1. ^Night Fury^

    කොහොමද_කෑල්ල???

    අඩෝ වැඩ වගේකට හෙට උදේම නැගිටින්න ඕනේ. අපි කැපුනා එහෙනම්. නුවන් අයියා, සචිත් , කට්ටා ඇතුලු අනික් උදවියටත් එහෙනම් සුභ රාත්‍රියක් ඇන්ඩ් බුදුසරණයි :D
  2. ^Night Fury^

    වදින්නෙම ගල්..

    මැක්සා!!!! උඹේ කවි එක පාරටම නැවතුනේ මොකො? දැන් සෑහෙන කාලෙකට එකක් වගේ දාන්නේ :frown: ලඟදී රෙප් දීලාලු. දැන්ම දෙන්න බෑ කියන්නේ :dull:
  3. ^Night Fury^

    කොහොමද_කෑල්ල???

    අන්න අර ජයන්තයගේ නේද සෙට් එක බල්ලා ඇල්ලුවේ. ඒක වත් බිල්ලට දියන් :P
  4. ^Night Fury^

    කොහොමද_කෑල්ල???

    මු වගේ අහක යන අසුචි මුට්ටි ඔලුවේ නමාගන්නා අපතයෙක් අපගේ මිතුරෙකු උයේ කෙලෙසද සහෝ ...........:oo: [/CENTER] පෙර කල කරුම :( :love::love: කලින් කිව්වත් වගේ මගේත් කරුමේ උඹේත් කරුමේ :rofl: අන්න අර කට්ටට ඇහෙන්න කියන්න එපා. ඌ මැරෙන්න හදනවා :dull: ලොල්. මට නම් නෑ. මං දන්න එවුන්ට වෙලා තියෙනවා :lol:
  5. ^Night Fury^

    කොහොමද_කෑල්ල???

    පල යන්න. කවුද දන්නෑ කොට්ට පැදුරු අරන් අප්පුවගේ ගෙදර යනවා කිව්ව එකා :P:P යකෝ දැන් කාලේ ඉන්න කෙල්ලෝ හරියට ෆෝන් එක අස්සෙන් අත දාලා කණට ගහන එවුන් වගේ :P දැන් උඹ කලින් කිව්වේ මොකටවත් නෙමෙයි ඇහැ පිනවන්න කියලා. ඒකම කියපන්. ඒකි පිනවලා දෙයි :lol: [CENTER]:D:D
  6. ^Night Fury^

    දන්නේ නෑනේ :no:

    දන්නේ නෑනේ :no:
  7. ^Night Fury^

    කොහොමද_කෑල්ල???

    විඩි‍යෝ එකක් දැක්කේ නම් නෑ :P ඒත් ඔය සීන් ගොඩක් වෙලාවට වෙන්නේ ඔහොමම තමා බං. වෙන කාටවත් පෙන්නන් නෑ කියලා කොල්ලා ගන්නවා. පස්සේ ඉතින් බඩු හරි.
  8. ^Night Fury^

    කොහොමද_කෑල්ල???

    මානසිකව වැටුනා
  9. ^Night Fury^

    කොහොමද_කෑල්ල???

    එච්චර දුර හිතුවේ නෑ මචං. මම මේ කිව්වේ නුදුරේ උඹට විය හැකි ව්‍යසනයක් ගැන :rofl::rofl:
  10. ^Night Fury^

    කොහොමද_කෑල්ල???

    යකෝ මේක මේ මුල් කාලේ දාපු එකක්. වැඩි තේරුමක් නෑ බං ඒ දවස්වල. රෙප් ඉතින් ආසාවට එකතු කරා ඒකාලේ :frown::frown: ඉතුරු ටිකට
  11. ^Night Fury^

    කොහොමද_කෑල්ල???

    ලොල්. යකෝ මේක අන්තිමට ලොල් තත්වයක් වුනානේ :dull::dull: ඒක නම් සිරා පව් ඒකි. හැබැයි හොඳ වැඩේ මේවගේ කාලෙක වීඩියෝ කරන්න දුන්නට :angry: පට්ට කතාව :P:P
  12. ^Night Fury^

    කොහොමද_කෑල්ල???

    රිදිලා :P ගනින්. අරන් අපිටත් කියපන් වුනේ මොකද? හොස්පිටල් එක එහෙමත් කියපන් :P:P :frown::frown: ඵල ඇති රුකටනේ ගල් ගහනවා කියන්නේ
  13. ^Night Fury^

    කොහොමද_කෑල්ල???

    ඒක හොඳා බොටම. ගේම් එක ගැන කියනවා නම් කලුවරයි නම් තමා. මං තාම ගැහුවෙත් නෑ බං. අර දිනුකය ගහලා ගේම් ප්ලේ දාලා තිබ්බා. පට්ට වගේ දකිනකොට නම් :rolleyes::rolleyes: :P:P
  14. ^Night Fury^

    කොහොමද_කෑල්ල???

    :oo::oo: යකෝ එහෙනම් මම මෙහෙම ත්‍රෙඩ් දදා මේකිව සේල් කරනවද? :angry: පාඩුව කරගෙන ඉන්නවානේ :rofl::rofl:
  15. ^Night Fury^

    කොහොමද_කෑල්ල???

    ඔව් මචං. හදිසියේ හරි විඩීයෝ එකකට, ඩ්‍රාමා එකකට එහෙම ඕකිව ගන්න ඕනේ වුනොත් කන්ටෑක්ට් කරගන්න එහෙම :P:P හැබැයි ඕකිගෙම එකද කියලා නම් ශුවර් කරන්න බෑ :rofl::rofl:
  16. ^Night Fury^

    කොහොමද_කෑල්ල???

    ලොල්. කෝල් කරලා බලපන් :rofl:
  17. ^Night Fury^

    කොහොමද_කෑල්ල???

    :P:P තූ තෝ :angry::angry: :yes::yes: :yes::yes: දුප්. වැඩේමනේ මට. යකෝ ඊට වඩා හොඳා Metro Last Night ගහගෙන ඉන්නවා ආතල් එකේ :P

    No contents