මහින්ද කියලා සිංහල බෞද්ධයන්ට කියලා විශේශයෙන් කරපු දෙයකුත් නෑ :baffled:
අඩුමගානේ අන්‍යාගමික කරණය වැළැක්වීමේ පනතවත් සම්මත කරේ නෑ :frown:
මං හිතුවේ SF කලින් කරපු ප්‍රකාශවල අනුව එයා සිංහල අයට අනික් නායකයන්ට වඩා ලැදියි කියලා..දැන් වෙනස් වෙලා ඇති සමහර විට:dull: