1. 50KG

    VAT 69

    හාකෝ
  2. 50KG

    Total internet bandwidth In Srilanka??????

    හච් එක රී සෙලින් කරන්නේ. ලංකාකොම් එකේ ලින්ක් එකක් රී සෙල් කරනවා.
  3. 50KG

    VAT 69

    Yes ඩියුටි ෆ්‍රී. බෝතල් දෙකක් ගෙනාවා. එකක් මට බොන්න තියා ගත්තා. අනෙක විකුනනවා.
  4. 50KG

    VAT 69

    VAT 69 1 ලීටර් බෝතලයක් තියනවා. කීය ගානේ දෙන්න පුළුවන් ද?
  5. 50KG

    Drone_උවදුරක්

    ඒක තමයි. වඳුරට දැලි ෆිය අහු උනා වගේ තමයි ඉතින් අපේ උන්ට හොඳ Drone එකක් හම්බ උනාම. එකෙන් යුතු ප්‍රයෝජන ගන්න හදන්නේ.
  6. 50KG

    Drone_උවදුරක්

    හුලන් ගහල කොහොමද බිම දාන්නේ.
  7. 50KG

    Drone_උවදුරක්

    එයාර් ගැන එකේ බුලට්ස් ද යන්නේ.
  8. 50KG

    Drone_උවදුරක්

    එක කරන්න අමාරුයි බන්. බෙඩ් ෂිට් එකක් විසික් කරානම් හරි.
  9. 50KG

    Drone_උවදුරක්

    හොඳ අදහසක්. ඕක බිම දාගත්තොත් ඔකේ තියන චිප් එක අරන් බලන්න පුළුවන් මොනවද වීඩියෝ වෙලා තියෙන්නේ කියලා.
  10. 50KG

    Drone_උවදුරක්

    Drone උවදුරක්. දැන් අපේ ගෙවල් පැත්තේ සති ගණක ඉඳලා හැන්දෑවට Drone එකක් කරකැවෙනවා. ප්‍රශ්නයක් නැහැ ඕනෑම කෙනෙකුට Drone එකක් යවන්න පුළුවන්. නමුත් වැඩේ තියෙන්නේ මේක කරකැවෙන්නේ නිතරම නාන කාමර වලට ඉහලින්. සමහර අය නාන කාමර වල වහලවල් වලට ඉහලින් ආලෝකය ලැබීමට විදුරු සවි කරලා තියනවා. දැන් ප්‍රශ්නේ ගොඩක්...
  11. 50KG

    Bitcoin

    Inspect Element. Thanks Mozilla Firefox :lol::lol:
  12. 50KG

    පියදාස

    ඉතින් මිනිහෝ මේකෙන් උබ අපිට කියන්න හදන්නේ මොකක් ද ?
  13. 50KG

    Total internet bandwidth In Srilanka??????

    ඔව් අනිවා TATA කොමියුනිකෙෂන්ස් වෙන්න ඕනේ. මට Zayo & Cogent ඇක්සස් තියනවා. පිස්සුද යකෝ මම බැන්න කියල සීරියස් ගන්න එකෙක් නොවෙයි.
  14. 50KG

    Total internet bandwidth In Srilanka??????

    Alexa වලින් කොහොමද බන් තීරණය කරන්නේ. උබ මේ ෆිගර්ස් ගත්තේ කොහෙන්ද . අනෙක හච් ලට කැරියර් කෙනෙක් නැහැ. ලංකා කොම් වලින් ගන්නේ. ලංකා කොම් වලට ඉන්න කැරියර් කවුද දන්නේ නැහැ. අනෙක 150 Gbps වලින් කවර කරන්න බැහැ SLT අයට . හොඳටම මදි.
  15. 50KG

    Total internet bandwidth In Srilanka??????

    ලංකාවට ඉන්ටර්නෙට් ගන්න කැරියර්ස් ල කවුද. Cogent නම් up to full GigE දෙනවා. ලඟම නොඩ් එක සිංගප්පුරු ද කොහෙද තියෙන්නේ.
  16. 50KG

    Peoples Bank

    නුගේගොඩ
  17. 50KG

    Peoples Bank

    ඔව් මමත් හිතන්නේ පීපල්ස් බෑන්ක් එකේ ATM ඩිපොසිට්ස් බැහැ. BOC නම් පුළුවන්.
  18. 50KG

    Peoples Bank

    okotama Thanks
  19. 50KG

    Peoples Bank

    අදවත් බලන්න ඕනේ. මේ ටිකේ හිර උන අම්බානක්.
  20. 50KG

    Peoples Bank

    Peoples Bank එකට සල්ලි ATM එකෙන් ඩිපොසිට් කරන්න පුළුවන් ද

    No contents