1. ^Night Fury^

    Mama aawa

    රසික රසිකාවියන්ගේ හිත සුව පිණිස :P
  2. ^Night Fury^

    http://www.elakiri.com/forum/showthread.php?t=1558292

    http://www.elakiri.com/forum/showthread.php?t=1558292
  3. ^Night Fury^

    බුදු දහමේ කියවෙන කාමයේ වරදවා හැසිරිම

    උඹ ඔක්කොම පටලගෙන ඉන්නේ. මචං බුදුරජාණන් වහන්සේ ගිහියන්ට කාරණා 5ක් දේශනා කරලා තියෙනවා පිළිපදින්න කියලා. 1.හොඳින් ඉගෙන ගැනිම 2.යහපත් රස්සාවක් කිරිම 3.රස්සාව අඛණ්ඩව කරගෙන යාමට ඇති කැමත්ත 4.යහපත් විවාහ දිවියක් ගත කිරීම. 5.ධර්ම අවබෝධයට උත්සහා කිරිම. එහෙම කිසිම නීතියක් පණවලා නෑ මේ දේ කරන්න එපා මේ දේ...
  4. ^Night Fury^

    බුදු දහමේ කියවෙන කාමයේ වරදවා හැසිරිම

    ඔයා කියන කතාව ඇත්ත. අත්සණකට සීමා වෙන එක නෙමෙයි. ඒ කාලේ රජ කෙනෙක්ට වුනත් ගෑණු ගොඩක් එක්ක හිටියට ඒක කාමය වරදවා හැසිරීමක් නොවුනේ නීත්‍යානුකූලව රජ කෙනෙක්ට බිරින්ඳෑවරු කිහිප දෙනෙක් තියාගන්න පුලුවන් නිසා. මෙහෙම හිතපන්. දැන් කෑල්ලත් එක්ක කරද්දි උඹ රකින කෙනෙක් නෙමෙයිනේ කියන චේතනාව මුල් කරගෙන නෙමෙයි නේද...
  5. ^Night Fury^

    බුදු දහමේ කියවෙන කාමයේ වරදවා හැසිරිම

    හෙහෙ... මම කිව්වේ සදාචාරාත්මකව නෙමෙයි. සූත්‍ර දේශනාවක තිබ්බ දෙයක්. ඔයා ඔය කියන්නේ කෑල්ලත් එක්ක කරොත් එහෙම නෑ කියලා වගේ කතාවක්නේ?? එහෙම නෑ. මව, පියා විසින් රකින කියන අර්ථයෙන් ඒක කාමයේ වරදවා හැසිරීමක් වෙනවා. මව හෝ පියා නැති වුනත් සමාජය විසින් රකින් අර්ථය යටතේ එතකට කාමයේ වරදවා හැසිරීම වෙනවා...
  6. ^Night Fury^

    බුදු දහමේ කියවෙන කාමයේ වරදවා හැසිරිම

    තමන්ගේ නොවන, ඒ කියන්නේ නීත්‍යානුකූලාව තමන් විසින් රැකීමට බැඳිලා නැති කෙනෙක් එක්ක කරොත් තමා ඕක කාමයේ වරදවා හැසිරීම වෙන්නේ.තව විදියකට කියනවා නම්, මව විසින් රකින, පියා විසින් රකින්, සහෝදරයින් විසින් රකින, නෑදෑයන් විසින් රකින, සමාජය මගින් රකින ගැහැණියක හෝ පිරිමියක සමඟ කැමැත්තෙන් හෝ ඇකැමැත්තෙන්...
  7. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    කෝ එහෙම කියලා නෑනේ :P
  8. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    50 kills :lol::lol: Server එකේ Scores Double වෙලා තියෙන්නේ. ඒක හදන්න කියන්න ඕනේ :P
  9. ^Night Fury^

    [IMG]

    [IMG]
  10. ^Night Fury^

    අනේ මංදා..... මේවා දැකලා මානසික ව්‍යාකූලතාවලට පත් වෙනවා :P

    අනේ මංදා..... මේවා දැකලා මානසික ව්‍යාකූලතාවලට පත් වෙනවා :P
  11. ^Night Fury^

    U_knw_me කිව්වට මං දන්නේ නෑනේ :sorry:

    U_knw_me කිව්වට මං දන්නේ නෑනේ :sorry:
  12. ^Night Fury^

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    දැන් මොක දුන්නත් වැඩක් නෑ කියන්නේ. වී එස් ඕ ඒ එකක මූඩියක් දැක්කත් ඩෝප් වෙන සයිස්ලු. කොහොම හිටිය එකෙක්ද ඉතින්. නරක වැඩ වලට පුරුදු වුනාම ඕක තමා. අනික් උන්ටත් මේවා හොඳ පාඩම් :dull::dull:
  13. ^Night Fury^

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    ලොල්. දැන් ලෙඩේ උඩු දුවලා තියෙන්නේ. පශුවෛද්‍යය කට්ටියත් මූට බෙහෙත් කරන එක ඇතෑරලා. දැන් ඉතින් පිනක් දහමක් කරගෙන බලන් ඉන්න තමා තියෙන්නේ :(:(
  14. ^Night Fury^

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    මූ තමා මෙහෙම මැරෙන පළවෙනි එකා :rofl::rofl:
  15. ^Night Fury^

    16+ boxing practise කරන්න කියපු බාන්ඩේ

    PS walin hadala thiyenne ban mewa
  16. ^Night Fury^

    Rep+ Asking Ways රෙප්(හිඟන) ඉල්ලන විදි...

    ඔය මුල් දවස් වලනේ බං. ඒ කාලේ කොටු ටික පිරෙනවා තරම් දෙයක් නෑ. පස්සේ වැඩේ ඇතෑරලා දැම්මා ඕක පිරුනත් එකයි නැතත් එකයි කියලා. පස්සේ දාපු එකකවත් රෙප් ඉල්ලලා නෑ :P
  17. ^Night Fury^

    කොහොමද_කෑල්ල???

    කියවලම බලපන්. ගොඩක් ඒවා යන්නේ කොහෙද මල්ලේ පොල් :rofl::rofl:
  18. ^Night Fury^

    කොහොමද_කෑල්ල???

    මූ ඔය කෑලි සබ්ජෙක්ට් එකට නෑ කියන්නේ :dull::dull: වෙන සබ්ජෙක්ට් එකක් තමා රන් කරන්නේ :rolleyes::rolleyes:
  19. ^Night Fury^

    කොහොමද_කෑල්ල???

    එහෙමත් සීන් එකක්ද :dull: :frown: ඒකිට බඩ වුනා නම් හොඳයි කියලා හිතෙයි ත්‍රෙඩ් එක දැක්කොත් :lol: :yes::yes:

    No contents