දැං නං ඇති වගේ නේ...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    දැං නං ඇති වගේ නේ...

    මේ රෙප් කමෙන්ට් එක නිසා මම යමක් කියන්ඩ ඕන..

    මම මේකෙ පෝස්ට් දැම්ම කියල, මාව මේකෙ කවුරුවත් ඇත්තටම දන්නෙ නෑ.. මට හම්බෙන ලබ්බකුත් නෑ.. රෙප් ලබ්බක් නං හම්බෙනව. හැබැයි උඹලගෙන් නොදන්න දේවල් අහල දැනගන්ඩනං පුලුවං. ඒක වටිනව. මම ඔය අහල තියෙන්නෙ ඕන තරං ප්‍රශ්න :lol:
    මම සමහරක් ත්‍රෙඩ් දාන්නෙ ඒව ගැන හරියට නොදැන නෙමේ... යමක් දන්න නිසයි බය නැතුව ඒව ගැන කතා කරන්නෙ..
    අනික මේව ගැන කතා කරද්දි මම දන්න දේම මට ආයෙ ආයෙ මතක් වෙනව. අවුල් ලිහෙනව. තව පැහැදිලි වෙනව
    කැපිල පේන්ඩනං අපි කවුරුත් ආසයි නේ.. ආයෙ මොකටද ඕක මට විතරක් කියන්නෙ.. මේ කමෙන්ට් එක දාපු එකා එහෙම නැතුව ඇති නේ... :lol:

    to elakiri.JPG

    මම ඉතිං බැලුවෙ පෝස්ට් දාන එක නවත්තල දාන්ඩ :)
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    පිස්සුද බන් උබ කරන දේ කරන් පලයන්.....කෙලින් කියන්න බැරි හින්දනේ ඔය බන් ඔය නම දාන්නේ නැතුව බනින්නේ.....යකඩො මට කොච්චර බැනල එවලා තියන්වද.....සමහර පොන්න යක්කු වදපු අම්මට තම බනින්නේ.....එ උන්ගේ ජාතකයේ වැරැද්ද ගනන් ගන්න එපා බන්............උබේ වැඩේ උබ දිගටම කරන් පලයන්...ජය වේවා​
     
    • Like
    Reactions: AnuradhaRa

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    උඹේ බූත ප්‍රස්නවලත් ඉගන ගන්න දෙයක් තියනව බන්. උඹ බය නැතුව දිගටම දාහන්
     
    • Like
    Reactions: AnuradhaRa

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    පිස්සුද බන්. දිගටම දාමු. දවසක් උබ දාපු ඉංග්‍රීසි වචනයක් මම ජීවිතේට අහල තිබ්බේ නෑ.
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    කදු තියෙන්නෙ ටිකයි ඒත් බුරන්න බල්ලො නම් ඕසෙට කියල ගප්පියා කිව්වලු.... :lol:
    අනේ බන් උබ උබේ වෑඩේ කරපන්.මේ EK එකේ දහස් ගානක් ඉන්නවා,මේ කොහෙවත් ඉන්න එකෙක්ගෙ comment එකක් නිසා උබේ ගමන නවත්තනවනම් උබ තරම් මෝඩයක් නෑ:frown:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    පිස්සුද බන් උබ කරන දේ කරන් පලයන්.....කෙලින් කියන්න බැරි හින්දනේ ඔය බන් ඔය නම දාන්නේ නැතුව බනින්නේ.....යකඩො මට කොච්චර බැනල එවලා තියන්වද.....සමහර පොන්න යක්කු වදපු අම්මට තම බනින්නේ.....එ උන්ගේ ජාතකයේ වැරැද්ද ගනන් ගන්න එපා බන්............උබේ වැඩේ උබ දිගටම කරන් පලයන්...ජය වේවා​

    රඹා;18670751 said:
    උඹේ බූත ප්‍රස්නවලත් ඉගන ගන්න දෙයක් තියනව බන්. උඹ බය නැතුව දිගටම දාහන්

    පිස්සුද බන්. දිගටම දාමු. දවසක් උබ දාපු ඉංග්‍රීසි වචනයක් මම ජීවිතේට අහල තිබ්බේ නෑ.

    කදු තියෙන්නෙ ටිකයි ඒත් බුරන්න බල්ලො නම් ඕසෙට කියල ගප්පියා කිව්වලු.... :lol:
    අනේ බන් උබ උබේ වෑඩේ කරපන්.මේ EK එකේ දහස් ගානක් ඉන්නවා,මේ කොහෙවත් ඉන්න එකෙක්ගෙ comment එකක් නිසා උබේ ගමන නවත්තනවනම් උබ තරම් මෝඩයක් නෑ:frown:

    :):):):):):):):):):):)
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    පිස්සුද බන් උබ කරන දේ කරන් පලයන්.....කෙලින් කියන්න බැරි හින්දනේ ඔය බන් ඔය නම දාන්නේ නැතුව බනින්නේ.....යකඩො මට කොච්චර බැනල එවලා තියන්වද.....සමහර පොන්න යක්කු වදපු අම්මට තම බනින්නේ.....එ උන්ගේ ජාතකයේ වැරැද්ද ගනන් ගන්න එපා බන්............උබේ වැඩේ උබ දිගටම කරන් පලයන්...ජය වේවා​
    අනිවා මචන්..මටත් කියන්න තියෙන්නේ මේකම තමයි..උබ වැරද්දක් නෙමෙයි නම් කරන්නේ බල්ලෝ බිරුවට ගණන් ගන්න එපා..
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    උඹේ බූත ප්‍රස්නවලත් ඉගන ගන්න දෙයක් තියනව බන්. උඹ බය නැතුව දිගටම දාහන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    රෙප් කන්නද බං...... අපේ රෙප් ටේබල් වල අම්මා තාත්තටත් බැනලා හබ්බ කියලා තියෙන කොන්ද පණ නැති පොන්සියෝ ඉන්නේ.... ගණන් ගන්න එපා..... :D
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචන් ඔය රෙප් කපනවා කියලා උඹ ත්‍රේඩ් දාන එක නවත්වන්න එපා.උඹ දාන ගොඩක් ත්‍රේඩ්වල හිතන්න දෙයක් තියෙනවා.එලකිරි එකේ උඹේ ත්‍රේඩ්වල වීව්ස් ගාන බලපන්.3-4 දෙනෙක් රෙප් කැපුවා කියලා ත්‍රේඩ් දන එක නවත්වන්න එපා.
     
    • Like
    Reactions: AnuradhaRa

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    apo ganan ganna epa ban.. hitahan mama -rep ain karala dennam... owa simple wadane... thawa tika dawasakin hama ekatama -rep denna bari wenawa iwasala idin.... ethakota rep kapili boru.... :)
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උඔ මේකේ දාන දේවල්වලින් ඉගෙනගන්න ගොඩක් දේ තියෙනවා. දිගටම කරගෙන පලයන්..
     
    • Like
    Reactions: AnuradhaRa

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අර ටොයිය කියන එකා තමා ඔය වගේ කියල රෙප් කපන්නෙ සාමාන්‍යයෙන් නං :lol: :lol:
    මේත් ඌද දන්නෑ :baffled: :baffled: