~ (-) Rep වල‍ට (+) විසදුමක් ~

chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    ඉහි ඉහි (සී) මම වත් දන් නැහැ බන් කොහොම ආපු කොටුද කියලා, ඊයෙ එක්සිබිශන් එකේ දින් කට්ටිය මගෙන් ඇහුව කොහොම්ද ත්‍රෙඩ් එකක් වත් නොදාන මට කොටු 3ක් කියල :lol:
    :rofl:
    ඔව්, +3/4 තියෙන අය කාටවත් -රෙප් දෙන්න තරම් බොලද නැහැ :lol:
    :lol:
    hari thenakata owa denawanam awlak nea..eth me nikan onne neathi ewatath dedi innawane.....
    oya aluth aya dena ewa powrfull neathinisa eka ganak nea man hithane........mokada masayakwath neathi ekek dunnoth point gananda hamba wenne.:rolleyes:
    ekanan atta new ayage rep power adu hinda wadi kokkak na :nerd:
    dan rep thibba kiyala mokada wenne??
    ( man waraddak nam kiwwe plz tell me wtz the truth )
    Rep=Reputation=oya communitye kochchara japriyada/wadagathda kiyala maninna hadapu system 1k :nerd:
    දෙන්නද අයිඩියා එකක්
    රෙප් වැඩි කර ගන්නා හැටි කියලා දාපං ත්‍රෙඩ් එකක්
    ඩූඩ් ගෙ ගානට කොටු තියෙයි:rofl:
    :rofl: wadi karaganna newei ban tiyena tika beraganna meka damme :rofl:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    eka eka ayage manasika mattam wiwidai.ehema una kiyala api eyalata banala hariyanne nane.umbata rep godak tiyena eke udawwak karama moko wenne :nerd:
    මචං තමන්ට අසාධාරනයක් වෙලා තියනවා නම් ඒකට ත්‍රෙඩ් දාන එක නෙවේ වැඩේ..GT ට කිව්වනම් ඒක හදනවා..චැට් එකේ ඕෆ්ලයින් මැසේජ් එකක් තිව්වත් රිප්ලයි කරනවා මං දන්න විදිහට හැමෝටම එයාට sms ගහන්න බෑ තමයි :rofl:

    උදාහරණයක් මගේ අතින් Hamish ට වැරදිලා නෙගටිවු එකක් වැටුනා...මං (+) දෙන්න ගිය වෙලාවක..ඒක GT reverse කරා..
    ඕවට ත්‍රෙඩ් දාන්නේ ගොඩක් අය අනුකම්පාව ගන්න
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    ඔව් ඔහොම කෙස් එකක් නං ලගදි වෙලා තිබුනා
    එකෙත් වැරද්දක් කියන්න බැ
    මොකද අපිට + ඔර් - දෙන්න පුලුවං වෙන්නෙ අපිට එ පොස්ට් එක ගැන හිතෙන විදියට් නෙ

    mama kiyanne irisiyawata / ahethukawa kapana ewwa :( eg.DjRam
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    මචං තමන්ට අසාධාරනයක් වෙලා තියනවා නම් ඒකට ත්‍රෙඩ් දාන එක නෙවේ වැඩේ..GT ට කිව්වනම් ඒක හදනවා..චැට් එකේ ඕෆ්ලයින් මැසේජ් එකක් තිව්වත් රිප්ලයි කරනවා මං දන්න විදිහට හැමෝටම එයාට sms ගහන්න බෑ තමයි :rofl:

    උදාහරණයක් මගේ අතින් Hamish ට වැරදිලා නෙගටිවු එකක් වැටුනා...මං (+) දෙන්න ගිය වෙලාවක..ඒක GT reverse කරා..
    ඕවට ත්‍රෙඩ් දාන්නේ ගොඩක් අය අනුකම්පාව ගන්න

    මොකද ආයෙ පුරුදු පාටට මාරු වුනෙ ?
    sms කතාවනං ෆට්ට
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මේ වැඩෙ ඇත්තටම හොදයි සහොදරයා... ඒත් ඊයෙ කුඩොස් උටොපියා කිවුවා වගෙ මේකට මොකක් හරි පියවරක් ගන්න ඔන.....
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මමත් ඕක කියන්න තමා ආවෙ
    බලද්දි ඔබතුමා ඕක කියලා

    අනික කෙනෙක්ට - රෙප් දෙන්න්ත් අයිතියක් තියෙනවනෙ
    - රෙප් දුන්නා කියලා ත්‍රෙඩ් දාල .......

    :eek::eek::eek:
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    මචං තමන්ට අසාධාරනයක් වෙලා තියනවා නම් ඒකට ත්‍රෙඩ් දාන එක නෙවේ වැඩේ..GT ට කිව්වනම් ඒක හදනවා..චැට් එකේ ඕෆ්ලයින් මැසේජ් එකක් තිව්වත් රිප්ලයි කරනවා මං දන්න විදිහට හැමෝටම එයාට sms ගහන්න බෑ තමයි :rofl:
    උදාහරණයක් මගේ අතින් Hamish ට වැරදිලා නෙගටිවු එකක් වැටුනා...මං (+) දෙන්න ගිය වෙලාවක..ඒක GT reverse කරා..
    ඕවට ත්‍රෙඩ් දාන්නේ ගොඩක් අය අනුකම්පාව ගන්න
    GT dan reply karanne na ban chat. Pm walatat adui. man very busy dan :nerd: anukampawa witharamada? nodannakama?
    මචන් මම පස්සෙ දැක්කෙ මෙක උබෙ ත්‍රෙඩ් එකක් කියලා
    මෙ කතංදරෙ අගමුල මොකක්ද ?
    Na ban mama threads godak dakka -Rep gana kiyawana. ekai mama podi adahasak dunne.hurt una ayata yamkisi sahanayak widiyata :)
    මේ වැඩෙ ඇත්තටම හොදයි සහොදරයා... ඒත් ඊයෙ කුඩොස් උටොපියා කිවුවා වගෙ මේකට මොකක් හරි පියවරක් ගන්න ඔන.....
    Piyawara tiyenne GT athe :nerd: Thanks :)
    dena de baragannawa ba..mata giya para rep- eka hambune apema senior kenek gen :)
    ewa nan waradi nisa wennati. namuth samaharu irisayawatat danawane :(
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    මට අර එකෙක් ( කැරපොත්තා aka ) තොට හෙණ ගහපිය බල්ලා කියල නෙගටිවු දුන්නා :rofl:
    අනේ උණුවෙනවනම් මටත් උදවුවක් කරන්න
    :baffled::baffled: අපි කලුයිද?

    Mara wade...Karapottha matath oya kathwama kuwa...
    Api dennatama ekata hena gahaida danna... :rofl: :rofl:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    එකනං එහෙම තමා
    නැතිඑකාටමයි දුක හරියටම චින්තනය වගෙ
    ඉතින් බන් මම වගේ උඩබලාගෙන හිටපන් රෙප් අමතක කරල :lol: