මචංලා මට පොඩි උදව්වක් ඕනේ.... ලඟකදි ඉඳලා මගේ Speakers වලින් අමුතු සද්දයක් එනවා(Noise) ෂෝ...... ගාලා සද්දයක්. Sub එක, headphone එක මොක ගැහුවත් ඒක එනවා. ලඟකදි බෝඩ් එක මාරු කරා(මාස දෙකකට විතර කලින්) :baffled::baffled: අළුත් එකෙත් අවුලක් තිබ්බේ නෑ (On Board sound) ඒත් මේ ලඟකදි ඉඳලා අර ෂෝ....සද්දේ...