1. Srilankan1

    ඩොලරය රු. 200යි. ලැබු ජය සාමකාමිව සමරන්න

    ඒ අපිට එහෙම කිව්වට කව්ද දන්නේ ඇත්ත කොටස කීයක්ද කියලා?
  2. Srilankan1

    ඩොලරය රු. 200යි. ලැබු ජය සාමකාමිව සමරන්න

    වෙනස මාරයි රට හමාරයි ඕක අපේ බයි ආර්ථික ඔස්තාර්ලට අනුව පොඩි දෙයක්. ඩොලර් එක උඩ ගියාට කමක් නෑ ඉන්න හිටින්න රටක් තියනවා
  3. Srilankan1

    රටම තිගැස්සූ හෝකන්දර සය පුද්ගල ඝාතන නඩුව

    ඔය උක්කුවා කියන එකා හිරේදී දෙන්නෙක් ගහලා මලා නේද? ලොකු ගලක් ඔළුව කුඩු වෙන්නම අත ඇරියලු
  4. Srilankan1

    ගවුම් අදින මල්ලි මේක තියාගන්න

    සාමන්යෙන් Drug ටෙස්ට් එකට ගන්නේ යුරින්. HIV වලට ගන්නේ ලේ.
  5. Srilankan1

    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

    කොහෙද බන් ඔය කියන පොහොට්ටුවේ බුද්ධිමත් උන් ඉන්නේ? උන් ටිකද අර පැණි පොලිමේ හිටියේ?
  6. Srilankan1

    ගවුම් අදින මල්ලි මේක තියාගන්න

    ගවුම් අදින මල්ලි මේක තියාගන්න-ලෝකයටම පෙන්න කොකේන් පරීක්ෂණය කල හරීන් ප්‍රනාන්දු මේක කිව්වේ ඉරාජ්ටද?
  7. Srilankan1

    බයි බේබි

    :lol::lol::lol::lol:
  8. Srilankan1

    උබල අහන හොද radio ප්‍රෝග්‍රෑම්ස් මොනවද?

    පාන්දරම අහන්නේ සියතේ බණ ඊට පස්සේ සදීෂ් ගේ 5.30 මෝනින් ප්‍රෝග්‍රෑම් එක ඊට පස්සේ ආශ්චර්යා අරවින්දගේ 7-10 ප්‍රෝග්‍රෑම් එක. ඊට පස්සේ සිංදු දෙක දෙක යන ප්‍රෝග්‍රෑම් එක. හවසට ජින්තු පිටිය අහනවා
  9. Srilankan1

    කුලියාපිටිය වොක්ස්වැගන් එකට මොකද උනේ ?

    ඇට නම ලක්ශේ කුලියාපිටියේ උන් ටිකව දානවාලු වල් ටික කන්න
  10. Srilankan1

    යෝෂිත රාජපක්ෂගේ පූර්ණ අධීක්ෂණය යටතේ ‘C City’ වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් ඇරඹේ..!

    යකෝ මුන්ට බැරි දෙයක් නෑනේ. අර ජන්දේ කාලේ පැරදිලා පන්සල් හදනවා, පේන්ට් ගානවා, කුඹුරු කොටනවා, තණකොළ කපනවා ඒවාට මොකෝ උනේ?
  11. Srilankan1

    පවුල

  12. Srilankan1

    ඩොලරය 196 ට යයි (200 වෙයිද ?)

    යහපාලන කාලේ ඩොලර් එක මිත්‍රවරුනි මෙච්චරයි අද මෙච්චරයි. කොහොමද දැන් සැපද? සැපායි. ඩොලර් කියන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. අපේ රුපියල වට්ටන්න යැංකි කාරයෝ කරන මගඩියක්. කමක් නෑ අපිට ඉන්න රටක් තියනවා ඒ ඇති
  13. Srilankan1

    ෆේස්බුක් ඔස්සේ වෛරී ප්‍රකාශ නිකුත්කළ පුද්ගලයෙක් හිරේට

    මම දැක්කා නිවුස් එකක් දෙහිවල මුස්ලිම් එකෙක්ලු ගෝඨාට මොනාද කියලා තියෙන්නේ FB එකේ. ඌව සයිබර් ක්‍රයිම් එකෙන් අල්ලලා නඩු දාලා දවස් 14ක් හිරේට දාලා.
  14. Srilankan1

    වැවේ කිඹුලන් ගැවසෙන බැවින් පරිස්සම් වන්න

    වැවේ කිඹුලන් ගැවසෙන බැවින් පරිස්සම් වන්න
  15. Srilankan1

    නන්දසෙන ගෝඨාභය

    යකෝ සිරිසේනට ප්‍රසිද්දියේ කියපුවා? ඒවා මොනාද මේවා එක්ක?
  16. Srilankan1

    යුක්රේනෙන් ගේන්න හේතුව බැසිල් පහදයි.

    උඹට පිස්සුද බන්? කොහෙද සීගිරිය බලන්න ඩොලර් 100ක් ගන්නේ? ඒ වගේම ඩොලර් 1000ක් මාළිගව බලන්න? උඹටත් අර ධම්මිකට වගේම පිස්සු. අනික ඔය එන යුක්රේන් උන්ට පිස්සුද ඔච්චර ගණන් දීලා ඕවා බලන්න. එක්කෝ උඹට පිස්සු එහෙම නැත්තන් උන්ට පිස්සු. අනික උදයංග කියන්නේ පල් හොරෙක්. ඒ කාලේ අවුරුදු ගණන් හැංගිලා ඉඳලා දැන්...
  17. Srilankan1

    ලස්ස 69 සිටිකරේ 🇱🇰

    ඕක එදා ගහපු උන් දැන් ලැජ්ජාවට ඕක ගලවලා වෙන තැනක ගහන් ඉන්නවලු. හක් හක්
  18. Srilankan1

    Elon musk overtook the jeff bozoz

    හෙට අනිද්දා රාජපක්ෂ පවුල ආසියාවේම නොම්බර 1 වෙනවා. බලපන්කො

    No contents