1. AVES

    මේ දවස් වල බයික් එකක්

    Uba koheda bn, math bike ekk ganna hoyanawa me dws wla
  2. AVES

    මැත්ස් කරපු උන් ඉන්නව ද?

    skylander sriyasas sudu1234 george boolean rckdck timetraveler1921 නිකන් දැම්මෙ ;)
  3. AVES

    Grammarly Premium | නොමිලේ | Giveaway 🔥 2021

    Math illala within 1hr hambuna. Thanks bokka ❤
  4. AVES

    මෙන්න ජෝක්ස්...

    'Boy Scouts' huh :rolleyes:
  5. AVES

    මට උණ දේ

    sriyasas sudu1234 george boolean rckdck නිකන් දැම්මෙ ;)
  6. AVES

    සංසාර ගමන ගැන කියල දෙන හොඳ ෆිල්ම් එකක්..

    මේක නම් සුපිරි. පෝය දවසක itn එකේ යද්දි අහම්බෙන් බැලුවෙ. ලොකු twist එකක් නැති සරල කතාවක්. ඒත් සෑහෙන්න වදිනවා. මෙහෙ tv චැනල් වල පෝය වැඩසටහන් වලට දාන music tracks ගොඩක් මේ film එකෙන් ගත්ත ඒවා https://yts.mx/movies/samsara-2001
  7. AVES

    RC plane එකක් හදන්න දොලක් ආවා.

    ඒක තමයි බං ඕකෙ ආතල් එක. 100% perfect වෙන එකක් නෑ හදන මුල්ම එකනම්. හද හද, ගලව ගලව බලන්න ඕනෙ හරියට උඩ යන ගානට ගන්න නම්. පැත්ත අදින, ගැස්සෙන ඒවා එද්දි ඒවට හරියන adjustments කරන්න ඕනෙ. හරියට එකක් හදලා ඇති වෙන්න fly කලාට පස්සෙ කෑලි ටික ගලවලා අලුත් එකක් හදනවා. බොඩියට විතරයි එතකොට අලුතෙන් වියදම්...
  8. AVES

    RC plane එකක් හදන්න දොලක් ආවා.

    Glider ekak wge hadala balanna puluwan one nm oya widiyata. Try ekk deela balanna
  9. AVES

    RC plane එකක් හදන්න දොලක් ආවා.

    ehema karla therumak na bn. plane eke weight eka, center of gravity serama wenas wenawane. serama tika eka para set krla one adjustments karanna
  10. AVES

    හිට්ලර්ගේ යුදෙව් වෛරයට හේතුව...

    The monuments men film එකත් මතක් උනා
  11. AVES

    බැල්ලියන්ට පූසියන්ට වඳ සැත්කම් කළාම

    අපේ පූසියො දෙන්නෙක් ඉන්නවා. දෙන්නටම කරලා තියෙන්නෙ. එහෙම ව්‍යාකූල බවක් නම් මම දැකලා නෑ. උන් බොහොම සාමකාමීව ඉන්නවා. හැබැයි සර්ජරි එක කරන්න කලින්, උන් හීට් වෙන කාලෙට (රැලේ යන කාලෙ) නම් සෑහෙන වෙනස් වෙනවා. රෑට ලතෝනි ගගහා ගේ ඇතුලෙ දුවනවා. වෙලාවකට සෑහෙන aggressive. මාස තුනෙන් තුනට වගේ හීට් සයිකල් එක...
  12. AVES

    බොලාටත් මෙහෙමද? 😣

    Ex මොනාද කලේ බොට 🤔
  13. AVES

    snapback කැප් එකක් ගන්න තැනක් කියහල්ලකෝ..

    මටත් ඕනෙ. හම්බුනොත් කියපන් බොක්ක
  14. AVES

    RC plane එකක් හදන්න දොලක් ආවා.

    ඔව් bt delay එක එහෙම ටිකක් වැඩි වෙයි. ඕවටම හදන ට්‍රාන්ස්මීටර් මොඩියුල් නෙමෙයි නෙ යූස් කරන්නෙ. Bt ඒකත් ට්‍රයි කරන එක වටිනවා :yes:
  15. AVES

    දොරමඩලාව අට්ටපට්ටම් වූ මොහොතක්😂😂

    Anti නලියන්ගේ සුපුරුදු අඳෝනා 1. වචන බර වැඩියි 2. සංකීර්ණ වැඩියි 3. දිග වැඩියි 4. අපිට ඕවා තේරෙන්නෙ නෑ, බහු බූත නලින් ද සිල්වගෙ ආටිකල් එකක් වත් කියෝපු එකෙක් නම් ඉතින් කමකුත් නෑ :rolleyes:
  16. AVES

    Kalu kubi karadare.. 🙏🙏

    සිද්ධාලේප, nance අවුන්සෙ කුප්පි තියෙනවා ෆාමසි වල, සිංහල බේත් කඩවල
  17. AVES

    Kalu kubi karadare.. 🙏🙏

    උබ තෙල් එකද, ස්ප්‍රේ එකද ගෑවේ. තෙල් එකනම් හෙන සැරයි. පුලුන් කෑල්ලක් පොගවලා ගෑවම දවස් දෙක තුනක් සුවඳ තියෙනවා. කූඹින්ට ලයින් එක පාස් කරන්නත් බෑ
  18. AVES

    Kalu kubi karadare.. 🙏🙏

    කූඹි එන තැන් වල මං පැඟිරි තෙල් ගාලා තියෙනවා. සෑහෙන දුරට සාර්ථකයි. ඒත් ප්ලාස්ටික් වල ගෑවුනොත් නම් දිය වෙනවා.
  19. AVES

    Gas labu gediye ata ganan kireema - Elakiri Online Awrudu 2021

    125 459 47 ගිය පාර දින්නම එකෙක් දෙන්නෙක් කුනු කතා වගයක් කිව්වා මට 😭

    No contents