1. ^Night Fury^

    අද_දවසේ_කාලගුණ_තත්වය

    ඔයා මොකද??? :frown::frown:
  2. ^Night Fury^

    අද_දවසේ_කාලගුණ_තත්වය

    :rofl::rofl: ඊෆ් යූ නෝ වට් හී මීන් :P
  3. ^Night Fury^

    අද_දවසේ_කාලගුණ_තත්වය

    මං හරි ආසයි බං එහෙම නිදා ගන්න. පට්ට ආතල් :cool::cool:
  4. ^Night Fury^

    Percy Jackson Sea Monsters Comming Soon

    ඔව් ඔව්. ඕකෙත් ගම කනවා ඩිංගෙන් :P
  5. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    ගුටි කාලා බල්ලගේ ඇහැක් පොට්ට වෙලා :lol::lol:
  6. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    බල්ලොත් එක්ක බෑ :P
  7. ^Night Fury^

    මම train කරපු මගේ dachshund බල්ලා

    ශික් මට බැරි වුනානේ තොගෙ රෙප් කපන්න :angry::angry:
  8. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    oya nathi unama kawruwath yanne nedda ??? menna balapanko wadak ! oya hithuwada Elakiri kollo MTA yanneth Kello balanna kiyala ? ? ?
  9. ^Night Fury^

    Percy Jackson Sea Monsters Comming Soon

    බලන්න. ආස හිතෙන කතාවක් :yes::yes:
  10. ^Night Fury^

    විදුලි බිල SLT එකෙන් ගෙවයි.

    මම රාජපක්ෂලාගේ........ බ්ලා බ්ලා බ්ලා..... ලොල් :lol:
  11. ^Night Fury^

    විදුලි බිල SLT එකෙන් ගෙවයි.

    කාලා වරෙන්කො :oo::oo: කවුදැයි බං දන්නේ ලොල්. මෙය හුදෙක් විනෝදය සඳහා පමණක් බව කරුණවෙන් සලකන්න කියලා දාන්න ඕනේ :rofl::rofl:
  12. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    මේන් රිදිලා..... ලොකුම වලා DLM... ආයේ දෙකක් නෑ ඒකේ :rofl:
  13. ^Night Fury^

    ඔබටත් “පොෂ්” වීමට අවශ්‍යද?

    කතා කරපන් මචංලා..... මේ ඉන්නේ එළ කොල්ලෝ :P:P
  14. ^Night Fury^

    Percy Jackson Sea Monsters Comming Soon

    ඇයි මේකේ පළවෙනි එක බලලා නැද්ද?? :confused::confused:
  15. ^Night Fury^

    Percy Jackson Sea Monsters Comming Soon

    පට්ටයි වගේ නේද :ccol:
  16. ^Night Fury^

    ඔබටත් “පොෂ්” වීමට අවශ්‍යද?

    පිළිතුරක් අවශ්‍යය නොවන බව පෙනී යයි :P
  17. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    මං හිතුවේ Gru මට වැඩිය හොරා කියලා... උඹලට වැඩක් හරියට කරගන්න පුළුවන් එවුන්ද?? DLM එහෙම මෙව්වා කිව්වම හත් පලේ ගාගෙන වෙන එකක් කියලා :rofl::rofl: ලැග් පසනා, කොසු පසනා :P
  18. ^Night Fury^

    විදුලි බිල SLT එකෙන් ගෙවයි.

    එන්න විදියක් නෑ නේද??? ඒක කොහොමත් එන කරන්ට් එකනේ. Line එක active කරන්න එවන current එක නිසා බිලට එකතු වෙන්න විදියක් නෑ

    No contents