කොච්චි වොරන්ට්

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    thanks mchn wade goda. 2nd class ekedi nm wada karanne koheda anan manan ahuwe. eth wade shape. 1st class nm supiri bn patta professional. Aluth Trantri modified petti super. Asa hithenawa bn public transport meeta wage diyunu wenawa nam:love:

    ඔයා කාගෙහරි වොරන්ට් එකෙන් කෝච්චියේ සැපට ගිහින් තව තවත් දියුණු වෙන්න කියලත් කියනවා. සේවාව ගන්න එවුනුත් හොරට යනකොට කොහොමද බන් ඒ ආයතනේ දියුණු කරන්නේ ??:lol::lol::lol:

    අලුතින් කෝච්චි ගන්න සල්ලි කොහෙන්ද බන් යන එවුන් හොරට යනවා නම්...???:rofl:

    ඔයා මේ ත්‍රෙඩ් එක දාපු වෙලාවේ මම මොකුත් නොකිව්වේ ඔයාට මොකක් හරි සල්ලි අමාරුකමක් ඇතිවෙලා මේක දැම්ම කියල හිතන්. ගමන ගිහින් එකේ ආශික් එක කියන කොටයි දැනගත්තේ සල්ලි නැතිකමකට නෙමෙයි කියල. :lol::lol::lol:
     
    Last edited:

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    ඔයා කාගෙහරි වොරන්ට් එකෙන් කෝච්චියේ සැපට ගිහින් තව තවත් දියුණු වෙන්න කියලත් කියනවා. සේවාව ගන්න එවුනුත් හොරට යනකොට කොහොමද බන් ඒ ආයතනේ දියුණු කරන්නේ ??:lol::lol::lol:

    අලුතින් කෝච්චි ගන්න සල්ලි කොහෙන්ද බන් යන එවුන් හොරට යනවා නම්...???:rofl:

    ඔයා මේ ත්‍රෙඩ් එක දාපු වෙලාවේ මම මොකුත් නොකිව්වේ ඔයාට මොකක් හරි සල්ලි අමාරුකමක් ඇතිවෙලා මේක දැම්ම කියල හිතන්. ගමන ගිහින් එකේ ආශික් එක කියන කොටයි දැනගත්තේ සල්ලි නැතිකමකට නෙමෙයි කියල. :lol::lol::lol:

    wena kagewath nemei bn gf ge warrent eken giye. thama badala nathi hinda dennatama ganna be. warrent gana umba danne nathuwa athi machn. warrent gatthata CGR ekata payment eka yanawa gaththu department eken :yes: