මහින්ද ගියපාර බලයට එද්දී එහෙම එකක් පොරොන්දු වුනා වගේ මතකයි :oo:
අන්‍යාගමික කරණය වැළැක්වීමෙන් කොහොමද ජාති බේද ඇතිවෙන්නේ :nerd:
ලංකාවේ නායකයගේ යුතුකම බුදු දහම රැක ගැනීම හා පෝෂණය කිරීම ..
ඒක නොකරොත් එයා ඒ නිලයට සුදුසු නෑ:no:
මොකද්ද ඔයා හැම තැනම කියන වෙන්න පුළුවන් දේ?:eek:
අනිත් ආගම් ඇදහීම තහනම්...