1. S

    Hot pan cakes

    ඔය තම්බ්නෙල් එකේ ස්ටයිල් එක වෙනස් කරපන් බන්. ඕකට අර අපේ අම්මා චැනල් එකේ හරි තව අර Daddies රෙසිපි එකේ වගේ එකක් දාන්න. ලස්සනයි.
  2. S

    Camera Price + Model

    ඔය දාපු මිරර් ලෙස් ඒවායේ කිට් ලෙන්ස් එක නැතුව බොඩි එක එක්ක වෙනත් හොද ලෙන්ස් එකක් ගත්තොත් නරකද ?
  3. S

    ජීවිත රක්ෂණ වැඩ්ඩො....

    සේරම වියදම් දෙන්නේ නෑ බන්. යම් ප්‍රමාණයක් විතරක් දෙනවා. ඕවා බන් ඔපිස් එකේ වැඩකරන අය කතා වෙලා විස්තර හොයාගන්නවනේ. එතැනදී කතා කරා නම් හරි විස්තර ගන්න පුළුවන්. දන්නේ නැති දෙයක් තියනවා නම් ඔපිස් එකේ ප්‍රධානියා ගෙන් හරි අග්‍රහාරේට කතා කරලා හරි දැනගන්න බබා බඩට ඇවිත් මාස 6කට වඩා වැඩි කාලයක් තිබ්බනේ...
  4. S

    Camera Price + Model

    Camera Price + Model ??? Model කියන්නේ රෙද්ද කඩන් ඉන්න ගෑනු නේද බන්???:lol:
  5. S

    Cash withdrawal counter එකෙන් දෙන bank මොනවා ද බං?

    මම එක පාරක් පොතේ ප්‍රින්ට් එක දාගන්නත් ඕන නිසා කවුන්ටරෙන් ගන්න ගියා. පෝලිමේ ඉන්න කොට සික්කා ඇවිල්ල ඇහුව සල්ලි කියක් ගන්නද කියල. මම කිව්වා මට කැමති ගානක් මම ගන්නවා කියල.(එක එකාට කියන්න ඕන නෑනේ අපි ගන්න ගාන). මු කිව්ව ATM එකට යන්න කියල. මම ගියේ නෑ. මු මැනේජර්ට කිව්වා. මැනේජර් ඇවිත් බලාගෙන හිටිය...
  6. S

    Cash withdrawal counter එකෙන් දෙන bank මොනවා ද බං?

    දැනට අකවුන්ට් එක තියන බ්‍රාන්ච් එකේ මැනේජර් හම්බ වෙලා විස්තරේ කියන්න. කවුන්ටරෙන් අම්මට සල්ලි දෙන්න බැරි නම් එකවුන්ට් එක වහල වෙන බැංකුවකට යන බවත් කියන්න. මැනේජර් ගැටලුව විසදලා දේවි.
  7. S

    ලංකාවේ උන් කොච්චර ගොoද?

    ත්‍රිවිල් පදින එකා හිතන්නේ උ තමා ලෝකේ තියන හොදම වාහනේ පදින්නේ කියලා. ඉතින් උගෙන් ඇහුවම උ කියන්නේ ත්‍රිවිල් එකේ තරම් ආතල් එකක් වෙන මොන වාහනේ වත් නෑ කියල. ලංකාවේ පාරේ තියන හොදම වාහනේ මොකක්ද කියල වාහන අයිතිකාරයන්ට වෝට් කරන්න කිවුවොත් සිලෙක්ට් වෙන්නේ එක්කෝ ත්‍රිවිල් එක එහෙම නැත්නම් බයික් එක...
  8. S

    කොච්චි වොරන්ට්

    ඔයා කාගෙහරි වොරන්ට් එකෙන් කෝච්චියේ සැපට ගිහින් තව තවත් දියුණු වෙන්න කියලත් කියනවා. සේවාව ගන්න එවුනුත් හොරට යනකොට කොහොමද බන් ඒ ආයතනේ දියුණු කරන්නේ ??:lol::lol::lol: අලුතින් කෝච්චි ගන්න සල්ලි කොහෙන්ද බන් යන එවුන් හොරට යනවා නම්...???:rofl: ඔයා මේ ත්‍රෙඩ් එක දාපු වෙලාවේ මම මොකුත් නොකිව්වේ ඔයාට...
  9. S

