1. Srilankan1

    මනුෂ පනී

    එයාලා එහෙම කියනවා නං අවුලක් නෑ මම හිතන්නේ. :P
  2. Srilankan1

    රනිල් සමනළයා බව ජනපති පවසයි

    ඔන්න බලපන්කෝ වැඩේ හැටි. සිරාම කියනවා අගමැති කම ගන්න කියලා කරූට කිව්වලු, කරු බෑ කිව්වම සජිත්ට ගන්න කියලා කිව්වලු. සජිතුත් බෑ කිව්වම මහින්දට දුන්නලු. බලනකොට මහින්දට පිනා චාන්ස් එකක් හම්බුවෙලා තියෙන්නේ. වේලි වේලි ඉඳලා අන්තිමට හම්බුන චාන්ස් එක කියලා ගන්න ඇති ඕනේ මගුලක් කියලා. :lol::lol: මහින්ද නියම...
  3. Srilankan1

    මනුෂ පනී

  4. Srilankan1

    රනිල් සමනළයා බව ජනපති පවසයි

    ඔන්න බලපන්කො ඒකෙත් හැටි නේද? මේ සිරාට ජනාධිපති උන දවසේ ඉඳලත් ඊට කලිනුත් පහර පිට පහර ගහපු, පොරගේ ෆොටෝ එඩිට් කරපු උන්ම අද සිරාට හුරේ දාන හැටි. අද සිරා තරං හීරෝ කෙනෙක් උන්ට නෑ. ලංකාවේ ඉන්නේ පුදුම ජාති වල මිනිස්සු බන්. කලකදී වහලු කලකදී රහලු. මෙහෙම සිරා රනිල්ට බනිනකොට බයියොන්ගේ කනට මී පැණි වගේ ඇති...
  5. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    :lol::lol::lol::lol: මේවට කොහෙන් හිනා වෙන්නද දන්නේ නෑ බන්. පොර ඉන්නකොට මරුවට ප්‍රජාතන්ත්‍රවාදේ තිබුණා?? උඹලා වගේ උන්ටම හොඳයි බන් මේ කථා. අපි නොදන්න මහින්ද ඇන්ඩ් කෝ :lol::lol::lol:
  6. Srilankan1

    I Don't Give A F#CK

    ඔව් ගියා. මගේ පරණ ත්‍රෙඩ්දැ ටිකක් බම්ප් වෙනවා දැක්කා. දැන් නං මොකෙකුටවත් නෑ. ඔව් මට අයිතියක් නෑ මේක ප්‍රජතන්ත්‍රවාදී රටක්. ඕනෙම එකෙකුට ඕනෙම කැමති එකෙකුට කඩේ යන්න පුළුවන්. මම නෑ කියන්නේ නෑ. හැබැයි හදවතින් නැතුව ඔලුවෙන් හිතන මිනිස්සු ඉඳි කියලා මම හිතවා.
  7. Srilankan1

    මහින්දට බහුතරය

    රනිල් කොහොමත් අවුට්. පාර්ලිමේන්තුව ආයේ ඊළඟ මාසේ කැඳවනකොට ඔය රනිල් ගාව ඉන්න බහුතරයක් මහින්ද ගාව. මහින්දගේ උන්ට දාපු නඩු ඔක්කොම ඉවරයි. දුමින්ද එළියේ. :P
  8. Srilankan1

    මහින්දට බහුතරය

    රට අරාජික වෙන්න මොනාද බන් තව ඉතුරු වෙලා තියෙන්නේ? හෙට අනිද්දා රිෂාඩ්, හකීම් සෙට් එකම මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න එනකොට බලමුකෝ:rolleyes:
  9. Srilankan1

    I Don't Give A F#CK

    දුකයි. මම හිතුවා කිඹුලෝ උඹ මීට වඩා මම ගැන දැනගෙන හිටියා කියලා :(:( රනිල් ගිය එකම හොඳයි බන්. ඉන්නකන් පොඩි උන්ට තැනක් නෑ. උගේ ඉස්කෝලේ රෝයල් උන්ටම දිදී ඉන්නවා. පොරගේ ජෙන්ට්ල්මන් පොලිටික්ස් මෙහෙට හරියන්නේ නෑ. කලින් චන්ද්‍රිකා බූට් එක දුන්නා දැන් සිරා. මේවා තමයි බන් පොලිටිකල් කූප්.
  10. Srilankan1

