ඔව්, ඒක දන්නවා බන්. Bt...
මේවා සිද්ධි විදියට ගන්න බෑ කියලා මං කිව්වෙ, A,B define කරලා තියෙන විදියට (ඕනෙ නම් ගන්න බැරි කමකුත් නෑ, ඒත් A,B ට මීට වඩා හරි හමන් definition එකක් තිබ්බා නම් හොඳයි). Probability වලදි සිද්ධියක් කියන්නෙ well defined අවස්ථාවක්. නිකම්ම කුලක විදියට ගත්තොත් A,B ඡේදන කුලකය...