    Degree - Vacancies Help

    Kohe hari ugathkamata salakana ratakata yanna kiyanna.
  10. S

    මකන්දාවේ දියඇලි දඩයම

    අර කුරුල්ලෝ ජාති ගොඩක් ඉන්නවා, කුරුළු පාරාදීසයක් කියල කිව්වට එක කුරුල්ලෙක් වත් දැක්කේ නැද්ද ? :confused::confused:
  11. S

    දඩුවැල් මැස්සාගෙ වදය​ -අහල තිබුනට දැකල ති&#351

    තව එකෙක් මේකේ හිටියා බන් අලුත් චැනල් එකක් හදල විව්ස් 50 ක් නෑ. ඒත් සබ්ස් තිබ්බ 2000+. යු ටියුබ්කාරයොත් හොල්මන් වෙන්න ඇති. :lol::lol:
  12. S

    දඩුවැල් මැස්සාගෙ වදය​ -අහල තිබුනට දැකල ති&#351

    ඔයා මේවා කරන්නේ පොඩි විනොදයකට නම් අවුලක් නෑ. මොන්ටනෛස් කරලා සල්ලි හොයන්න නම් මේ විනාඩියේ දෙකේ වීඩියෝ වලින් බැරි වේවි. සල්ලි හොයන්න නම් ඉතින් ඕපා දුප හෝ සෝෂල් එක්ස්පෙරිමන්ට් තමා ඕන්.
  13. S

    Maldive fish Sambol

    විව්ස් 40 ක් තියන එක වීඩියෝ එකක්වත් නෑ. ඒත් සබ්ස්ල 2000 පැනලා. මාර චැනල් තමයි ලංකාවේ තියෙන්නේ. :confused::confused:
  14. S

    latvia , poland , russia ..... Study ගියාද ....

    den oya M.Sc yanna hadana ilanga kattiyata yanna wenne 2020 September walada?
  15. S

    latvia , poland , russia ..... Study ගියාද ....

    ara kattiya PhD yawana wede mokada? den eka karanne nadda?
  16. S

    Matara patta places

    ආගමික ස්ථාන = මාතර බෝධිය, පරෙවි දුව (බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ ), දෙවුන්දර දේවාලය. වෙනත් = දෙවුන්දර lighthouse, කිරල කැලේ, මාතර කොටුව/ තාරකා කොටුව. මාතර බත් කඩ. (ඒවා නම් ලංකාවේ වටේම තියනවා). :lol: මාතරින් කෝච්චියක නැගල කැකනදුරේ ලංකාවේ දිගම උමගේ ගිහින් එන්න. යකෝ ඒ ඩිංගට යටින් එකෙක් කෝට් කරලා :P
  17. S

    latvia , poland , russia ..... Study ගියාද ....

    අඩේ ටැග් දාල කමෙන්ට් දාල ගෙදර හරකත් රට යන්න හදනවා නේ. :lol::lol::lol:
  18. S

    පදිංචිය___

    ලංකාවේ සමහර ගම්බද පැති තියනවා බන් විව් එක ලස්සන උනාට, වල් අලි එනකොට රෙද්ද උස්සන් දුවන්න ඕන. බෙහෙතක් ගන්න හරි හමන් දොස්තර කෙනෙක් නෑ. හෙම්බිරිස්සාව හැදුනම නතර වෙන්නේ නියුමෝනියාවෙන්. ළමයෙකුට යන්න හොද ඉස්කෝලයක් නෑ. තිබ්බත් එකේ ඉන්නේ දුෂ්කර සේවා කාලේ සම්පුර්ණ කරලා ගෙදර දුවන්න ඉන්න ටිචර්ස්ලා...
  19. S

    Youtube channel views

    ara ban channel ekak karana ekek inne paare yana gaman, eka ekaage gewal walata yana ewaa video karala daala salli hoyana ekek. u car ekakuth gaththa kiyala video daala thibbe. anna u karana type eke ewa karapan. wiyadamak yanne naa. nikamma nikan wal pal. eth views enawa hoo gaala. u...

    No contents