ookata kiyanne ලිංගික ඊර්ශ්‍යාව කියලා...ooka neti kenek me looke nehe ban..eeth umba tikaka e petteta wedie nam ookata umbama tamay hita hada ganna oone...![]()
Aiyoo Mcn oya ubata yanne Rahu mahadashawa.Sure ekeata Rahu inne ube 12 th house eke.Eka thama depression eka set wenne.Pelak un innwa koti ganak prashna awath watenne naha.e mokada unge srtong planets combintaions nisa.
Poddak ube horoscope eka balogena sudusu parathikarma karapn.Serious kiyanne hoda astrologer kenek hamba weyan.Apala tika adu kara ganin.Then psychiatrist kenek hamba weyan.Nawaloka Hospital eka hodai mcn depression/anxiety wage problems walata.
uba godakma awul gihin inne girl hinda wage mchn eya gena tamai uba godak kiyala tiyenne..ona ekenek ohomai ban api unath possessive...math oya wage tamai...jithe kiyanne hari tempory deyak ban...owa gena duk wela wedak ne....hemadema nethi wena sului...uba mokak hari campus ekakada inne?wena kellek daganin...upset mood inna epa you can smell depression miles ahead....etakota kawuruwath ubata kemathi ne...uba konda kelin tiyan strong idala balapan mukuth wediya ganan ganne nethuwa etakota ubata ona karana okoma ona wdiyata hambenawa and minissu respect karanawa...love kiyanne amaruma feeling ekak tama ban...but duk widala terumak ne....eken kisima deyak labenne ne...heta idan konda kelin tiyan self condifence tiyan hitapan kellek set karaganna wena...samaharawita oya kella ubata love karanna gay...oya kellata tika kalekta msg karana eka nawattapan....uba ubawa value karana person kenek weyan...etakota kello adila passen enawa.....wediya mukuth ganan ganna yanna epa....ubata beth ganna yanna taram methana kisima ledak ne...ekama de ubata ubawa control ne....
අංගුලිමාල;16080519 said:අම්මපා? ඒ කියන්නේ ස්පෙෂලිස්ට් ල නෙවෙයි උඹයි දන්නෙ? දැන් කියපං බලන්න ඔය හොඳ කරපු එකෙක් ගැන පොඩ්ඩක්. අහන්න ආසයි.
උඹෙන් උපදෙස් ගත්ත නං පාර කියන්න එච්චර මහන්සි වෙන්න ඕන නෑ. මුල්ලේරියාව බස් එක නවත්තන තැන කිව්වා නං ඇති.
උඹ ඉංග්‍රීසි දන්නවා වගෙයි. මොකද්ද බං කවුන්සලින් කියන්න එකට උඹ දෙන තේරුම? ඉංග්‍රීසියෙන් නම් මෙහෙමයි. ඔන්න ඩික්ශනරියෙ තියන විදිහටම දැම්ම.
n.
1. The act of exchanging opinions and ideas; consultation.
2. Advice or guidance, especially as solicited from a knowledgeable person.
3. A plan of action.
4. Private, guarded thoughts or opinions: keep one's own counsel.
5. A lawyer or group of lawyers giving legal advice and especially conducting a case in court.
very genius 
ඉතිහාසේ ඉඳලම රහතන් වහන්සේලා ගේ නම් තියන අය හිටිය. ඕන තරම් කැත වැඩ කරා. ඒවා හොඳයි. කාශ්‍යප කියන මිනිහ තාත්තව මැරුව. හැබැයි ඌව වීරයෙක් විදිහට සලකනවා. ආනන්ද කියන නම තියන උන් ස්ත්‍රී දූෂකයෝ, මිනී මරුවෝ, කුඩු කාරයෝ ඕන තරම් ඉන්නවා
so we are dealing with a keyboard psychoමෝඩ සිංහල බෞද්ධයා තව දුරටත් ගොන් කරන දේශීය වෙදකම ගැන දක්වා ඇති ප්‍රතිචාර නිසා