    I Don't Give A F#CK

    උඹ කව්ද කියලා මම දන්නේ නෑ නමුත් මගේ පරණ ත්‍රෙඩ් අවුස්සලා අවුස්සලා මහන්සිත් ඇති නේද? ඔව් ඉස්සර මහින්දගේ දේශපාලනේ මට ඇල්ලුවේ නෑ. කොහොමත් රනිල් ගේම ගහලා සිරා ගෙනල්ලා කරපු ගේමයි මේ ගේමයි දෙකම එකයි. What's go around comes around. රනිල්ට ඕනෙත් බලේ, මහින්දට ඕනෙත් බලේ, සිරාටත් ඕනේ බලේ. ඔය උන්ගේ වටේ...
  11. Srilankan1

    I Don't Give A F#CK

    තිත්ත ඇත්ත මචං
  12. Srilankan1

    I Don't Give A F#CK

    ලංකාවේ මිනිස්සුන්ගේ කාලකන්ණි කම බන්. රට කොහද දියුණු වෙන්නේ. දේශපාලන පක්ෂ වලට බෙදිලා මරාගන්නවා. අපේ රටට වඩා පොඩියට හිටපු රටවල් ගොඩක් ඉස්සරහට ගිහිං. අපි ඉතින් හැමදාම සංවර්ධනය වෙමින් පවතින රටක් වෙයි. අවරුදු 2500 ක් ඉතිහාසයක් තියන් වනසේ කබල් ගගා ඉදි. පුළුවන් පුළුවන් උන් වෙන වෙන රටවල් වලට පැන ගනී...
  13. Srilankan1

    I Don't Give A F#CK

    විදෙස් රටක සිට ලියමි... ලංකාව කවදා හෝ නැගිටිනු දැකීමට මෙතෙක් කල් තිබූ කැක්කුම හේතුවෙන් ලංකාවේ දේශපාලනය සම්බන්ධ 'අවසන් පෝස්ටුව' බුකිය වෙත මෙසේ මුදාහරිමි... මින් මනතට 'ලාංකීය දේශපාලනය' නම් වසර හැත්තෑ ගණනක් පරණ ලැට් වල උතුරා පිටාර ගලා සැවොම ඉන් යට වූවත්, දේශපාලනය ගැන සීරියස් පෝස්ට් එකක් නැවත කිසිදා...
  14. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    පිස්සුද බන්. මම දැනගත්තා කලින්ම රනිල්ට මේ දේ වෙයි කියලා.
  15. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    අපේ රටේ නම වෙනස් වෙයිද දැන්? ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය :rolleyes::rolleyes:
  16. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    දැන් උඹලට පඹයා හොඳයිද? :lol::lol::lol:
  17. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    බලපන්කො හෙට අනිද්දා සිරාට වෙන දේ? මහින්ද ඔතනට ඇවිත් නවතින්නේ නෑ. අනිතමට අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියයි. මේවා තමයි ඕයි ප්ලෑන්. කෝ මේවා බලලා වත් අනික් රටවල් කරන්නේ නෑනේ :lol::lol::lol:
  18. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    අනේ මන්දා බඩෝ. උඹව ගලේ ගැහැව්වත් හදන්න බෑ. ඇඟ වැඩි උනාට මොළේ නෑ. මොනාද බන් අතීතය කියන්නේ? කෝ මුන් දෙන්නම නේද කලින් එකාට එකා පිහියෙන් ඇනගත්තේ. අරුගේ ෆයිල් තියනවා අරු මාව මරන්න හැදුවා කියා කියා හිටියේ. දැන් උඹලට සිරා හොඳයිද? කන්න ඕනේ උනාම උඹලා කබරගොයා තලගොයා කරන උන් නේ. ඒක නිසා උඹ වගේ උන්ගෙන් මේ...
  19. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    අනේ නෑ. කිසි අමාරුවක් නෑ. ගිය එකම ලොකු දෙයක් :lol::lol:

    No contents