1. Srilankan1

    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි. හාල් කිලෝව 100යි

    පඹයෙක් ජනපති වෙලා නිවටයෙක් අගමැති උනාම ඔහොම තමයි. දැන් සැපද ඇට නම ලක්සෙට?
  2. Srilankan1

    Depress තියෙන කොල්ලෙක්ව ගොඩ දාන්න Help එකක්.

    ඇත්තටම කිව්වොත් ඕක ලෙඩක්. තනියම ඉන්න තරමට ඕක වැඩි. වෙන මොනා හරි දෙකට කොල්ලව යොමු කරන්න බලපන්. ෆොටෝග්‍රපි හොඳ දෙයක්. එක්කෝ බන පොත් එහෙම නැත්තන් මනස සැහැල්ලු කරන කථා වගේ හොයලා බලලා දීපන්.
  3. Srilankan1

    කැලණියේ නාගයා

    මේක සිරාද?
  4. Srilankan1

    පරිසර විනාසය වෙනුවෙන් ළමයි ඇන්ද චිත්රේ

    ඉස්සර විල්පත්තු කපනකොට හිටපු උන් දැන් හොයාගන්නත් නෑ. බිත්ති වල චිත්‍ර අඳිනකොට ඒවා ඉස්සරහා ඉඳන් පත්තර කියවපු චතුරයත් මේවට කථා නෑ
  5. Srilankan1

    ආදානි සමාගමට 51% බටහිර ජැටිය ලබා දීම ස්ථීරයි !

    පඹයෙක් ජනාධිපති වෙලා නිවටයෙක් අගමැති උනාම ඔහොම තමයි
  6. Srilankan1

    බුර්කා තහනම දැන්ම සිදු නොවේ – කැබිනට් පත්‍රිකාව විසිවේ😆😆

    සරත් වීරසේකර කියන්නේ ගම්මන්පිළ වගේම මෝඩයෙක්
  7. Srilankan1

    දැන් සැපද?

  8. Srilankan1

    ශ්‍රී ලංකා ජාතික කොඩිය පාපිස්සට ගනියි 😡

    පඹයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම තමයි
  9. Srilankan1

    සීනි + සර් = සීසර්

    දැන් මුන්ට කතිරේ ගහපු එකෙක් හොයාගන්න නෑ
  10. Srilankan1

    ඔළුව ගොසිප් කාරයෝ හොයාගෙන

    නිවුස් බලන්න එපැයි. කඩල කාරයෝ, ටොෆි කාරයෝ, පේමන්ට් කාරයෝ ඔක්කොගෙන්ම වොයිස් කට් අරන් ඒක නිකන් හෙන පබ්ලිසිටියක් දීලා කරේ. අපේ උන්ටත් මළකඳක් උනත් ඇති විව්ව්ස් වැඩි කරගන්න
  11. Srilankan1

    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

    පඹයෙක් ජනාධිපති වෙලා නිවටයෙක් අගමැති උනාම ඔහොම තමයි ඕකා යන කඩයක් නෑ. මොකද මේකෙම ඉඳලා රාජපස්සලාගේ ගූ ටික සෝදන්න එපැයි. ඒක තමයි උගේ ෆුල් ටයිම් ජොබ් එක ------ Post added on 1614683229

    No contents