මුල ඉඳලා ඔකකොම කියෙනව්වා...ඇත්තටම මාරයි අපි නම්
මම ඉස්සේල්ලාම එළකිරි ලොග් වුනේ 44kbps වලින්... ඒත දැන්... කොච්චර වෙනස්ද..එක ත්‍රෙඩ් එකක් බලලා බැක් කරද්දි තේ එකක් එහෙම බිලා එන්න පුලුවන්..
ෆොටෝස් 7/8 තියෙන ත්‍රෙඩ් එකක් ඕපන් කරලා ලෝඩ් වෙනකම් ඒක මිනිමයිස් කරලා පොඩි ගේම් එකක් වුනත් ගහන්න පුලුවන්...