මං කලින් එකක දැම්මා මුල් ටිකේ නමද , Post එකද තියෙන්නේ කියලා හොයන්න බෑ :angry::angry:
මාත් දැක්කා සීන් එක. ඔන්න ඔහේ අල්ලලා දාපන් බං. ඒකේ අවුල ඇවිත් තිබ්බේ පැත්තෙන් වැදුන නිසා කියලා තමා මං අහලා තිබ්බේ. Air bags deploy වුනත් පැත්තකින් collide වුනාට Damage එක ඒ හැටි අඩු කරන්න බෑ කියලා. අනේ මංදා...