මචංලා... මම S3 එකක් ගත්තා ඊයේ. නිකමට Full factory Reset එකක් දාන්න බැලුවා *2767*3855# ගහලා. අඩේ වැඩ කරේ නෑනේ. මේ කෝඩ් එක හරි නේද?? අනික් සාමාන්‍යය කෝඩ්(*#0*# , *#1234# , *#0011# ) වගේ ඒවා වැඩ. මට පොඩ්ඩක් කියනවද මේක අවුල මොකක්ද කියලා?? Manual reset කරේ. ඒ වුනාට Samsung Codes වැඩ නැත්තම් පොඩ්ඩක්...