අංගුලිමාල;16080443 said:අනේ පලයන් බන් යන්න. ඉස්සර මං වගේ උනා නං කවදාවත් උඹ මිථ්‍යා දෘෂ්ටිකයෙක් වෙන්නෙ නෑ. හුජ්ජ යන්නෙ උඹල වගේ මන්ද මානසිකයන්ට තමයි. කොටු කොලේ ඇඳලා පෙන්නුවහම වෙව්ලනවා.![]()

uge kathaava hari
mokada machan umba ochchara e gena danna,eevata upades denna tharam porak nam umbata ochchara mala paninna be ban.umba psychologist va hambavela tiyenavada? balapan kochchara calm da kiyala.so you googled to find out the definitionvery genius
i have followed Psychology as a subject in my higher educations.but not as a doc..so i have some professional qualification to do so..![]()
also worked in that area for sometime in Gov. section..
Also i know that i'm negotiating with some kind of psycho in EK.. i have seen your trds man.... i can can understand that you in a some kind of problem..
you are seeking the attention through internet..lol very funny
here are some examples
ඇඟිලි එහෙම ඕන නම් කියන්න.
කොච්චරක් ද ඕන ?
so we are dealing with a keyboard psycho
and i know you have no idea about counseling instead of definitions in the DIC![]()
දැන් බලපන් උඹ මම කියපු දේට උත්තර නැතුව මගේ වෙන ත්‍රෙඩ් ගැන කතා කරනවා. එහෙම තමයි ලෙඩ්ඩු. 
පොඩ්ඩක් වයසේ හැටියට හිතන්න පුරුදු වෙයන්.

A typical human behaviour.Always try to protect himself/herself.So I will not argue with you again.you are correct 100% on this issue.(As some humans expect 'me' as the super ego)![]()

දැන් බලන් යනකොට ත්‍රෙඩ් එක දාපු එකාට වඩා මානසික ලෙඩ්ඩු ඉන්නවනේ.අන්ගුලිමාගේ කතාවත් හරි වගේ බැලුවම ...


විල්සන් මාමා;16081612 said:Machan Norris Canel Hospital elata enawa Dr.Neil Fernando kiyala kenek. Eya nam mara hodai machan. Mage adurana yaluwek beheth gaththa. Hugak hodai kiyala kiwwa. Poddak gihin balapan.
http://phonebook.lk/norris-clinic-(pvt)-ltd-colombo-10-9812
Hospital ekata call karala channel ekak dapan. Mara hoda doctor keneklu
අංගුලිමාල;16081454 said:
උඹට තියනවා මචං පොඩි අවුලක්. තමන් ඔක්කොම දන්නවා කියල තමයි උඹ හිතන් ඉන්නේ. ඕකට මචං හොඳ මානසික වෛද්‍යවරයෙක් හම්බ වෙලා උපදෙස් ගනින්. මේ ත්‍රෙඩ් එක දාපු එකා යද්දී ඌත් එක්කම පලයන්.



අංගුලිමාල;16081454 said:යන්තම් මොනවහරි දැනගත්තට මදි ඒක අවශ්‍ය ප්‍රමාණයට නැත්නම්. ඩිග්රියකට කටපාඩම් කරලා පොඩ්ඩක් පාස් වුනාම දොස්තර වැඩේ කරන්න යන්න එපා.දැන් බලපන් උඹ මම කියපු දේට උත්තර නැතුව මගේ වෙන ත්‍රෙඩ් ගැන කතා කරනවා. එහෙම තමයි ලෙඩ්ඩු.



අංගුලිමාල;16080327 said:කෙහෙම්මල් කේන්දර යි එක එක මගුල් වලට අහුවෙන්න එපා. උඹ ඔය කොහේ හරි ඉන්න මානසික වෛද්‍යවරයෙක් හම්බ වෙයන්. ඔය නවලෝකේ පැත්තට එහෙම එනවා ප්‍රසිද්ධ ඩයල්. ඊ චැනලිං සයිට් එකේ බැලුවනං හරි. ලිස්ට් එකම එනවා.
මේකේ ඉන්න උන්ගෙන් දොස්තර කෙනෙක් ගැන ඇහුවහම උන් දොස්තරලා වෙන්න යනවා.![]()
අංගුලිමාල;16080443 said:අනේ පලයන් බන් යන්න. ඉස්සර මං වගේ උනා නං කවදාවත් උඹ මිථ්‍යා දෘෂ්ටිකයෙක් වෙන්නෙ නෑ. හුජ්ජ යන්නෙ උඹල වගේ මන්ද මානසිකයන්ට තමයි. කොටු කොලේ ඇඳලා පෙන්නුවහම වෙව්ලනවා.![]()
දැන් බලන් යනකොට ත්‍රෙඩ් එක දාපු එකාට වඩා මානසික ලෙඩ්ඩු ඉන්නවනේ.අන්ගුලිමාගේ කතාවත් හරි වගේ බැලුවම ...

