1. S

    Top 15 Countries by Military Spending

    උබේම චැනල් එක උබම ලස්සනයි කියනවා නේද බන් ???:lol::lol:
  2. S

    Egg price

    සතියට බිත්තර 100 ක් ගන්නවද බන් ???
  3. S

    Mannar Fort

    කොහොමද මන්නාරමේ ගියේ ? අර කෝච්චියේද ? නැවතුනේ කොහෙද ? Rep+ මාතොට රජ මහා විහාරය කියල වටිනා පන්සලක් තියනවා ඔය කොටුවට කලින්. දැන් ආමි එකේ අය පන්සල අලුත්වැඩියා කරලා හරි ලස්සනයි. ඔයා ඒකට ගියේ නැද්ද ?
  4. S

    Desktop pc for graphic designing ?

    ගේමින් මැෂින් එකක් හොද නැද්ද බන් ඔය වැඩේට ???
  5. S

    YouTube Warning

    වොයිස් දාන්නේ නැතුව ඒ ටික සබ් විදියට දැම්මොත් මොකද ? ඕන නම් ඒවා ට්‍රාන්ස්ලේට් වෙලා වෙන වෙන භාෂා වලිනුත් බලන කෙනාට බලන්න පුළුවන් නේද ? ඒ මගින් එක එක රටවලින් විව්ස් ගන්න පුළුවන් නේද ?
  6. S

    YouTube Warning

    ඔයා ට්‍රැවල් චැනල්එක හොදයිනේ. එක නවත්වලා ගේමින් වලට යන්නද හදන්නේ ??
  7. S

    HERO7 Black $49.99

    පොත්තේ Gopro ගහල තිබ්බට මදේ FakePro ද කියල බලපන්.
  8. S

    ගොඩයන්න පුලුවන් Online Business

    යුටියුබ් චැනල් තමා දැන් ඉතින් නැගල යන්නේ. කවුරුත් කරලා නැති තීම් එකකට කරා නම් හරි. සොලෝ ට්‍රැවල්, ට්‍රැවල් බයි මොටර්බයික්, ගෙවතු වගාව වගේ......
  9. S

    ගොඩයන්න පුලුවන් Online Business

    එහෙමම කියන්නත් බෑ බන්. උදාහරණයක් විදියට හැම එකාම සර්විස් බේස් යනවා කියල වී වගා කරන අයත් එක නවත්වලා හාල් විකුනන්න පටන් ගත්තොත් වී වගා කරන්න එකෙක් නෑ. අන්තිමට හාල් සර්විස් දීපු හැම එකාටම වැලේ වැල් නෑ.
  10. S

    Youtube help

    Posts: 85 Join Date: Nov 2007 :lol::lol::lol::lol: උදවු අරන් ශේප් එකේ මාරු වෙන පොරක් වගේ. :lol::lol: මේකේ උදවු ඉල්ලලා දවසකට කියක් නම් ත්‍රෙඩ් වැටෙනවද.. ඇයි බන් උබල ඒවාට BUMP එකක්වත් දාන්නේ නැත්තේ ???
  11. S

    Here's what a Tourist commented on his Experience in Sri Lanka on my video!

    This may be the VIDEO.:lol::lol::lol: Enjoy the cat walk. ohh sorry god walk. :lol::lol: VzWaAzlK1b0
  12. S

    HOME SWEET HOME LOAN

    බැදලා ඉන්න කොට දෙන්නේ නැත්නම් ඩිවෝස් වෙලා ගන්න.:cool::cool:
  13. S

    car ekata meeyo

    මගේ බෙන්ස් එකේ මීයෝ ගිහින් ඉද්දි මම BMW එකක් ගෙනවා. දෙකම එකම ගරාජ් එකේ නවත්තල තියන කොට මෙන්න බෙන්ස් එකේ හිටපු මීයෝ ටික BMW එකට ගිහිල්ලා. බැරිම තැන Audi එකක් අරන් ඇවිත් ඒක මිදුලේ නවත්තල තිබ්බ. ගිය සතියේ බලන කොට ඒකටත් මීයෝ රිංගල. බැරිම තැන කාර් තුනම විකුණලා මම බස් එකේ යනවා. දැන් කිසි මී කරදරයක් නෑ.
  14. S

    High Tea At GalleFace Hotel Colombo- 1500 LKR

    Go with a "AMUDE" next time. Then they realize.
  15. S

    mchnlaaaaah

    අලි බෙටි, අලි ගෙඩි, අලි ටෝක් ගැන නම් දන්නවා. අලි පේර ගැනත් දන්නවා. අලිපේ ගැන දන්නේ නෑ බන්. BumP.
  16. S

    High Tea At GalleFace Hotel Colombo- 1500 LKR

    සිංහලෙන් ඔර්ඩර් කරන්න අවුලක් හිතන්න එපා බන්. තමන්ගේ රටේදී මව් භාෂාව පාවිච්චි කරන්න බැරි නම් වෙන කොහෙදිද පාවිච්චි කරන්නේ??? බුෆේ නම් ඉතින් ඔර්ඩර් කර කර ඉන්න ඕනේ නෑනේ. සල්ලි ගෙවල කන නිසා කස්ටර්මර් ඉස් ද කිංග් කියල හිතන් කන්නයි තියෙන්නේ.
  17. S

    High Tea At GalleFace Hotel Colombo- 1500 LKR

    නෑ නෑ එහෙම එකක් නෑ. ජොකා පිටින් ගිහින් සිංහලෙන්කතා කරාම අවුල් නේ. වෙන භාෂාවක් කතා කරන විදියට කතා කරාම වෙන කොහෙහරි රටක බුවෙක් කියල හිතාවි. :lol::lol:
  18. S

    High Tea At GalleFace Hotel Colombo- 1500 LKR

    සන්ග්ලාස් දාල ජොකා පිටින් ගියත් අවුලක් නෑ. සිංහලෙන් නැතුව වෙන මොනවා හරි භාෂාවක් කියල හිතෙන විදියට ටෝක දාපන්. :cool::cool:
  19. S

    N5 පාස්

    එවන්න.

    No contents