1. dath kimbula

    හයි ක්ලාස්

    නිපුන්...එකක් කියන්න ඕන.....මෙතන පිනට බොන සෙට් එකක් නෑ...තේරුණා ද? අපි යන මුදල සමසේ බෙදිල යන විදියට සල්ලි දාලයි ගන්න ආතල් ගන්නේ....අන්න ඒ කතාව ඉල්ලා අස් කර ගනින්.....
  2. dath kimbula

    හයි ක්ලාස්

    මේක නතර කරපං බං නිපුන්....උඹ නං කිව්වට හැදෙන එකෙක් නෙවෙයි බං....
  3. dath kimbula

    හයි ක්ලාස්

    යකෝ ඔච්චර රිද්දවගෙන මොකෝ බං නිපුන්...... අල්ලලා දාපං බං, මං තොට කීව ඔයේ මට කතා කරපු වෙලෙත් ඕක.... උඹ නාගන්නව නේහ් අම්මපා....
  4. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    ලොල්ස් මචං ඒක නං....... මොකද මම බර්ගර්/හොට්ඩොග් බන්ස් ගෙදරදි හදපු ඒවා.....
  5. dath kimbula

    මෙන්න රනිල්.....

    අනේ මංදා ඕයි..... මේකේ ඉන්න උන් අගමැතිවරයාට කඩේ යන මුවාවෙන් මඩ නොගහ ගහනවා....:eek:
  6. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    මොනාද උෟයි මේහ්!
  7. dath kimbula

    SAITM won the Case!

    ලොල්....:rofl::rofl: මම අන්තරේට සපෝට් ද කියල මේකේ ඉන්න ඔය ග්නේ භායි ගෙන් අහපං..... මම සපෝට් කරන්නේ අන්තරේට නෙවෙයි. මම සපෝට් කරන්නේ 1- දෙමාපියන් ගේ මුදල් වියදං කරල අනාත වෙන්න යන අර සයිටම් එකේ දරුවන්ට 2-බාගෙට බේක් වෙලා එන වෛද්‍යවරයෙක් ගේ වැරැද්දෙං මිය පරලොව යාමට නියමිත රෝගීන්ට 3-සයිටම් එකෙන් ගසා...
  8. dath kimbula

    SAITM won the Case!

    මචං ඒක වෙන්නේ නෑ.....වෙන්නේ නෑ තමා..... ඒක කරන්න ඕන..... මොකද ඕක අදාල රෝහලේ සහ ආයතනයේ පාලනාධිකාරයි ගන්න තීරණයක් නේ..... ඒක වෙන්නේ නෑ තමා...කරන්න ඕන.... මම අහන්නේ ඉතිං ඇයි කරන්නේ නැත්තේ??????:dull:
  9. dath kimbula

    SAITM won the Case!

    මම ප්‍රද්ගලික වෛද්‍යවිදයාලයකට විරුද්ධ නැත.විරුද්ධ සිසුන් ගෙන් ලක්ෂ ගනන් ගෙන උවුන්ව අනාත කරන මේ සයිටම් හොර මගඩියටයි......
  10. dath kimbula

    SAITM won the Case!

    මචං මම ඒ අහල පහල ඉන්නේ.... උඹ දන්නව ද ඉන්ස්පෙක්ෂන් එකට ආව වෙලාවෙ රෝගීන් පෙන්නුවේ අහල පහල ගෙවල් වල මිනිස්සු සල්ලි ගන්නේ නැතුව රෝහල ගෙන්නලා ඇදන් වලට දාල පෙන්නුව කියලා.... මම මේ කියන්නේ බොරු නං මාළඹේ/සුදර්ශන මාවත පැත්තෙ උන් ගෙන් අහල බලපං.... ඉතිං ඇයි සයිටම් එක තමන් ගේ රෝහලේ ඒ ිර්නායක සපය ගන්නේ...
  11. dath kimbula

    SAITM won the Case!

    ගුනේ උම මගේ මිත්‍රය නිසා කියන්නේ උඹ නාගන්න හදන්නේ...... slmc එකට සෝල් රයිට් එකක් තියනව වෛද්‍යවරු නියාමනයට. ඒ නයින් වෛද්‍යවරුන් ගේ අධ්‍යාපනය යම් වෙනස් වීම් කරන්න යෝජනා කරන්න....
  12. dath kimbula

    SAITM won the Case!

    ආයතනයට ශික්ෂන රෝහලක් තියෙද්දී වෙන තැන් වලට යන්නේ මොකටද බං.... කොටින් ම මම අහන්නේ ඇයි සයිටම් එක ඔච්චර නැවෙන්නේ????ඥං පචං ගාන්නේ????? නෑ....ඔවුනට ඕන අකි විශාල මුදල් ප්‍රමාණයක් ඉතා කුහක සහ භ්‍රෂ්ට විදියට හම්බ කර ගන්න...අන්න එකයි හේතුව..... නැත්තං ලක්ෂ 120ක් දෙන තමන් ගේ සිසුන් ට ඔය රෝහල හරි හමං...
  13. dath kimbula

    SAITM won the Case!

    එහෙනං මොකක්ද සයිටම් ගත යුතු පියවර..??? මොළෙන් සහ හෘදය සාක්ෂියෙන් අහපං...... තමන්ට රෝහලක් තියෙද්දී ඇයි වෙන ඒව පස්සේ යන්නේ? ඇයි ඒක නිදහස් රෝහලක් කරන්න බැරි සයිටම් එකේ වෛද්‍ය ශිෂ්‍යයන් වෙනුවෙන්???? ඇයි...ඇයි???? හේතුව ඒක ජාවාරමක් වීම. හොදින් මුදල් ගලන ජාවාරමක් වීම....
  14. dath kimbula

    SAITM won the Case!

    උඹ බයිල කියල බැහැර කරන්නේ උඹට අවාසි වන කාරණා..... තර්කානුකූලව හිතල බගපං මම කියන දේ වඩා ප්‍රාෙයා්ගික නැද්ද කියලා.... නෙවිල් ප්‍රනාන්දු නිදහස් ශික්ෂණ රෝහල..... වැඩේ ගොඩ...ඔය එකෙක්ට කත හොල්ලන්න බෑ..... මම අහන්නේ ඇයි එහෙම නොකරන්නේ?????????????????
  15. dath kimbula

    SAITM won the Case!

    ඔව්
  16. dath kimbula

    SAITM won the Case!

    මම හේතුව අහන්නේ....ඇයි ඒ?????? ඒකට උත්තරයක් දීල ඉදපං මං ඉතිරිය කියන්නං
  17. dath kimbula

    SAITM won the Case!

    මස්සිනේ ඉතිහාසය කියවලා වරෙං..... රුසියා-ලංකා නෙවිල් ෆර්නෑන්ඩු ශික්ෂන රෝහල කියල ඔවුන් රෝහල නම් කරල අරින්නේ තමන් ගේ වෛද්‍ය විද්‍යාලය නිෂ්නි-ගොරෝද් විශ්ව විද්‍යාලයට අනියුක්ත බව පෙන්වන්න. ඒ සයිටම් එක පටන් අරගෙන අවුරුද්දකින්...... ඒ වෙන කොට මේ ප්‍රහ්නෙ තිබුනේ නෑ.....
  18. dath kimbula

    උපාලි විජේවර්ධන ගැන කරුණු 9ක්

    ඔය මනුස්සයා මේ රටේ ජනාධිපති වුනා නම් (ඒ බලාපොරොත්තුව මත ජේ.ආර්. ජයවර්ධන ඔහු බුලත්සිංහල එජාප සංවිධායක කිරීමට තීරණය කිරීම ඔහු ගේ මරණයට හේතුව වුනා කියල තමා කියන්නේ), මේ ලංකාව මීට වඩා බොහෝ වෙනස් තැනක්.......
  19. dath kimbula

    SAITM won the Case!

    උඹ වලිගෙ පාගං ගුනේ.....:dull: උඹ මං අහපු දෙකට උත්තර දීපං...... 1- තමන් ගේ රෝහලක් තියෙද්දී ආණ්ඩුවේ කොයි පට මොකට ද? 2- රෝහලක් පවරගෙන මුළු ප්‍රාග්ධන පුනරාවර්තන පිරිවැය දරන්න සයිටම් එක එකග ද?
  20. dath kimbula

    SAITM won the Case!

    අරකට එකගද උඹේ සයිටම් එක මිත්‍රයා..... හෝමගම බේස් එක සම්පූර්ණයෙන් නඩත්තු කරන්න එහෙම නං.... අන්න එහෙම එනව නං ඕකේ...... නැත්තං රෝගියෙකුට ගානක් දෙනව කියන්නේ සයිටම එක ප්‍රෙපා්ස් කරපු විදියට රෝගීන්ව විකිනීමක් නේ බං.....:dull:

    No contents