කොලයක් අරගෙන පොඩි ෂෝර්ට් note එකක් ගහපං (short කියන්නේ short ) .. එටපස්සේ එක එහෙම්පිටින්ම කැට පාදන් කරපං තව කොලයක ලිය ලිය මුල් එක බලන් නැතිව..අද රෑ ලියපු එක හෙට උදේට අයි අනිද්දට නිකක් හිතිච්ච වෙලාවට මතකෙන් ලියපන් ..ඔය එකෙක ඒවායේ පාටවල් , පට වෙනස් වීම් , industry කොටස ඔහොම කරන්න පුළුවන් :)...