ඊයේ පසනයි භානුකයි පීනනවා දාගෙන බයේ :P:P භානුකට වැඩුන් නෑ හරියට තිබ්බ එක. පසනට නම් තිබ්බ එක ලස්සනට වැදුනා. මට මැරෙන්න හිනා ඕයි සීන් එකට:rofl::rofl:
මොනවා වුනත් පසන් අමු හොරා. උන්ලිමිටෙඩ් ammo, mines, armor bot එකක් දාලා ගැහුවේ. DLM, Bhanuka හිටං unlimited ammo දාලා ගැහුවේ. හෙලා දකිනවා...