1. kajja

    කැම්පස් අය්යලා පොඩ්ඩක් එන්න ...

    UGC එකෙන් අහපන් මචං
  2. kajja

    ගෝනගල_වැටෙයි.

    he hee
  3. kajja

    Selena Gomez

    maxxa mchn TFS
  4. kajja

    Hashini's Maxa Dance

    maxxa mchn TFS
  5. kajja

    ඒ ලෙවල් ෆේල් අයටත් උපාධියක්

    A/L fail unath engineering course karanna ahaki o.u eke..habai 7 years.. A/L thiyana ayata 5 years engineering diploma thiyana ayata 2 or 3 years meka mama mathaka widiyata damme..hodama dee uba o.u ekata gihin kathakarapan :) Good Luck:D
  6. kajja

    වැඩ්ඩන්ට පමණි...

    mulin thibba eka edit koree ai?
  7. kajja

    Matara Lokuma Thana

    me akurassa gana kiyanne
  8. kajja

    Sri Lanka LRRP, මහසෝන් බළකාය

    ඔය දොචුමෙන්ටර්ය් තියෙන්නේ තෝරාගන්න කොටස විතරි මං හිතන්නේ ... ට්‍රෛනින්ග් එක 21 ට වඩා වැඩි ඇති ලොවෙත් රේප්+
  9. kajja

    අයියෝ මැගී

    ලංකාවේ අහුවෙච්ච විස කිරිපිටි වලට මොකද උනේ ??
  10. kajja

    wenna amaru deyak. eth balanna

    Z score අවේ 2000 න් පස්සේ ඊට කලින් ඔහොම ලකුණු ක්‍රමයක් වෙන්නැති තිබිල තියෙන්නේ....Uncle කෙනෙක් ඇවිත් විස්තර කරන්නකෝ ඉතිං ;)
  11. kajja

    කීයද?

    99
  12. kajja

    Taniya?

    link plz
  13. kajja

    ධාරාවක් ගමං කරද්දි, සන්නායකය වටේ..

    lenz law and Farade's law :) http://hyperphysics.phy-astr.gsu.edu/hbase/electric/farlaw.html#c1
  14. kajja

    ධාරාවක් ගමං කරද්දි, සන්නායකය වටේ..

    මේකට මට උදහැරණයක් දෙන්න පුලුවන්නම් ...(පරිපථය break නොකර )
  15. kajja

    ධාරාවක් ගමං කරද්දි, සන්නායකය වටේ..

    ධාරාව නිසාද විභව අන්තරයක් ඇති වෙන්නේ ? විභව අන්තරයක් නිසාද ධාරාවක් ඇති වෙන්නේ ? :dull:
  16. kajja

    ධාරාවක් ගමං කරද්දි, සන්නායකය වටේ..

    ධාරාවක් නිසා නෙමෙඉ මචං voltage එකක් නිසා..lenz නියනේ බලන්න :) සපල voltage අඩු වැඩි වීම මත තමඊ ඊලගට ගලන ධාරාව තීරණය වෙන්නේ :) ධාරාවක් ගලන්න නම් voltage එකක් තියෙන්න ඕන නේද මචං :)
  17. kajja

    ධාරාවක් ගමං කරද්දි, සන්නායකය වටේ..

    දැන් හිතපන් t=0 දී බැටරියෙන් I දරාවක් දෙන්න හදනවා කියල .... නමුත් කොඉල් එකේ t =0 දී ඇතිවෙන back voltage ඒකනිසා inductor එකෙන් කලින් ධාරාවට විරුද්ධ දිශාවට I මැ ඇතිවෙනවා..ඒකනිසා තමඊ ආරම්භයේ පරිපථය තුලින් ගලන මුළු ධාරාව 0 ක් වෙන්නේ. පස්සේ කාලය ගත වෙද්දී කොඉල් එකේ voltage එක අඩුවෙනවා..එමනිසා...
  18. kajja

    ධාරාවක් ගමං කරද්දි, සන්නායකය වටේ..

    මේක පොඩ්ඩක් බලපන් http://hyperphysics.phy-astr.gsu.edu/hbase/electric/indtra.html

    No contents