දැන් හැදෙන ගොඩක් චැනල් හැදෙන්නේ මෙන්න මේ විදියට.
1. කොහේහරි කැමරාවක් අරන් ගිහින් ඒක කරකවල කෙලින්ම යුටියුබ් එකේ අතහැරලා කරන ට්‍රැවල් චැනල්,
2. ගෙදරදීම ඇපල් ගහක් හදන හැටි කියල ඇපල් ඇට ටිකක් අරන් පෝච්චියක පස් පුරවල එකේ ඇට ටික දාල කරන වගා චැනල්
3. කිති කවලවත් හිනා යන්නේ නැති ගොන් ජෝක් හරි FB එකේ...