1. dath kimbula

    SAITM won the Case!

    අන්නේකයි...... අනික ප්‍රයිවෙට් හොස්පිට්ල් වලට ගෙවල ප්‍රතිකාර කරන්න යන ලෙඩ්ඩු කැමති නෑ බං ස්ටුඩන්ට්ස්ලා ඇවිත් අරෙහෙං මෙහෙන් ඇද ඇද බලනවට.... අන්නේකයි මම කියන්නේ හොදම විසදුම නෙවිල් ප්‍රනාන්දු රෝහල නොමිලේ ප්‍රතිකාර කිරීම කියලා.... ආණ්ඩුවට *ක දෙන්න ඕනත් නෑ......ජීඑම්ඕ එකේ ** කතා අහන්න ඕනෙත්...
  2. dath kimbula

    SAITM won the Case!

    ඉතිං ගුණේ ආයේ ආණ්ඩුවේ පයන්නක් මොකටෙයි ආයතනය සතුව හොද රෝහලක් පවතිද්දී.... ප්‍රහ්නේ එතනට රෝගීන් එන්නේ නැති එක නේ..... ඉතිං ඒකට විසදුම තමා මං ඔය කිව්වේ.....
  3. dath kimbula

    SAITM won the Case!

    ඉතිං ගුනේ ඕක හැදුවෙම සයිටම් එකේ දරුවන්ට සායනික පුහුණුව දෙන්න නේ.....:dull: මම කියන්නේ බොහොම පොඩි කැපකිරීමක් කරන්න කියලා.... නෙවිල ෆර්නෑන්ඩෝ රෝහල නොමිලේ ප්‍රතිකාර කරන තැනක් බවට පත් කරන්න කියලා... එතකොට ඔය කඩප්පුලි කතා කියන්න බෑ නේ බං.... ලෙඩ්ඩු එයි හෝල් සේල්.... ප.ලි. මම පෞද්ගලික වෛද්‍ය...
  4. dath kimbula

    SAITM won the Case!

    මේකට හා ද??? හා ද??? හා ද?????
  5. dath kimbula

    SAITM won the Case!

    ඉතිං ගුණේ මොන ඇන්නෑවට ද ඕයි වෙන හොස්පිට්ල්..... නෙවිල් ෆර්නෑන්ඩෝ එකේ ෆ්‍රී ට්‍රීට්මන්ස් කරන්න කියහං කෝ....
  6. dath kimbula

    SAITM won the Case!

    මම මෙහෙම යෝජනාවක් කරනවා...... හරි ආණ්ඩුවේ ඉස්පිරිතාලයක් නේ ඕන ඕකෙ දරුවන්ට සායනික පුහුණුවට. අපි දෙනව එකක්. උදාහරණයක් විදියට හෝමාගම බේස් එක. හැබැයි.... හෝමාගම රෝහලේ මුළු පිරිවැය, සයිටම් එක දරන්න ඕන, ප්‍රාග්ධන පිරිවැය සහ පුනරාවර්තන පිරිවැය, සටාෆ් පඩි ඇර. ඒක ආණ්ඩුවෙන් දෙයි. හැබැයි නොමිල් ප්‍රතිකාර...
  7. dath kimbula

    SAITM won the Case!

    මගේ මිත්‍රයා ඔබ ම කියන්න, වෛද්‍යවරයෙකුට සායනික පුහුණුව හරි හැටියට නැතුව ප්‍රතිකාර කරන කොට ඇති වෙන තත්ත්වය. රටකට කොහෙන් හරි ප්‍රමිතියකින් තොරව වෛද්‍යවරු එනව නං, ඒක නැවැත්වීම හෝ ඒ වෛද්‍යවරු ප්‍රමිතියට හදන්න කියල නියෝග/ඇක්ෂන් ගන්න එක රජයක වගකීමක්. මොකද එ අය ප්‍රතිකාර කරන්නේ මහජනයාට නිසා... මාගේ...
  8. dath kimbula

    තාත්තා නැතිවුනා...

    ජීවිතේ ස්වභාවය ඔහොම තමා මස්සිනා...... ඇති වෙන සියළු ම දේ නැති වෙනවා... දැ ඉතං තාත්ත වෙනුවෙන් කරන්න තියන ප්‍රණ්‍යමය කටයතු කරල පිං අනුමෝදන් කරමු. අපිට කරන්න පුළුවන් එච්චරයි...
  9. dath kimbula

    SAITM won the Case!

