1. pranathlcp

    Machan umba Intros 5 k hadanawada for $5? mage Gigs pahakata intro videos 5 k hadala denna...

    Machan umba Intros 5 k hadanawada for $5? mage Gigs pahakata intro videos 5 k hadala denna puluwanda?
  2. pranathlcp

    What is your school

    ඔව් මම පොඩ්ඩක් ඉස්සරහට පස්සට එහෙම ගියා.. :baffled: තව මගේ යාලුවෙක් Drone එකකින් capture කරා..ඒ හරියේ නැවතිලා හිටියා ඉතින්...අයියව දන්නවා නම් හම්බෙන්න තිබුනා..දන්නේ නැහැනේ එතකොට :sorry: මේ පාර Parade එකටත් එන්න බැරිවුනා අප්පා මගුල Mid Semester Exam එකක් වැටිලා :( :no: ඊලග එකට නම් එන්නම ඕනේ...
  3. pranathlcp

    1986 නේ එහෙනං..අපේ අක්කගේ වයසේ :P මම නම් චූටී..2013 A/L ;) :) දැන් Web Developer ද?

    1986 නේ එහෙනං..අපේ අක්කගේ වයසේ :P මම නම් චූටී..2013 A/L ;) :) දැන් Web Developer ද?
  4. pranathlcp

    What is your school

    2011 නේද? මම නම් 2013...මොනවද A/L වලට කරේ?
  5. pranathlcp

    What is your school

    :love: :love: :love:
  6. pranathlcp

    What is your school

    1989 ද අයියා? 2008 දී මම 9 වසරේ :sorry:
  7. pranathlcp

    What is your school

    පට්ට! :) 2013 A/L සෙට් එක අඳුරන්නේ නැද්ද? :baffled: :P
  8. pranathlcp

    අයියා මොන අවුරුද්දේද A/L? :)

    අයියා මොන අවුරුද්දේද A/L? :)
  9. pranathlcp

    What is your school

    මේක නම් ඇත්ත..මමත් වෝක් එකේ රෝයල් එක ලඟින් දෙතුන් පාරක් ගියා :P එහෙම කිසිම දෙයක් වුනේ නැහැ... :no:
  10. pranathlcp

    What is your school

    Thurstan College Any Thurstanites there in ElaKiri? :yes: :yes:
  11. pranathlcp

    ආහ්හ් මචන් කොහොමද? :) මම නම් ශේප් එකේ ඉන්නවා බන්, මේ දවස්වල Mid Semester Exams..එපා වෙලා...

    ආහ්හ් මචන් කොහොමද? :) මම නම් ශේප් එකේ ඉන්නවා බන්, මේ දවස්වල Mid Semester Exams..එපා වෙලා තියෙන්නේ වැඩ වැඩි නිසා... :P :)
  12. pranathlcp

    SSD Help

    http://www.ebay.com/sch/i.html?_from=R40&_sacat=0&_nkw=ssd+caddy&rt=nc&LH_BIN=1 උඩ ලින්ක් එකේ තියෙනවා වගේ SSD Caddy එකක් පාවිච්චි කරපන් මචන්..Caddy එකට SSD එක ඔබන්න තියෙන්නේ..එතකොට ඔප්ටිකල් ඩ්‍රයිව් එක ගලවලා එකට ගහන්න පුළුවන් Caddy එක..හරි සයිස් Caddy එක බලල ගෙන්නපන් Ebay එකෙන්.. පස්සේ ඔය...
  13. pranathlcp

    SwissGear Backpack - Is it Genuine?

    මචන් පුළුවන් නම් උඹේ bag එකේ ෆොටෝ එකක් දාපන්කෝ :yes: මටත් ඔය මල්වත්ත පාරෙන්ම කඩේකින් තමයි මේ වොරන්ටිත් එක්කම දෙන්නම් කිව්වේ..කොහොමද බන් හොඳ එකයි නරක එකයි වෙන් කරලා අඳුරගන්නේ? :eek: :eek:
  14. pranathlcp

    SwissGear Backpack - Is it Genuine?

