1. S

    Youtube channel views

    සෝෂල් එක්ස්පෙරිමන්ට් කරපන් බන්. විව්ස් එන්නේ සට සට ගාල.
  2. S

    මගේ පුතාගේ

    Posts: 8 Join Date: Jun 2010 ඔයා සබ් කරන්න කියල ඉල්ලුවට ඔයා එළකිරියේ උදවු ඉල්ලන ත්‍රෙඩ් එකක Bump එකක්වත් දාන්නේ නැති කෙනෙක්නෙ. :angry::angry:
  3. S

    Huge Water Bill - Help

    මෙන්න මේ සින්දුව කියාගෙන වෝටර් බෝර්ඩ් එකට යන්න මචෝ..... සුලන් කුරුල්ලෝ ... හෙමින් ඉගිල්ලී ... මල් සුවදකි අර ගෙන එන්නේ .... ආදර උයනේ ... දොරටුව ඇරගෙන ...ඔච්චම් කරමින් පියබන්නේ...
  4. S

    පොඩි වැඩක් කරා පොඩ්ඩක් බලන්නකෝ

    අපරාදේ.. ඒක බැක්ග්‍රවුන්ඩ් එකට තියල "හොහ් හොහ් යාලුවනේ මේ තියෙන්නේ උණු වතුර ලින්. මේවයේ එන්නේ උණු වතුර. මේ ඉන්නේ උණු වතුර නාන ගෑනු". කියල වීඩියෝ එකක් ගැහුවා නම් මේ වෙනකොට මිලියන ගානක් විව්ස් වැදිලා. අවුඩි කාර් එකකුත් ගන්න තිබ්බ.
  5. S

    යූ ටියුබ් එකෙන් ගේමක් නැතුව සල්ලි හොයමු ම&#354

    හරි ඉතින් ඔය ට්‍රැවලින් චැනල් එක දුවන ගමන් වෙන කෙනෙක් හරි හයර් කරලා ඔය ට්‍රැවල් කරන තැන්වලම ශෝෂල් එක්ස්පෙරිමන්ට් එකක් කරන්න. එහෙම නැත්නම් අර හැරල් බෝල්ඩර් ටයිප් එකටවත් වෙනස් වෙන්න බලන්න.
  6. S

    යූ ටියුබ් එකෙන් ගේමක් නැතුව සල්ලි හොයමු ම&#354

    ඔව් බන් මුගේ වීඩියෝ හොදයි ඒත් විව්ස් නෑ බන්. අර බයිලා, ඕපාදුප, ශෝෂල් එක්ස්පෙරිමන්ට් ජරාව වගේ එව්වට විව්ස් සට සට ගාල වැටෙනවා. විව්ස් එන්නේ ලක්ෂ ගානෙන්. :yes::yes:
  7. S

    යූ ටියුබ් එකෙන් ගේමක් නැතුව සල්ලි හොයමු ම&#354

    අර එතකොට ශෝෂල් එක්ස්පෙරිමන්ට් කියල සිංහලෙන් වීඩියෝ දාන එකා අවුඩියක්/බෙන්ස් එකක් ගත්තේ බන්. :confused::confused:
  8. S

    NRBO Certificate

    අවධානම් තැනක ගෙයක් හදන කොටද ඕක ගන්න ඕන ???
  9. S

    Colombo Port City Development Project

    පොල් ගස් නම් ටෙස්ට් කරල බැලුව නම් හරි
  10. S

    Channel to be subscribed today

    දියුණු වෙන්න ඕනනම් කුකින් හරි එක්ස්පෙරිමන්ට් හරි කරපන්. පොල් සම්බලයක් හදල ඒකට අයිස් ක්‍රීම් දාල කන වීඩියෝවක් දැම්මත් හෝ ගාල විව්ස් වැටෙනවා. එහෙම නැත්නම් අර ශෝෂල් එක්ස්පෙරිමන්ට් කියන එකක් කරලා දාන්න. ලාබයි, පහසුයි.
  11. S

    Website / Adsense / manage කරන විදියක්???

    එකම ඩොමේන් එකේ තිබ්බම සබ් ඩොමේන් වෙන වෙනම රෑන්ක් වීමෙන් වෙන අවාසිය තියනවා. නමුත් එකිනෙකට වෙනස් title ගණනාවක් එකේ තිබ්බමත් බැලුබැල්මට ටිකක් අවුල් වගේ.
  12. S

    Youtube Subscribe කරල sup ekak Denna

    Posts: 5 Join Date: Mar 2007 :lol::lol::lol: 2009 post එකක් දැම්මට පස්සේ අවුරුදු 10 ක් හිටියේ ඉන්ටර්නෙට් නැති සහරා කන්තාරේද බන්??. welcome මචාං...:lol::lol:
  13. S

    Create a youtube channel and monetize

    සොසල් එස්පෙරිමන්ට්ද ? ට්‍රැවල් ද ? කුකින්ද ?:P
  14. S

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    ඇරෙස්ට් කරාම ඉන්නේ කුඩුවේ නේ බන්. :lol:
  15. S

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    උපාධිධාරියකුට (විද්‍යා /ඉංජිනේරු/වාණිජ ) නීතිඥ කෙනෙක් වෙන්න පුළුවන් 1. පහසුම ක්‍රමය, 2. ඉක්මන්ම ක්‍රමය මොකක්ද ?
  16. S

    Youtube Channel Help

    මම දන්නේ නෑ ඔයා මේකෙන් සල්ලි හොයන්න හිතන් ඉන්නවද කියල. සල්ලි හොයන්න නම් ට්‍රැවල් චැනල් (අලුත් විදියකට ) හරි සෝෂල් එක්ස්පෙරිමට් ටයිප් එකක් හරි කරා නම් හරි.
  17. S

    Youtube Channel Help

    මොකක්ද බන් මේ ??? සයිඩ් ෂෝ එකක් නේද ??? මේකෙන් සල්ලි හොයන්නත් හිතන් ඉන්නවද බන් ??
  18. S

    මේ කැමරාව හොදද

    Oke zooming power eka madi ban. Wild life/Nature Photo ekak ganna nam oka wedakma naa. gedara kattiyage, podi podi function wala photo ekak,dekak ganna nam oka hoda. eth ithin ekata phone eke cam eka use karanna puluwan.
  19. S

    ලසිත් මාලිංග ඕස්ට්‍රේලියාවේ පදිංචියට

    විසා කැටගරි එකක් තියනවා බන් මොනවා හරි ක්ෂේත්‍රයක ඉහලම එවුන් ගන්න, ඒකට ක්‍රීඩකයෝ, නළු නිලියෝ(බඩු නෙමෙයි), පොත් ලියපු අය (වැල කතා නෙමෙයි, සංගීත ශිල්පින් (ටින්බෙලෙක් සංගීත නොවේ) වගේ අයට යන්න පුළුවන්. වැඩි විස්තරයක් නම් දන්නේ නෑ.

    No contents