හොඳම ට්‍රේන් එක තමයි උදේ 5.45 ටද කොහෙද තියෙනවා A/C ට්‍රේන් එක..හැබැයි ටිකට් එක රු. 1000 යි..උදේ 9.15 වෙද්දී අනුරාදපුරේ..බූක් කරලා යන්න ඕනේ..මේ train එකෙයි 11.50 ට්‍රේන් එකෙයි මේ දවස්වල බුකින් ඉවරද දන්නේ නැහැ, දෙමල මිනිස්සු ගොඩක් ඕවා බුක් කරලා තියෙන්නේ..