හ්ම්.. ස්විච් එක On කරපු ගමං ඉන්ඩක්ටර් එක හරහා වෝල්ටේජ් එක උපරිමේට තියෙනව. පස්සෙ ඒක 0 ටම අඩුවෙනව, ධාරාව වැඩි වෙනවත් එක්කම
අනික විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයක් හටගන්නෙ ධාරාවක් නිසා නේ.. වෝල්ටීයතාවය මෙතනට අදාල නෑනෙ..
ධාරාවක් නිසා නෙමෙඉ මචං voltage එකක් නිසා..lenz නියනේ බලන්න
සපල voltage අඩු වැඩි වීම මත තමඊ ඊලගට ගලන ධාරාව තීරණය වෙන්නේ 
ධාරාවක් ගලන්න නම් voltage එකක් තියෙන්න ඕන නේද මචං

Last edited:


කම්බියක ආලෝකයේ වේගෙට වඩා ටිකක් අඩු වේගෙකිං වි.චුම්භක ක්ශේත්‍රයත් ගමං කරනව. 