
බල්ලෝ කිව්වේ ඇත්තම බල්ලෝ දෙන්නෙක්ට බං.. මිනිස්සුන්ට බල්ලෝ කිව්වා නෙමෙයි.."මැගසින් එක ඇතුලේ බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. උන් දෙන්න ජීවිතේට වාහනයක්, තාර පාරක් අඩුම ගානේ ගෑණු කෙනෙක්වත් දැකල නෑ. මොකද උන් දෙන්නත් උපන් දවසේ ඉදලම ඉන්නේ හිරේ. දැන් උන් දෙන්නට අවුරුදු 7ක් විතර වෙනවා කියල තමා හිරේ ඉන්න පරණම හිරකාරයෙක් මට කිව්වේ."
ඇයි බන් මුන්ට බල්ලෝ කියන්නේ ? ඉපදිච්ච දවසේ ඉදන් හිරේ යන්නේ කොහොමද බන් ..? මුන්ගේ හේතුව දන්නවනම් කියපන්කො මචං ...
TFS ... keep posting![]()
"මැගසින් එක ඇතුලේ බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. උන් දෙන්න ජීවිතේට වාහනයක්, තාර පාරක් අඩුම ගානේ ගෑණු කෙනෙක්වත් දැකල නෑ. මොකද උන් දෙන්නත් උපන් දවසේ ඉදලම ඉන්නේ හිරේ. දැන් උන් දෙන්නට අවුරුදු 7ක් විතර වෙනවා කියල තමා හිරේ ඉන්න පරණම හිරකාරයෙක් මට කිව්වේ."
ඇයි බන් මුන්ට බල්ලෝ කියන්නේ ? ඉපදිච්ච දවසේ ඉදන් හිරේ යන්නේ කොහොමද බන් ..? මුන්ගේ හේතුව දන්නවනම් කියපන්කො මචං ...
TFS ... keep posting![]()

ewanna Kotala apahu ewannam one nam.![]()

අඩෝ අහුවටත් තෑන්ක්ස් ආ..
එහෙම එපා උඹලටත් වැඩ තියෙනවානේ..

කැමති උන් ටිකකට කොටස් කරලා යව්වනම් හරි බන්, අපි වෙලා තියන විදිහට පුළුවන් විදිහට කොටල දෙන්නම් උබ ඒ ටික එකතු කරලා ත්රෙඩ් එක දාපන්![]()


Lawyer ne. Clients a kiyapu dewal, samahara wita aththatama gihin danagaththa dewal wenna athi.machna attama umba me wistara dannne kohomada?