පෙරේදා මම කුස්සියේ මේසේ යට වැටිලා තිබ්බ කලුපාට ෂොපින් බෑග් එකක් අහුලලා විසි කරන්න හසනකොට ඒේක අස්සේ හුනෙක් දඟලනවා වගේ දැනුනා... මම ඉතිං ඒ හූනාව ෂොපින් එක දිග ඇරලා මේසේ උඩට විසි කරා...වැටුනේ හූනෙක් නෙවෙයි බං. නාග මාපිලෙක්.. ඌ ගුලිගැහිලා හිටියේ..ඒකයි මට දැනුනේ නැත්තේ... පස්සේ නාග මාපිලා පිළිගත්තා...