ඇයි බන් අපිට බදු ගහන්නෙ
ඇයි බන් ආණ්ඩු කරන උන් දෙපැත්තෙම අසීමිතව හොරකම් කරල, ඒවා පියවන්න අපිට බදු ගහන්නෙ?
ඇයි බන් ආණ්ඩු කරන උන් දෙපැත්තෙම අසීමිතව හොරකම් කරල, ඒවා පියවන්න අපිට බදු ගහන්නෙ?
ඉස්සර තිබ්බ රාජාන්ඩු ක්‍රමය ඊනියා ප්රජාතන්ත්රවාදයෙන් ක්‍රියාත්මක වෙන්න ඔහොම තමයි.
රඡකාලේ මෙහෙම ටැක්ස් ගහලා නැතුව ඇති
රජකාලෙත් මූලිකව මේක තමයි බන් ක්‍රියාත්මක උනේ.., සාමාන්‍ය මිනිස්සු මහන්සිවෙනව ඒ මහන්සිවෙලා හම්බ කරන දේවල් වලින් රජ පවුලයි හිතවත්තු ටිකයි සැප විදිනව.., දැනටත් ප්රජාතන්ත්රවාදය කියල ඕකම තමයි වෙන්නෙ.
අපරාදේ බන් ප්රභාකරන් මැරුනේ ඌ හිටියන්ම් මුන් දෙන්නෙක් තුන්දෙනෙක් මරලා දානවා.
Na bn wadak karana ekektawath karanna denne na man hithanne.
ඒත් ඉතින් එන්නෙ මේ වගේ උන්මනෙ බන්..,
වැඩිය ඕනෙ නෑ.., උබ මම ඔය තැනකට ගියත් වැඩ කරන්නෙ දැන් උන් වැඩ කරන විදියටම තමයි.
මිනිස්සුන්ගෙ වැරද්දකට වඩා ක්‍රමයෙ වැරැද්ද තියෙන්නෙ.
Na bn wadak karana ekektawath karanna denne na man hithanne.
Munta one modayo tikak palanaya kara kara horakan karagena athal eke inna.
Kalakanni.
Ain't gonna change anytime soon. Time to go to Switzerland or Scandinavia.වැඩක් කරන්න ඔනෙ කියල හිතාගෙන යන මිනිස්සු උනත් ජරාව වල රහ වැටුනම අනිත් උන්ගෙ තත්වෙට පත්වෙනව. මේ ක්‍රමයෙ කොහොමත් ලොකු වැරැද්දක් තියනව බන්. ලන්කාවෙ විතරක් නෙමෙයි ලෝකෙම ක්‍රියාත්මක වෙන ක්‍රමයෙ.

ඇයි බන් ආණ්ඩු කරන උන් දෙපැත්තෙම අසීමිතව හොරකම් කරල, ඒවා පියවන්න අපිට බදු ගහන්නෙ?

රජකාලෙත් මූලිකව මේක තමයි බන් ක්‍රියාත්මක උනේ.., සාමාන්‍ය මිනිස්සු මහන්සිවෙනව ඒ මහන්සිවෙලා හම්බ කරන දේවල් වලින් රජ පවුලයි හිතවත්තු ටිකයි සැප විදිනව.., දැනටත් ප්රජාතන්ත්රවාදය කියල ඕකම තමයි වෙන්නෙ.

Ain't gonna change anytime soon. Time to go to Switzerland or Scandinavia.![]()