහන් කරුණු තුන නිවරැදිව සිදු වේ නම්. මානසික පීඩනය ඇති වීම බොහෝ දුරට වලක්වා ගැනීමට හැකිවේ.

    ජීවිතේ කිසියම් හෝ දෙයක් නිසා ඉහත සඳහන් අකාරයට අපේ හිත පීඩනයට (අපහසුවට ) ලක් වෙනවා කියල දැණුන ගමන් අපි තෙරුම් ගන්න ඕනෑ, ඒ පීඩනය පාලනය කර නොගත්තොත් ප්‍රශ්ණ දෙගුණ තෙගුණ වෙන්න පුලුවන් කියන එක.

    stress-management2.jpg

    හරි තෙරුම් ගත්තා! ඊට පස්සෙ මොකද කරන්නෙ?

    ඇති වුන පීඩනය අඩු කර ගන්නත් හිත සන්සුන් කර ගන්නත් විවිද ක්‍රම තියෙනවා.

    පලමුව අදාල ගැටලුව ගැන හිතන එක මදකට නවත්වන්න.
    තමන්ට ගොඩක් හිතවත් (තව දුරටත් ඔලුව අවුල් කරන්නෙ නැති ) කතාවට ප්‍රිය කෙනෙක් එක්ක ටිකක් කතා කරන්න. (අදාල ගැටලුව ගැන නොවුනාට කමක් නැහැ )
    තමන් කැමති විනෝදාංශයකට මදක් යොමු වෙන්න (ගීතයකට සවන් දිම, චිත්‍රපටයක් නැරඹීම )
    මදක් එලිපහලියේ ඇවිදින්න (ගස්කොලන් ඇති සුවදායක පරිසරයක් නම් වඩාත් සුදුසුයි )
    සැහැල්ලු ව්‍යායාමයක යෙදීම (වේගවත් ඇවිදීම, ක්‍රීඩාවක යෙදීම ) මෙය සිරුරත් හිතත් දෙකම සැහැල්ලු කරන බැවින් ඉතා හොඳ පියවරක්.
    තමාට කිසියම් කලාත්මක හැකියාවක් ඇත්ත්නම් එහි යෙදීම (චිත්‍රයක් ඇඳීම, සංගීත භාණ්ඩයක් වාදනය, කවියක් ලිවීම )
    සිත සැහැල්ලු කර ගැනීමේ විශේෂ ක්‍රියාකාරකම් වල නියැලීම (භාවනා ක්‍රම, යෝග ව්‍යායාම ) මේවා වල නියැලීමට පෙර නිසි උපදෙස් ලබා ගැනීම වඩාත් ඵලදායි වෙනවා.

    meditation_web.jpg


    ඉහත සඳහන් ක්‍රම වලින් පිළියමක් නොලැබේ නම් උපදේශකවරයෙක් (counsellor) හමුවීම වඩාත් ඵලදායීය.
    ලංකාව තුල පවතින දුර්වලතාවයක් තමයි උපදේකවරයෙක් හමු වීමට යාමට ඇති අකමැත්ත, සමහරු හිතන්නේ එවැනි කෙනෙක් හමු වන්නට යන්නේ මානසික රෝග ඇති අය කියායි. එය සම්පූර්ණ මුලාවක්. දියුණු රටවල බොහෝ දෙනා වසරකට වරක් වත් උපදේශකවරයෙක් හමු වී උපදෙස් ලබා ගන්නවා.
    මෙහිදී ඔවුන් මනාව අපගේ හිතේ ඇති පීඩනකාරී තත්ව හඳුනා ගෙන ඊට වඩාත් ගැලපෙන ප්‍රතිකර්ම හා ව්‍යායාම හඳුන්වා දෙනවා. අපගේ මනස වඩාත් කාර්‍යක්ෂම කිරීමට ඔවුන්ට පුලුවන්.

    මානසික පීඩනය ඉතා ප්‍රබලව පවතින අයට විවිධ මානසික සංකූලතා ඇති වීමේ ප්‍රවනතා වැඩියි. විශාදය (Depression), භින්නෝන්මාදය (Schizophrenia) වැනි මානසික රෝග ඇති වීමටද ඉඩ තිබෙනවා. එම නිසා තදබල ලෙස මානසික පීඩනය ඇති අය නිසි වෛද්‍යවරයෙකු හමු වීම ඉතා වැදගත්. ඔවුනට මනස සැහැල්ලු කර ගැනීමට උපදෙශාත්මක ප්‍රථිකාර ලබා දෙන අතර අවශයම නම් ඖෂධ ලබා දීමද සිදු වනවා.


    දිගුකල් පවතින මානසික පීඩනය කියන්නේ අපෙ එදිනෙදා ජීවිතයේ වැරදි පුරුදු නිසාත් ජීවිතයේ සැබෑ සතුට හරියාකාරව තේරුම් නොගැනීම නිසාත් ඇති වන්නක්.