    එල එල විස්තර කිව්වා හැමෝටම ස්තූතියි.. කොහොමද බන් ජෙනුයින් එකයි ඔරිජිනල් එකයි වෙන් කරලා අන්දුරගන්නේ? උපරිම රු.4000 ක් දෙනකොට ඔරිජිනල් එකක් ගන්න බැරිවෙයි නේද එතකොට? උඹල හිතන විදියට පිටකොටුවේ 3000ට තියෙන එකක් ගත්තොත් පාඩු වෙයිද? මගේ ළඟ දැන් තියෙන bag එක ගත්තේ 2011 දී වගේ..මොකක්ද අමුතු බ්‍රෑන්ඩ්...
  15. pranathlcp

    SwissGear Backpack - Is it Genuine?

    අඩෝ මේ පල්ලෙහා තියෙන ලිනක්ස් වල තියෙන ස්විස්ගියර් බැක්පැක්ස් ටික ජෙනුයින් කියල හිතෙනවද? මේ ගානට ජෙනුයින් ඒවා ගන්න බැහැ නේද? මම පිටකොටුවේ නිකමට බැලුව, රු. 3000ට දෙන්නම් කිව්වා මේ වගේම එකක්..ඌ නම් කිව්වා අවුරුදු පහක් වොරන්ටිත් දෙනවා කියල :rolleyes: (පිටකොටුවේ වොරන්ටි ගැන ඉතින් කියන්න ඕනේ නැහැනේ)...
  16. pranathlcp

    Fiverr GIG එක list කරන ක්‍රමයක් තියෙනවද ?

    :confused: :confused: උඹ කැන්සල් කරපු ඔක්කොම පැය 24කට කලින් නේද කරේ? මටත් මේ එක ඔර්ඩර් එකක් තියෙනවා බන් මල කරදරේ..දඟලගෙන කරා, එත් තාම හරි නැහැලු..මුන් revision ඉල්ලනවා, ඉල්ලනවා නම් මැසේජ් එකක් දැම්මහම රිප්ලයි කරපියකෝ..මුන් රිප්ලයි කරන්නෙත් නැහැ අන්තිමට ඔර්ඩර් එක ලේට් වෙනවා .. :sorry: හරි...
  17. pranathlcp

    ::::Cool Ebay Gadgets III::::

    850 Pro එක ගණන් බන් තාම..මම මේ ටිකක් ලාබෙට කරගන්න පුලුවන්ද කියල බැලුවේ..$45 ට වගේ SanDisk SSD Plus එකයි Kingston එකයි තියෙනවා...ඔන්න ඔහේ තව $15ක් වැඩිපුර දීල Samsung එකම ගන්නවා...SanDisk එකයි Kingston එකයි සාපේක්ෂව ගොඩක් ස්ලෝ මම හිතන්නේ...
  18. pranathlcp

    Fiverr GIG එක list කරන ක්‍රමයක් තියෙනවද ?

    ඔව් එහෙම කියල නම් නැහැ..හැබැයි ඉතින් පැය 24ත කලින් කැන්සල් කරොත් "අවුලක් නැහැ" කියල පැහැදිලිවම කියල තියෙනවා කියන්නේ, පැය 24 කට පස්සේ අවුලක් තියෙන්න පුළුවන් කියන එකනේ බන්.. :eek: Cancellation Ratio එකට Mutual Cancellations වල බලපෑමක් තියෙනවා බන් මම දන්නා විදියට නම්..සමහරවිට පැය 24 ට පස්සේ ඒවාට...
  19. pranathlcp

    ::::Cool Ebay Gadgets III::::

    මචන් Randy6667..උඹ SSD එකක් ගෙන්නලා ගහගත්තා නේද DVD Drive ස්ලොට් එකට එක හාඩ් එකක් දාල SSD එක ඇතුලට ගහල? Samsung EVO 840 120 GB එක නේද ගත්තේ? නැත්තන් 850 එකද? දැන් කොහොමද පර්ෆොර්මන්ස්? ඇඟට දැනෙන පට්ට වෙනසක් තියෙනවද? මම මේ එකක් ගන්න කියල බැලුවේ..මටත් DVD Drive එක අයින් කරලා තමයි වැඩේ කරන්න නම්...
  20. pranathlcp

    Fiverr GIG එක list කරන ක්‍රමයක් තියෙනවද ?

    මචන් හැබැයි ෆයිවර් හෙල්ප් ආටිකල් එකක තිබුනා Mutual Cancellation අවුලක් වෙන්නේ නැත්තේ අපි cancellation එක request කරලා පැය 24 ක් ඇතුලත buyer විසින් cancellation එක අක්සේප්ට් කලොත් විතරයි කියල..

    No contents