ග්‍රෑන්ඩ්පාස් සිද්ධියේ ඇත්ත කතාව මෙන්න...
මේ වන විට ග්‍රෑන්ඩ්පාස් ස්වර්ණ චේතිය පාරේ ඇතිවී තිබෙන සිද්දියට මූලිකම හේතුව වන්නෙ අනවසර මුස්ලිම් පල්ලියකි. මීට මසකට පමණ පෙර එයට විරෝධය පලකරමින් ප්‍රදේශයේ ස්වාමින් වහන්සේලා සහ ජනතාව කරුණු ඉදිරිපත් කළ අතර එහිදී පල්ලියේ බාර කරුවන් ප්‍රාකශ කර ඇත්තේ රාමසාන්...