    පෞද්ලික වෛද්‍ය විද්‍යාලයක් පවතිනවා නම් අංක එක- එය මගින් තම සිසුන් හට ප්‍රමාණවත් සායනික පුහුනුවක් දිය යුතුය. අපිට අදාල නෑ. බාගෙට බේක් වෙච්චි කේක් කෑවාම බඩ යන එකට ආණ්ඩුව වගකියන්නේ නැතෑ නේ......
  10. dath kimbula

    <<< Miss Universe IZzzzzz >>> :P

    එයා ඩෙන්ටල් ස්ටුඩන්ට් කෙනෙක් ලු!
  11. dath kimbula

    ටොයි_බයි_කවියෝ

    ආවේ අල්ලන්න කියලා හොරු රෑන දැන් හොරු රෑණ ආන්ඩුවෙය නෑ පේන ලෙස සිටි මහ එකා- දෙවනිය විලි පේන හොරු රැළ සමග හෙලුවෙන් දගලනු පේන වෙනසක් කරන්නට දෙන්නෙමු සිතාලා දුන්නත් එකයි මේ **තිගෙ පුතාලා මේ බව නොතකනා ජහමන එකාලා මෙතනත් ඇර ගනී ටොයි බයි කියාලා
  12. dath kimbula

    ටොයි_බයි_කවියෝ

    දෑතම බදලා දී ඡන්දය අලියා .........................ට දැන් තේරෙයි කෙළ වෙන බව ටොයියන්......ට අමුඩෙ කඩලා මූණ ම වහගෙන රුව .............ට දුවනව ටොයියො හිටු කියලා සිරිකො...........ට
  13. dath kimbula

    ඤානං උදපාදි, දේශන...

    ලොල්.... ලේල්වල ගොඩකන්දට ඇයි ඔච්චර ජනප්‍රියවීමේ අමාරුවක් තියෙන්නේ මිත්‍රයා? කලින් තමන්ගේ සල්ලි වියදම් කරල, අනුන් ගේ සිංදු කියල ටීවී වැඩසටහන් කලා.....ගායනය කෙරුව නෙවෙයි ගීත මත රීවා..... ඔය ලේල්වල ජී. ගොඩකන්ද ට කියන්න මොලේ චෙක් කර ගන්න කියලා. ආයුර්වේද වෛද්‍යවරයෙකු ඔහු මම දන්න තරමින්. නීලම්මහර...
  14. dath kimbula

    News Paper Articles ...

    :P
  15. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    හැමිනෙනවා.... මේක පොඩ්ඩක් බලපල්ලා.. bgrumKlMfX0
  16. dath kimbula

    Langwanne Duraswannado

    සිංදුව නං මෙලෝ රහක් නෑ මගෙ මිත්‍රයා... සිංදුව කියන එකා සිංදුව කියන්නේ නිකං කමතේ කොලේ හාන අම්බරුවෙක් වගේ... කිසිම ඉමෝෂන් එකක් නෑ...
  17. dath kimbula

    - Thank To Creed -

    පොර හොද එකා..... හැබැයි ඌත් එක්ක මට ගනුදෙනුවක් තියනව බේර ගන්න.......
  18. dath kimbula

    Drones - Sri Lanka LAW | DJI Mavic Pro Phantom 4 Pro (සිංහල) from ElaKiri.com

    ලොක්කා හිංගලෙන් කොටලා... අද වහින්න වගේ ඒක තමා...
  19. dath kimbula

    සිරුරකට හිසක් බද්ධ කිරීමට යයි

    ඕකේ අප්සට් එක අවංකව ම අපි අර සිත කියන දේ පවතින තැන ගැන නොදැනීම තමා.... මංදා බුදුන්වහන්සේ දේශනා කලේ නං සිත-විඥානය අපදින්නේ හදවතේ ඇති අඩ පතක් පමණ වන ලේ ඇසුරු කරගෙන කියලා....උන්වහන්සේ කියූ දෙයක් නම් වැරදිලා නෑ මෙතුවක්. බලමු නේහ්....

    No contents