1. S

    Aluth Ekak lebuna

    එළකිරියේ ඉන්නවා මහන්සිවෙලා උසස් තත්වයේ වීඩියෝ දාන එවුන්. අර ට්‍රේන් වීඩියෝ එහෙම කරලා තියෙන්නේ. ඒවාට සෑහෙන්න කට්ටක් කාලා තමා දාල තියෙන්නේ. ඒත් විව්ස් දාහට අඩුයි. ටාගට් එක විව්ස් නම් මහන්සිවෙලා හිතලා උසස් තත්වයේ වීඩියෝ ඕනේ නෑ බන් මේ යන රැල්ලට. ඔය විව්ස් ලක්ෂෙ, දෙකේ වීඩියෝ පොඩ්ඩක් බලපන්.ගොඩක්...
  2. S

    Aluth Ekak lebuna

    :lol::lol::lol: සැරටම දීලා. මු යුටියුබ් පටන් අරන් අවුරුද්දකටත් වැඩියි. තාම විව්ස් 1000 පන්නපු වීඩියෝ එකක් නෑ කියහන්කෝ. :lol: අර ඉස්කෝලේ යන කොල්ලෝ දාන පිස්සු වීඩියෝ වලට, ගෑනි එක්ක ගොන් ජෝක් දාන එවුන්ගේ චැනල් වලටත් විව්ස් පනස්දාහ පන්නන්දී මුට එක දාහක් නෑ.
  3. S

    ස්ලැබ්_ඵකේ පුස්

    ටෙම්පරි වහල කෑල්ලක් ගහල දාපන් බන්. බැරිමනම් ටකරන් ටිකක් හරි හුළගට යන්නේ නැතිවෙන්න ආනතියක් තියන විදියට සෙට් කරගනින්.
  4. S

    you tube Chanel එකක් report කරන්න

    පෙත්සමක් ගහපන්. එකෙන්ම වැඩේ කෙරෙනවා.
  5. S

    youtube subscribers la ganna

    වැදගත් දෙයක් කලොත් ඉතින් විව්ස් එන්නේ එකයි දෙකයි. ඒකට අර ශෝෂල් එක්ස්පෙරිමන්ට් කියල කරන ජරාවක් කලොත් විව්ස් වැටෙනවා සට සට ගාල. එහෙම නැත්නම් හො ... හො... යාළුවනේ ගාගෙන මොනවා හරි බයිලයක් ගැහුවත් විව්ස් ගොඩක් හොයාගන්න පුළුවන්.
  6. S

    නළ ළිං Tube Well ගැන උදව්වක්.

    ඔයවගේ කාලකන්නි සෙට් උනාම එපා වෙනවා බන්. 1. උබලගේ පැත්තෙන් පොලව හාරලා පොලව යට පොඩි බැම්මක් (ෆවුන්ඩේෂන් එකක් වගේ) දාලා වතුර එන්න නැතිවෙන්න වැඩේ ශේප් කරගන්න බැරිද ? 2. ඉඩමක ස්වභාවික ජල බැස්ම වෙනස් වන ආකාරයට ඉදිකිරීම් කරන්න බැහැ. ඒවගේ දේකින් කරදර උනොත් නිතිය ඉදිරියට යන්න පුළුවන්. හැබැයි ඉතින්...
  7. S

    බස් කොන්දා හොදම CEO

    ෂා නියම කතාව. මේක බස් වලට නම් ගැලපෙනවා. මේකම ඉංජිනියරින් වගේ ෆීල්ඩ් එකකට දාල බලමු. ඉංජිනියරින් සහතික වලින් වැඩක් නෑ ෆීල්ඩ් එකටම බැහැල ඉගෙන ගන්නවා කියල ඉංජිනියරින් අතහැරලා මේසන් බාස්ට අත් උදවු දෙන්න ගියොත් හැදෙන්නේ හැන්දෑවට අඩිය ගහල කාණුවක වැටිලා නිදාගන්න එකෙක්ගේ කතාවක්. :lol:
  8. S

    කඩවල එළවළු උබලා කනවද

    අර්තාපල් වලට ගුල්ලෝ ගහනව කියල සයන්ස් වලටද බන් ඉගැන්නුවේ ?:lol::lol: :lol::lol: නෑ බන් උන් සයන්ස් වලට ඉගෙන ගෙන තියනවලු ගුල්ලෝ ගහපු අර්තාපල් ගැන.
  9. S

    New Train - Class S14

    views walata $ labena rate eka mona wageda ban?? 1000 views>>>2 USD wageda? Intercity unaata oka Udarata Manike speed ekenma neda yanne?
  10. S

    කඩවල එළවළු උබලා කනවද

    ගුල්ලොන්ට දාන විකිරනශීලි දේවල් .....:lol::lol: සර් ඔය උබලට නොකියා කියල තියෙන්නේ පුනක්කු කන්න කියල බන්.
  11. S

    Molecular biology කොලබ

    මම උබට මොකුත් කියන්නේ නෑ. උබට උත්තර ටික මුන් දීලා තියනවා.:lol::lol::lol:
  12. S

    Molecular biology කොලබ

    අඩෝ උබ ආවද ?? උබ දැක්ක ගමන් මතක් වෙන්නේ අර පිටරට ත්‍රෙඩ් එක බන්. :cool:
  13. S

    ගොටුකොළ, මුකුණුවැන්න කන්න එපා !

    ඔහොම බලන්න කියපු වීඩියෝ ගණනාවක් බැලුව. ඒත් ගොඩක් ඒවායේ තිබ්බේ බයිලා. එහෙම නැත්නම් පොඩි එවුන් පවා දන්නා ඉතාම සරල කාරනා. මේකේ මොකක්ද තියෙන්නේ. එක පේලියකින් කියන්න බලන්න. ඊට පස්සේ හොදනම් විතරක් බලන්නම්.
  14. S

    Molecular biology කොලබ

    Job එකක් හොයාගන්න නම් උබ University යන්නේ මොකටද ? වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයකට පල. University කියන එකේ තේරුම හොයල බලල යන තැනක යන්න.
  15. S

    Camcorder Help

    Canon Sx 610 Digital Camera eka Ok. Zooming X18 (Optical) X36 (Digital)
  16. S

    ලෝන් හෙල්ප්

    එතකොට අර ඔයාගේ ඉඩම ගන්න කෙනා ගන්නේ පර්චස් 3ක්ද ? එකට තියන පර්චස් 9 ඔප්පුවෙන් පර්චස් 6 කොටස විතරක් ගන්න බැංකුව එකග වෙන්නේ නෑ. බැංකුවට ඇපයට තියන කැල්ල වෙනම තියෙන්න ඕන. මුලින්ම ඉඩම අයත්වන ප්‍රාදේශීය සභාව /නගර සභාවෙන් ඉඩමක් කැඩිය හැකි අවම බිම් ප්‍රමාණය ගැන දැනුවත් වෙන්න (සමහර පැතිවල පොඩි කෑලි...
  17. S

    මී මැස්සෝ

    1.මී මැසි ජනපදේ කිසිම මිමස්සෙකුට /පිලවෙක්ට හානි වෙන්නේ නැතුව පැණි ගන්න බෑ නේද ? 2. ලග පාත කෘමිනාශක ගහන වගාබිම් /කුඹුරු තියනවා නම් වැඩේ අවුල් යනවද ? 3. මි මැස්සෝ අනින එකෙන් 100% බේරෙන්න අර ඇදුම+face guard එකෙන් පුළුවන් නේද ?
  18. S

    student visa consultants

    Posts: 21 Join Date: Apr 2011 අධ්‍යපනේටම හිත යොමු කරපු නිසා එළකිරි එන්න වෙලාවක් නැතුව ඇති මයි හිතේ. :lol:උදවු ඉල්ලන අනිත් එවුන්ගේ ත්‍රෙඩ් එකකට bump එකක්වත් දාපන් බන්.
  19. S

    Research topic for my MBA

    Rs 999.90 ගහපු සපත්තු දෙකක ඉතුරු සත 10 ගත්තු එවුන් කි දෙනක් ඉන්නවද කියල හොයන්න. anyway bump.

    No contents