    මුදල් ඉපයීමෙන් පමණක් ජීවිතයේ සතුට නොලැබෙන බව වටහා ගැනීම.
    පවුලේ අය සමඟ කාලය ගත කිරීම ලැබෙන සතුට හා පවුලේ ඇති වන සමඟිය තෙරුම් ගැනීම.
    ඒකාකාරී ජීවන රටාවෙන් මිදීම.
    නිවරැදි අහාර රටාවක්, නිවරැදි ප්‍රමාණවත් නින්දක් සමඟ සිරුරට ප්‍රමාණවත් ව්‍යායාම ලබාදීම.
    නමට පමණක් සීමා නොවී සැබෑවටම සිය ආගමික කටයුතු වල නියැලීම.
    හැකි පමණ සැහැල්ලු සිතෙන් සිටීම හා සිනාමුසු මුහුණින් යුතුවීම, උද්‍යෝගමත් ලෙස කතා බහේ යෙදීම.


    ඉහත කෙටියෙන් පැවසූ කරුණු සම්පූර්ණ වීමෙන් ප්‍රබෝධමත් ජීවිතයක් ගත කිරීමට මඟ පෑදෙනු නොඅනුමානය.

    මඳක් සිතන්න, වෙනසක් කරන්න!

    ඔබ සැමට සතුටෙන් සැහැල්ලුවෙන් පිරුණු සුවබර දිවියක් පතමි!


    Happy-People-in-the-Poppy-Field-600x375.jpg


    උපුටා ගත්තේ ගිමන්හල බ්ලොග් අඩවියෙන්​
     
    මෙන්න නිකමට වගේ මේක කියවලම දොයියපංකෝ... නැත්තං උඔ පවු :P

    ඔන්න ඉතින් බලපංකො. ඒ පාර අනිත් බ්ලොග් වලිනුත් අරං.:rofl::rofl:හිත හදාගන්න කන්න වෙච්ච කට්ටක් නෙ බං?:rofl::rofl: මගේ ත්‍රෙඩ් ටික කියවල ඉවරද? තව ටිකක් දාන්නද? මොකෝ ඒ පාර වෙන උන්ගේ සයිකොලොජි? කෝ උඹේ ඒව ?:rofl::rofl:
     
    ඕක තමයි මචං මම මුලින්ම කිව්වෙ උඹ දන්න මගුලක් නෑ කියල. ඒක මුලින්ම පිලි අරන් හිටියනං ඔය මොන කට්ටක් වත් කන්න ඕන නැහැනේ. බ්ලොග් හොයල, කොපි කරලා, මගේ ත්‍රෙඩ් ඔක්කොම කියවල, ස්ක්‍රීන් ෂොට් ගහල...:rofl::rofl:උඹ මට ඉංග්‍රීසි උගන්නත් හැදුව නෙ බං. උඹටම බෑ කියල තෙරුනහම ඒක නං අත ඇරිය වගේ. බලපං දන්නෙ නැති ඒවා ගැන දාහක් ටෝක් දෙන්න හදල දැන් ඉතින් උඹට වෙච්ච දේ.:rofl:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අංගුලිමාල;16084440 said:
    ඕක තමයි මචං මම මුලින්ම කිව්වෙ උඹ දන්න මගුලක් නෑ කියල. ඒක මුලින්ම පිලි අරන් හිටියනං ඔය මොන කට්ටක් වත් කන්න ඕන නැහැනේ. බ්ලොග් හොයල, කොපි කරලා, මගේ ත්‍රෙඩ් ඔක්කොම කියවල, ස්ක්‍රීන් ෂොට් ගහල...:rofl::rofl:දන්නෙ නැති ඒවා ගැන දාහක් ටෝක් දෙන්න හදල දැන් ඉතින් උඹට වෙච්ච දේ.:rofl:

    හොඳටම රිදිලා™ :rofl::rofl:
    මෙන්න ලින්ක් එක
    උඔ නම් නොම්මර එකේ මානසික ලෙඩෙක් බං....:P

    උඹ මට ඉංග්‍රීසි උගන්නත් හැදුව නෙ බං. උඹටම බෑ කියල තෙරුනහම ඒක නං අත ඇරිය වගේ. බලපං
    ඒ කොයි වෙලේද බං :confused:උඔනේ මම ඉංග්‍රිසියෙන් කියන කොට දැක්කේ නැහැ වගේ සිංහලෙන් කිව්වේ..ඒකයි මම කඩ්ඩ අත ඇරියේ...
    බයි ද වේ.... දන්නෙ නැති ඒවා ගැන දාහක් ටෝක් දෙන්න හදල දැන් ඉතින් උඹට වෙච්ච දේ...පව්බං.. උඔ වගේ අසහනකාරයෝ එක්ක මොන වාද ද ? :lol:
     
    හොඳටම රිදිලා™ :rofl::rofl:
    මෙන්න ලින්ක් එක
    උඔ නම් නොම්මර එකේ මානසික ලෙඩෙක් බං....:P


    ඒ කොයි වෙලේද බං :confused:උඔනේ මම ඉංග්‍රිසියෙන් කියන කොට දැක්කේ නැහැ වගේ සිංහලෙන් කිව්වේ..ඒකයි මම කඩ්ඩ අත ඇරියේ...
    බයි ද වේ.... දන්නෙ නැති ඒවා ගැන දාහක් ටෝක් දෙන්න හදල දැන් ඉතින් උඹට වෙච්ච දේ...පව්බං.. උඔ වගේ අසහනකාරයෝ එක්ක මොන වාද ද ? :lol:

    ඇයි උඹ මගෙන් ඉංග්‍රීසි වචනෙක තේරුම එහෙම අහල ගූගල් එකේ බැලුව කිය කිය ඉංග්‍රීසි පෙන්නන්න සෙට් වුනේ.
    බලපන් උඹේ සයිකොලොජි සීන් ඔක්කොම අවුල් වුනා නේද? ඉස්සෙල්ලම ඉංග්‍රීසි ටෝක් දීල බැලුව. පස්සෙ මල්ලි ටෝක් එකක් දීල බැලුව. ඊට පස්සේ ත්‍රෙඩ් කෝට් කරලා ස්ක්‍රීන් ෂොට් දාල බැලුව. ඊට පස්සෙ "රිදිලා" කියල බැලුව. බැරිම තැන වෙන උන්ගේ බ්ලොග් පුරා සර්ච් කරලා ඒවා පොස්ට් කරලා බැලුව.කොච්චර කට්ටක් කෑවද නේ? :rofl::rofl::rofl:ඉතින්, තව මොනවද තියෙන්නෙ?:rofl::rofl:
    ඊයෙ රෑ ගොඩක් අඬල තියන හැඩයි:rofl: මීට පස්සෙවත් දන්නේ නැති ලබ්බවල් වලට කතා කරන්න යන්න එපා. කොල්ලෙක් උදව්වක් ඉල්ලුවොත් ඒක කරපන්. නැතුව දන්නෙ නැති කවුන්සලින් කරන්න යන්න එපා. එතකොට මෙහෙම ත්‍රෙඩ් වල නෝන්ඩි වෙන්නේ නෑ.:yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අංගුලිමාල;16085295 said:
    එතකොට මෙහෙම ත්‍රෙඩ් වල නෝන්ඩි වෙන්නේ නෑ.:yes:


    :rofl::rofl: කාටද රිදුනේ කවුරුද හැඩුවේ..:lol:... රිදුනේ කාටද කියලා භාෂා විලාශයෙන්ම පෙනේ... :rofl:

    හෙඳ සයිකොලොජිස්ට් කෙනෙක් බලලා සෙට් වෙයන්.. උඹේ ලෙඩේ හැටියට කවුන්සලින් හරි යන්නේ නැහැ බං... :rofl: බෙහෙත් බොන්නම වෙනවා :lol:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අංගුලිමාල;16085295 said:

    ඉස්සෙල්ලම ඉංග්‍රීසි ටෝක් දීල බැලුව. පස්සෙ මල්ලි ටෝක් එකක් දීල බැලුව. ඊට පස්සේ ත්‍රෙඩ් කෝට් කරලා ස්ක්‍රීන් ෂොට් දාල බැලුව. ඊට පස්සෙ "රිදිලා" කියල බැලුව. බැරිම තැන වෙන උන්ගේ බ්ලොග් පුරා සර්ච් කරලා ඒවා පොස්ට් කරලා බැලුව.කොච්චර කට්ටක් කෑවද නේ? :rofl::rofl::rofl:ඉතින්, තව මොනවද තියෙන්නෙ?:rofl::rofl:
    ඊයෙ රෑ ගොඩක් අඬල තියන හැඩයි:rofl: මීට පස්සෙවත් දන්නේ නැති ලබ්බවල් වලට කතා කරන්න යන්න එපා. කොල්ලෙක් උදව්වක් ඉල්ලුවොත් ඒක කරපන්. නැතුව දන්නෙ නැති කවුන්සලින් කරන්න යන්න එපා. එතකොට මෙහෙම ත්‍රෙඩ් වල නෝන්ඩි වෙන්නේ නෑ.:yes:
    ඇයි උඹ මගෙන් ඉංග්‍රීසි වචනෙක තේරුම එහෙම අහල ගූගල් එකේ බැලුව කිය කිය ඉංග්‍රීසි පෙන්නන්න සෙට් වුනේ.
    ‍ගොන්කම පෙන්නන්න එපා සහෝ... මම ඇහුවේ ඒකේ සිංහල තේරුම නෙවෙයි.. ඒකේ අර්ථය..මහ ලොකුවට සිංහල භාෂාවයි බුද්ධාගමටයි බැන්නට විතරක් වැඩක් නැහැ...ඒ දෙකම ටිකක් ඉගෙන ගන්න බලපංකෝ.... :rofl:

    බලපන් උඹේ සයිකොලොජි සීන් ඔක්කොම අවුල් වුනා නේද?
    අප්පෝ නැහැ..උඹනේ අවුට් ගියේ... ෆොන්ට් සයිස් එක ලොකු වුනා.. භාෂ විලාශය වෙනස් වුනා... ටිකක් විතර තරහ ගියා..... පව් බං උඔ :rofl: