Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ElaKiri MTA Tournament 2013
ඒක මේ අරූ කිව්ව එකට දුන්න උත්තරයක්..... එහෙම බැලුවම ලොකුම වලා ඌ. තෝ තමා දෙවෙනියට ලොකුම වලා :P:P අපි නම් අහිංසකයි. ඇල් වතුරත් නිවලා බොන උදවිය:sorry::sorry: කතාවක් තියෙනවානේ ඵල ඇති රුකට ගල් ගහනවා කියලා. හොරු ටිකක් ගල් ගහන්න හදනවා මට :angry::angry:
^Night Fury^
Post #4,012
May 6, 2013
Forum:
Events
ඔබටත් “පොෂ්” වීමට අවශ්‍යද?
කෝ බං අයියේ අවතාරේ?? :confused::confused:
^Night Fury^
Post #11
May 6, 2013
Forum:
ElaKiri Talk!
ඔබටත් “පොෂ්” වීමට අවශ්‍යද?
මේක කලින් කියෙව්වා බං. උඹට බයිට් එකට කිව්වේ කම්මැලියි කියලා :P:P සිරා පොශ් එවුන් පොශ් පෙන්නන් නෑ. පොශ් නැති එවුන් පොශ් කියලා පෙන්නන්න ගියාම තමා ලොල් වෙන්නේ. උඹලා වගේ හොරුන්ට මොන පොශ්ද?? අර කිව්වත් වගේ. ගෙදෙට්ට වෙලා නිදියගනින් :rofl::rofl:
^Night Fury^
Post #10
May 6, 2013
Forum:
ElaKiri Talk!
Impressive Rare Green Rose
:yes::yes: PS දන්න පොඩි එකෙක්ට වුනත් කරන්න පුලුවන් බං ඔය ව්අගේ රෝස මලක් කොල කරන්න :D
^Night Fury^
Post #10
May 6, 2013
Forum:
ElaKiri Talk!
ඔබටත් “පොෂ්” වීමට අවශ්‍යද?
ඉදලක් දෙන්නද??? :P:P අනේ යකෝ. ආවා මෙතන පොස් වෙන්න. පොස් පසනා :rofl:
^Night Fury^
Post #5
May 6, 2013
Forum:
ElaKiri Talk!
විදුලි බිල SLT එකෙන් ගෙවයි.
එකට ලිඳේ වැටීම :P
^Night Fury^
Post #21
May 6, 2013
Forum:
ElaKiri Talk!
ඔබටත් “පොෂ්” වීමට අවශ්‍යද?
කියවන්න කම්මැලියි බං. අපි ඉතින් උඹලා වගේ පොශ් කොල්ලෝ නෙමෙයි :( ලැගා
^Night Fury^
Post #2
May 6, 2013
Forum:
ElaKiri Talk!
ElaKiri MTA Tournament 2013
යකෝ වල් කව්ද කියලා මම කියන් නෑ. හොඳට බලපන් මම මෙව්වා කියලා දාල තියන කමෙන්ට් එකේ යටින් දාලා ඇති මෙව්වා කියන්නේ මොකක්ද කියලා. කවුද වලා කියලා ඒකෙන්ම කියන්න පුලුවන් :rofl::P
^Night Fury^
Post #4,010
May 6, 2013
Forum:
Events
ElaKiri MTA Tournament 2013
යකෝ උඹලට පටන් ගද්දිම ගිහින්..... ලැග් උන්ට ඒ වගේද??? කොහොමද හෙමි හෙමිට...... ඉතුරු ටික ඇඩල්ට්ස් ඔන්ලි නිසා කියන්නේ නෑ :P:P මම Wanted එකේ වගේ bullet Curve කරනවා :P:rofl:
^Night Fury^
Post #4,006
May 6, 2013
Forum:
Events
ElaKiri MTA Tournament 2013
චීට් දාන තොපිට මොන කෙල්ලොද.... මෙව්වා කරලා බුදියගනින් :rofl::rofl: p.s මෙව්වා කිව්වේ මේ චූ කරලා
^Night Fury^
Post #4,002
May 6, 2013
Forum:
Events
adO... මේ ටිකේ අර Tournament එකේ මඟුලක් කරනවා.... ඉවර වෙලා එකක් හදලා දෙන්නම් ;)
adO... මේ ටිකේ අර Tournament එකේ මඟුලක් කරනවා.... ඉවර වෙලා එකක් හදලා දෙන්නම් ;)
^Night Fury^
Profile post
May 6, 2013
ElaKiri MTA Tournament 2013
පව් කියලා බයි වින් එක අපි ගත්තේ නෑ :P:P හැබැයි අදින් පස්සේ තියෙන මැච් වලට කවුරු ආවා හෝ නැතා හෝ ප්ලේ කරේ නැත්තම් බයි වින් එක දෙන්න තීරණය කරලා තියෙන්නේ. මේ වැඩ නිසා අද ඉවර වෙන්න තිබ්බ Tournament එක 9 වෙනිදා වෙනකන් කල් ඇදුනා :oo::oo:
^Night Fury^
Post #3,998
May 6, 2013
Forum:
Events
පට්ට avatar එක. මොකක්ද දුන්නක්ද තියෙන්නේ?? :lol:
පට්ට avatar එක. මොකක්ද දුන්නක්ද තියෙන්නේ?? :lol:
^Night Fury^
Profile post
May 6, 2013
ElaKiri MTA Tournament 2013
යකෝ කලින් කියන්න එපැයි බං. ටයිම් ටේබල් එක අප්ඩේට් කරනවානේ. අනික බං මේක ඇදෙන්න දෙන්න බෑ. සමහරුන්ට ගෙවල් වලින් කේස් හැමදාම මේකේ කියලා. කලින් කිව්වා නම් වෙන ටීම් එකක් එක්ක හරි මැච් එක දාගන්න තිබ්බා :angry::angry:
^Night Fury^
Post #3,991
May 6, 2013
Forum:
Events
අද_දවසේ_කාලගුණ_තත්වය
හම්මා...... දවාලේ නම් පිස්සු හැදෙන වැස්සක් වැස්සා. මම ෆෑන් එකත් හයියෙන් දාලා ඔලුවේ ඉඳලා පොරෝගෙන නිදා ගත්තා :P:P
^Night Fury^
Post #88
May 6, 2013
Forum:
ElaKiri Talk!
ElaKiri MTA Tournament 2013
අද ජොලාලා එක්ක බං :frown::frown: තොපි ඊයේ මඟුලක් කරාද ඩෝ :angry::angry: අපේ එවුන් දතකාගෙන ඇවිත් බලන් හිටියා. දුලාන්ට උණ, දිනුකයා කුරුණෑගල ගිහින් දුවන් ආවා මේ මඟුල නිසා :angry::angry:
^Night Fury^
Post #3,989
May 6, 2013
Forum:
Events
ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server
MTA එකෙත් මට අල්ලලා ගියේ Stealth විතරයි බං. හැබැයි ඒක නම් උපරිමයි :cool::cool: එළ එළ.... මං tournament වලින් පස්සේ සෙට් වෙන්නම් :rolleyes:
^Night Fury^
Post #553
May 6, 2013
Forum:
ElaKiri Talk!
කඩදාසි_කුරුල්ලෝ...
මොනවා වෙන්නද... පප්පලා ආවේ නෑ. අපි අනික් සර්වර් එකට ගිහින් දුක, තරහා, තනිකම, පාළුව යන්න දුන්නා අනික් උන්ට වැඩේ :P:P
^Night Fury^
Post #115
May 6, 2013
Forum:
ElaKiri Talk!
ElaKiri MTA Tournament 2013
අඩෝ K_Zone පට්ට ෆන් එකක් දීලානේ :D:D ශික්. මම හිටියේ නෑනේ ඒ වෙලේ :dull::dull: ලොල් බං
^Night Fury^
Post #3,987
May 6, 2013
Forum:
Events
ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server
මේ ටිකේ ෆුල් ටයිම් MTA play කරනවා බං. එදා නම් සිරාවට එපා වුනා :frown::frown: ආයෙ එන්න ඕනේ COD පැත්තේ. හිටු අරකේ Tournament ඉවරවෙනකන් :cool::cool:
^Night Fury^
Post #546
May 6, 2013
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom