මගේ note 7 එකේ දැන් සතියකට විතර කලින් ඔය කෙහෙම්මල උනා.එක නම් දැන් අරන් අවුරුදු 2යි මාස 3ක්. මුලින් කෝල් එකක් එදදි හුටස් ගාල ඕෆ් උනා. ඊට පස්සේ නිකනුත් ඕෆ් වෙන්න ගත්තා. MIUI එකේ බග් එකක් කියලා හිතන් කස්ටම් රෝම් එකකුත් ගැහුවා. වැඩක් උන්නැ. දැන් ඕෆ් උනාම ඔන් වෙන්නෙම නෑ බැටරි ෆුල් තිබ්බත්, චාජ් එකට...